තොරතුරු තාක්ෂණය පිළිබද ප්‍රමුඛතම ආයතනයක වන SLASSCOM ආයතනයේ ධාරිතා සංසදය විසින් සංවිධානය කළ තාක්ෂණ සහ කේතකරණය වැඩසටහන (TechKids) සාර්ථකව නිමකළ සිසුන්ට සහතික පත් ප්‍රදානය කිරීම ඉකුත් දා රාජකීය විද්‍යාලයේ RCU නිපුණතා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Covid 19 වසංගතයේ උච්චතම අවස්ථාව වන විට සිසුන් 19 දෙනෙකුගෙන් පමණක් ආරම්භ කල රාජකීය විද්‍යාලිය සංගමිය නිපුණතා මධ්‍යස්ථානයේ SLASSCOM TechKids කේතකරණ සමාජය වර්තමානය වනවිට සිසුන් 132 දෙනෙක් TechKids වැඩසටහනේ පළමු අදියර සාර්ථකව නිම කිරීමට සමත් වූහ.
RCU නිපුනතා මධ්‍යස්ථානයේ සභාපති ගයන්ත වීරකෝන්, RCU නිපුණතා මධ්‍යස්ථානයේ ලේකම් තේජක පෙරේරා, RCU නිපුණතා මධ්‍යස්ථානයේ භාණ්ඩාගාරික සජාඩ් ගෆූර්, RCU නිපුණතා මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන කළමනාකරු හර්ෂණ අධිකාරී, SLASSCOM TechKids වැඩසටහන් ප්‍රධානි චමිල් ජීවන්ත, SLASSCOM TechKids වැඩසටහන් කළමනාකාරිනි හසිනි නාරංගොඩ යන මහත්ම මහත්මීන් සම්භාවනීය අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
TechKids සාර්ථකව නිමකළ සිසුන්ට සහතික