IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


2014 ටෙලි උළෙලට ඒ. පී. එස් ප්‍රධාන මුල්‍ය ශක්තිය දෙයි

ලබන ජනවාරී මස 12 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යනතර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිත රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් මහරගම ඒ. පි. එස්. නීටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඉදිරිපත් වි සිටි

2013 වසරේ රූපවාහිනි මාධ්‍යතුළින් ප්‍රේක්ෂකයින් වෙත සිදු කළ සේවාව ඇගයීම වශයෙන් පවත්වන මෙහිදි විවිධ අංශ නියෝජනය කළ කලාකරුවන් සහ ඒසඳහා සහය දුන් පිරිස වෙත මෙම උළෙලේ දී සම්මාන පිරිනැමේ

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් පැවැත්වෙන මේ සඳහා අදාල සංකේත චෙක්පත බාර දීම පසුගියදා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී බී ඒකනාක අමාතය්‍යාංශ ලේකම් වසන්ත ඒකනායක සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ විජිත් කණුගල ආචාර්ය මුදියන්සේ දිසානායක රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩල සාමාජික සුගත් වටගෙදර යන මහත්වරුන් හමුවේ ඒ.පී.එස්. සමුහ ව්‍යාපාරයන්හි සභාපතීනී  දීපානි සමරසිංහ මහත්මිය විසින් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී සිදු කෙරිණි සම්මාණ උළෙලේ සියළු සංවිධාන කටයුතු හා හැඩගැන්වීමේ නිර්මාණ දායකත්වය මනරම් මිඩියා සොලියුෂන් ආයතයන වෙනුවෙන් රජිත මනරම් හෙන්නායක මහතා විසිනි

 



අදහස් (0)

2014 ටෙලි උළෙලට ඒ. පී. එස් ප්‍රධාන මුල්‍ය ශක්තිය දෙයි

එශාන් Friday, 10 January 2014 06:57 PM

හොද වැඩක් (දී)

:       0       0

සුනේත්‍රා Wednesday, 18 December 2013 11:11 AM

ඔව්, අර නයිට් රේස් කට්ටියත් එකතු කරගන්න.(නදී)

:       0       0

ජීනා Wednesday, 18 December 2013 01:19 PM

මහත්මිය, ඔබ පරිස්සමින් කරන දෙයක් කරන්න.(නදී)

:       0       0

මිලින්ද Friday, 10 January 2014 05:52 AM

ඔයිට වඩා වැදගත් වැඩකට සල්ලි යොමු කළා නම් හොද නැද්ද (දී)

:       0       0

මේනකා සල්පිටිකොරාළ Friday, 10 January 2014 05:52 AM

මෙයා රූමතියන්ගේත් රූමතියක්. අම්මේ මෙහෙමත් ලස්සනක් (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 17 December 2013 11:08 PM

ඔයිට වඩා නරකද නැති බැරි අහිංසක ලෙඩුන්ට සහ ළමයින්ට ඔය මුදල් වලින් ආධාර කළා නම්.(දිල්)

:       0       0

බණ්ඩාර Friday, 20 December 2013 04:19 PM

මගේ ඉල්ලීම වනුයේත් දුප්පත් මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න. එතකොට හුඟාක් සතුටු වෙන්න පුළුවන් හදවතින්ම.අපේ රටේ දවසකට එක වේලක් පමණක් ආහාර ගන්න පවුල් කොච්චර ඉන්නවද.? (ස)

:       0       0

සනත් Tuesday, 31 December 2013 12:40 AM

ඔය මුදල් වලින් රටට අර්ථවත් වැඩක් කරන්න. දැන් පෙන්නන ගොඩක් ටෙලි නාට්‍ය වලින් මිනිස්සුන්ට ලබාගන්න කිසිම දෙයක් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 85 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 59 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site