IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආයෝජන ඉඩකඩ හොයන්න චීනෙන් එයි

චීනයේ මුල් පෙළ ව්‍යාපාරිකයින්ගෙන් සැදුම් ලක් 20 දෙනෙකුගෙන් සමන්විත වන කණ්ඩායමක් එළැඹෙන 19 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.

ශී‍්‍ර ලංකාවේ ආයෝජන අවස්ථා සොයාබැලීම ඔවුන්ගේ අරමුණයි.

කණ්ඩායමේ නියෝජිතයෝ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ යන්ත්‍රෝපකරණ හා ඒවායේ අමතර කොටස්,ගල් කඩන යන්ත‍්‍ර,අඩු විදුලියක් වැය වන විදුලි පහන්, හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සම්බන්ධ විවිධ යන්ත්‍රෝපකරණ ආදී ක්ෂේත‍්‍රයන් නියෝජනය කරති.

එම ක්ෂේත‍්‍රයන් හා සම්බන්ධව ශී‍්‍ර ලංකා වෙළද ව්‍යාපාරිකයින් හමුවීමද ඔවුන්ගේ අපේක්ෂාවයි.



අදහස් (0)

ආයෝජන ඉඩකඩ හොයන්න චීනෙන් එයි

ලුම්බිණි Thursday, 12 June 2014 03:15 PM

මේ ගැන ඉතාම පරිස්සමින් වැඩ කල යුතුයි. ඉස්සර කොළනි හැදුවේ බටහිර රටවල්. අද චීනය ඒක කරන්නේ වෙනත් අකාරයකට. (නදී)

:       0       0

ගාමින්ද Tuesday, 17 June 2014 08:52 AM

චීනය අපේ රටට මාර විදිහට උදවු කරනවානේ, බයත් හිතෙනවා එක වෙලාවකට (දී)

:       0       0

ගාමිණී -සිරි Tuesday, 17 June 2014 08:52 AM

යුද්ධ කාලයේ චීන වරාය කියලා කීවේ ,ත්‍රිකුණාමලය වරායට ,(දී)

:       0       0

ලලිත් - එස්.එල් Friday, 20 June 2014 11:24 AM

කව්රුත් ඕකම තමා කරන්නේ අහිංසා. ඔයාට චාන්ස් එකක් ආවත් ඔච්චරයි. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 14 June 2014 03:12 PM

එන්න ,එන්න , ඇවිත් අපිව තව ටිකක් කන්න. ලංකාවේ ආයෝජනය කරන්න කැමති යුරෝපයේ සහ වෙනත් රටවල ජිවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් හිටියට , රජයෙන් මේ චීන්නුන්ට දෙන ආයෝජන සහන සහ උපකාර වලින් 5% වත් අපේ මිනිස්සුන්ට දෙනු නොලැබේ. වගකිවයුත්තන් බොහෝවිට කටයුතු කරන්නේ අපේ මිනිස්සුන්ට ආයෝජනය කිරීම එපා වෙන ආකාරයටය (නදී)

:       0       0

පෙරේරා Sunday, 15 June 2014 07:00 PM

අපිට චීනය නැතුවම බැහැ නේද? (නි)

:       0       0

සිල්වා Sunday, 15 June 2014 07:09 PM

ලංකාවට කවදත් උදවු කලේ චිනේ (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 15 June 2014 07:11 PM

හැමදාම පිටරට ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ගැනම සිත සිතා ඉන්නේ නැතුව , යුරෝපයේ , ඇමෙරිකාවේ සහ අරාබිකරයේ ජිවත්වන ශ්‍රී ලන්කිකක සම්භවයක් ඇති සුළු සහ මාධ්‍ය පරිමාණ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම දීරිගන්විම , අවශ්‍ය තොරතුරු ලබාදීමට , බලපත්‍ර නිකුත් කිරීමට , බැංකු නය ලබාදීම වැනි දේ සදහා ආයෝජන මණ්ඩලයට අනුබද්ධ රජයේ කාර්යාලයක් එම කලාප වල ඇති කලානම් අපේ රටේ ආර්ථිකයට විශාල රුකුලක් ලැබෙනවා .(දී)

:       0       0

ප්‍රසන්න Saturday, 14 June 2014 06:02 PM

මේක අමුතු දෙයක් නොවේ දැනට සිදුවන්නේ මේකනේ. (අ)

:       0       0

අමිල සිංහ Friday, 13 June 2014 07:56 AM

පසුගිය දශක කිහිපය තුළ දියුණු වූ සිංගප්පුරුව, හොංකොං වැනි රටවල තිබුණු ආර්ථික ප්‍රතිපත්ති හා ඔවුන් අද මුහුණපාන ගැටළු අධ්‍යයනය කර, ලංකාවේ සැලසුම් ඉදිරිපත් කරනවා නම් හොඳයි. අපගේ විශ්ව විද්‍යාල සිසුන්ගේ බුද්ධියෙන්ද ප්‍රයෝජන ගන්න ඕනෑ (නි)

:       0       0

අහිංසා Saturday, 14 June 2014 10:20 AM

ඇති ...දැන් ඇති...මේ අය ඔය ආධාර දෙන්නේ, අපිට උදවු කරන්නේ අපිට ඇති ආදරයකට නොවයි...එයාලාටම තියෙන ආදරයටයි...ලෝකයේ කොයි රටත් එහෙමයි...චීනයේ නිෂ්පාදන වියදම හරි අඩුයි...එයා බටහිරෙන් ලැබෙන තාක්ෂනය අමු අමුවේම කොපිකරලා නිෂ්පාදන එලිදක්වනවා.ඒ භාණ්ඩ ඒ රටවලටම යවනවා.දුප්පත්....අපිවාගේ රටවලට නය සල්ලිත් දෙනවා..සමහර රටවල් වල ( මැඩගස්කරය... අප්‍රිකානු රටවල් ) භුමි ප්‍රමාණයෙන් 1/6 පමණ අවුරුදු 300 බද්දට ගන්නවා.ඉතින් සුද්දෙ තමයි...රටට ආදරයක් තියෙන අය මේ වාගේ අය අතේ දුරින් තබාගත යුතුයි... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 57 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site