IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අබුඩාබි නගරයට ‘නැණසල‘ මධ්‍යස්ථානයක්

‘නැණසල‘ ව්‍යාපෘතිය යටතේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් පසුගියදා අබුඩාබි නගරයේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී විවෘත කෙරිණි. ගෘහ සේවිකාවන් වන ශ්‍රී ලංකා ශ්‍රමික බහුතරයට පරිගණක පුහුණුව ලබා දීම මගින් ඔවුන්ව වඩා හොඳ රැකියා කරා යොමු කිරීම මෙහි අරමුණ බව තානාපති සරත් විජේසිංහ මහතා පවසයි.



අදහස් (0)

අබුඩාබි නගරයට ‘නැණසල‘ මධ්‍යස්ථානයක්

වජිර අඩු ඩාබි සිට... Thursday, 07 June 2012 09:18 PM

ඇත්තටම මේක ප්‍රායෝගික වැඩ සටහනක්ද? ගෘහ සේවිකාවක් විදියට මෙහෙට එන අයෙකුට මෙම පුහුණුව ලැබීමෙන් පසුව යන්න පුළුවන් රැකියා මොනවාද? මෙම පුහුණුවෙන් පසු කිසියම් සහතිකයක් නිකුත් කරනවද? එවැනි සහතිකයකට මේ රටේ පිළිගැනීමක් තියෙනවද? එහෙම පිළිගැනීමක් නැතිනම් එහෙම පිළිගැනීමක් ඇති කරන්න තානාපති කාර්යාලය කටයුතු කරනවද? මෙම වැඩසටහන ගැන මෙවැනි ප්‍රශ්න දාහක් විතර අහන්න පුළුවන්. එහෙම අහන්නේ වැඩක් පටන් ගන්නකොට ඒක කඩාකප්පල් කරන්න නෙමෙයි. මෙවැනි දේවල් තේරුමක් නැති වැඩ වබ පාටකයට වටහාදිමටයි. මොකද මේ රටේ වැඩකරන සේවිකාවන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. රැකියාවේ සුරක්ෂිත බව නැතිවීම, වෙලාවට වැටුප් නොලැබීම, අඩු වැටුප්, හිංසනය එවැනි ප්‍රශ්න අතරින් සමහරක්. තානාපති කාර්යාලය කරන්න ඕන බොරු වැඩවලට මුදල් සහ කාලය නාස්ති නොකර අපේ සේවිකාවන්ට ඇත්තටම තියෙන ප්‍රශ්න වලට ඉක්මනින් විසදුම් සොයා දීමයි.

:       0       0

කුමාරිකා Thursday, 07 June 2012 02:22 PM

ලංකාවෙන් ගෘහසේවිකායවන් විදියට UAE යන්නෙ පරිගණක ඉගනගන්න‍ නොව කීයක් හරි හොයාගෙන ලංකාවට ගිහිං සතුටින් ජීවත් වන්න..

:       0       0

සියම් Friday, 08 June 2012 01:52 PM

මොකද මේ රටේ වැඩකරන සේවිකාවන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. රැකියාවේ සුරක්ෂිත බව නැතිවීම, වෙලාවට වැටුප් නොලැබීම, අඩු වැටුප්, හිංසනය එවැනි ප්‍රශ්න අතරින් සමහරක්. තානාපති කාර්යාලය කරන්න ඕන බොරු වැඩවලට මුදල් සහ කාලය නාස්ති නොකර අපේ සේවිකාවන්ට ඇත්තටම තියෙන ප්‍රශ්න වලට ඉක්මනින් විසදුම් සොයා දීමයි.

:       0       0

අබුඩාබි කොල්ලා Monday, 11 June 2012 09:42 AM

මේ ගොල්ල හිතාගෙන ඉන්නේ අපි ලංකාවේ කාර්යයාල වල වැඩකරනවා වගේ කියල වෙන්න ඇති....

:       0       0

නිමල Sunday, 10 June 2012 03:39 PM

තිරිමාටින් කියන්නේ උගත් ගෑණුත් හැමදාම ගෘහ ‍සේවිකාවො වෙලාම ඉන්න ඕනි කියලද?අනේ මාටියෝ......

:       0       0

අනූ Thursday, 07 June 2012 03:19 PM

ඒක කොයිතරම් හොද දෙයක්ද?

:       0       0

සිසිර Friday, 08 June 2012 03:26 PM

ඊට වඩා හොඳයි වෙන මොකක්හරි දැම්මනම්..

:       0       0

SK Friday, 08 June 2012 08:24 AM

වජිර,ඔබගේ අදහස් 100%ක් හරි.අපේ තානාපති සේවය ගමේ කෝපි කඩේ වගේ.මෙලෝ රහක් නෑ.මේ ගොල්ලෝ කරන්නේ නිකන් ලොසින්ජර වැඩ

:       0       0

දිල්කි Thursday, 07 June 2012 04:07 PM

ඒකනම් හොද වැඩක්.Gulf රටවල් වලත් අනිත් රටවල්වල වගේම උගත් නුගත් දෙගොල්ලාම ඉන්නවා.

:       0       0

රවීන්ද්‍ර Saturday, 09 June 2012 08:19 PM

වැරදි පමණක් දකිනවාට වඩා හොඳ අරමුණක් ඇතිව සිදුකල වැඩක් ලෙස හඳුනාගැනීමට හැකි බව පැහැදිලිය. වෙනත් රැකියා කෙසේ වෙතත් skype සහ email බාවිතය පමණක් හුරු කළද එයද මහඟු කාර්‍යයකි. තම දූ දරුවන් පරිගණක හරහා සිදු කරන්නේ කුමන ආකාරයේ වැඩදැයි අවබෝදයක් ලැබිය හැකි වීමද මෙම ගෘහසේවිකාවන් ඉතා ප්‍රයෝජනවත්ව උපයෝගී කරගනු ඇත.

:       0       0

චන්දන Friday, 08 June 2012 08:52 AM

අරාබි භාෂාවෙන් පරිඝණකය හසුරවන්න වෙයි.....

:       0       0

සිසිර Thursday, 07 June 2012 05:18 PM

කිරිමාටිං‍ අබුඩාබි කියන්නේ සෞදිඅරාබියට නෙමෙයි.. දන්න තරම ඒකෙන්ම පේනවා!!

:       0       0

පීඩී Saturday, 09 June 2012 10:52 PM

වජිර ඔයා හරි, රජයෙන්ම කියල තියෙනවා ගෘහසේවිකාවන්ට නිවාඩු දෙන්න එපා කියලා.. ගෙවල්වලින් එළියට බහින්න බැරි සේවිකාවන් කොහොමද ‍ණනසලේ ඉගන ගන්නෙ.. (විවෘත වීසා නැති අය)

:       0       0

sk Thursday, 07 June 2012 01:09 PM

ගෘහ සේවිකාවෝ විදියට ගිය අය ඒ ගමන ටයිපිස්ලා කරන්න හදනවද? අපේ සල්ලි නිකන් නාස්ති කරන්න එපා

:       0       0

මාරේ Monday, 11 June 2012 12:37 AM

මේක ඉතාම හොදයි.අපේ කාන්තාවන්ට ගෘහ සේවය කියන එකෙන් ඉහළට යන්න පුළුවන්

:       0       0

චක්ද්‍රා Friday, 08 June 2012 08:43 PM

ගොඩක් හොඳ අදහසක් ...

:       0       0

අලිබබා Thursday, 07 June 2012 09:21 PM

කිරිමාටිං දන්න එකටයි නොදන්න එකටයි හැම එකටම හොට දානවා.

:       0       0

කුමාරිකා Friday, 08 June 2012 11:24 AM

වජිර, ඔයා හරි.අපේ රටේ කාන්තාවෝ මෙහේ හුගක් දුක් විදිනවා.විශේෂයෙන් ඒජන්සි කාරයෝ, තානාපති කාර්යාල ගැනනම් කතා කරලා වැඩක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 20 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2009 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 654 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site