IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිල්ටන් හෝටලයේ කොටස් විකිණීමට යයි

(රංජන් කස්තුරි)

රජයට පූර්ණ අයිතිය හිමි කොළඹ හිල්ටන් හෝටලයේ කොටස් වහාම පෞද්ගලික අංශයට විකිණීමට රජය තීරණය කර තිබේ.

හිල්ටන් හෝටලයේ කොටස් අයිතියෙන් 51%ක් සුදුසු ආයෝජකයකුට පවරන අතර 4%ක කොටස් අයිතිය සේවකයින්ටත් අනෙක් 45%ක කොටස් අයිතිය කොළඹ කොටස් වෙළඳපොළේ විකිණීමටත් නියමිතය.



අදහස් (12)

හිල්ටන් හෝටලයේ කොටස් විකිණීමට යයි

lalith Monday, 07 August 2017 04:15 PM

අර හෙට අනිද්දා සම්මේලනෙකට චීනෙට යනවා කියපු මන්ත්‍රී ඇමති ගොල්ලන්ට මග වියදම්, පොකට් මනි දෙන්න වෙන්න ඇති.

:       32       192

Sarath Monday, 07 August 2017 04:16 PM

කොහොමද චරිත රත්වත්තේ,පාස්කරලිංගම් ,මිස්ටර් ක්ලීන් ලගේ ටිකිරි මොලේ,අන්තිමේට අපේ වස්තරෙත් විකුණගෙන කයි.ඊළඟට සීගිරි ගලවත් විකුනමු !

:       83       297

Perakum Tuesday, 08 August 2017 02:02 AM

යහ පාලන රජය රාජ්‍ය දේපල විකුනන්නේ නෑ...! මේක රජයට මඩ ගහන්න ගොතපු මහා බොරුවක් ...!

:       126       23

sachith Tuesday, 08 August 2017 03:12 AM

නන්දා මාලනිය කිව වගේ අපේ අනිත් දෙපලත් විකුනමු. සිගිරිය ගල් කොරියකට දීල තවත් අදිවේගී මාර්ගයක් හදමු.

:       126       120

දිලුම් Tuesday, 08 August 2017 07:06 AM

කොහොමද චරිත රත්වත්තේ,පාස්කරලිංගම් ,මිස්ටර් ක්ලීන් ලගේ ටිකිරි මොලේ,අන්තිමේට අපේ වස්තරෙත් විකුණගෙන කයි.ඊළඟට සීගිරි ගලවත් විකුනමු ! මොන තරම් දක්ෂ උපදේශකයො හා පාලකයොද. මුන් මේ වගේ උපදෙස් දෙන්න මොන තරම් පඩියක් මාසෙකට ගන්නවද දන්නවද, මේ මිනිස්සු රජරටට යවමුද සාමාන්‍ය මිනිහගෙ ජීවිතේවත් දැකල එන්න. අනේ අපොයි අපේ කරුමෙ කවදා ඉවරවෙයිද දන්නේ නෑ.

:       0       0

sudes Tuesday, 08 August 2017 09:45 AM

අපේ රට පිටරට කොච්චර ණයයිද කියල මුලින් ගණන් හදල බලන්න. ඊට පස්සේ තීරණය කරන්න මේ රටේ ඊට හරියන්න මොනවද විකුනන්න තියෙන්නේ කියල. එතකොට එක පාර ඒක ඉවරයි. නැත්නම් හිගන්නගේ තුවාලේ වගේ හැම දාම බලයට එන අය මන්තරයක් වගේ කියන්නේ අපි මෙච්චර ණයයි අච්චර ණයයි කියල. පොඩ්ඩ පොඩ්ඩ විකුනන්නේ නැතුව මෙහෙම හරි කරලා මේ රටේ මිනිස්සු මේ ණය උගුලෙන් මුදවන්න.

:       317       75

aravinda Tuesday, 08 August 2017 01:15 PM

මා සිතන්නේ රජයක් හෝටල් පරිපාලනය කල යුතු නැති බවයි.

:       0       15

ඩිල්ෂාන් මධුශංක Tuesday, 08 August 2017 01:25 PM

රටම විකුනනවා. සවුත්තු ආණ්ඩුවක් මේක. මහින්ද මහත්තය රත්‍රන්.

:       16       0

Mr Clean Thursday, 10 August 2017 05:37 PM

4%ක කොටස් අයිතිය සේවකයින්ට - වර්ජන ගර්ජන කිසිවක් නැත.

:       6       1

buddika Friday, 11 August 2017 04:22 PM

අපිත් නොදැන අපි විකුණන පුදුම රටක් මේක, එක්කෝ මේක උතුරු කොරියාවට හරි කමක් නැහැ එක පාර විකුණලා දාන්න, අපිට දැන් කාට ගියත් එකයි.

:       101       1

SISIRA ............................. Sunday, 13 August 2017 08:19 AM

මහින්දගේ ආණ්ඩුව තිබුණා නම්,... බැසිල්, නාමල්, ශිරන්ති, ගෝඨා යන අයගේ අතේ... සියල්ලම කාටත් නෝ කතා නෝ සිනා !!!

:       5       187

wedage Monday, 14 August 2017 11:22 AM

මෙම හෝටලය හදනකොටම එක තට්ටුවක් අඩුවෙන් සාදා මුලු මුදලම විදේශිකයන්ට ගෙව්වා

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1569 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 637 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 129 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site