IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සමත්හු සම්මාන ලබති

කැලණිය විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සම්මාන ප්‍රදානෝත්සවය කැලණිය විශ්ව විද්‍යාලයයේදී පැවැත්විණි.

එහිදී දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර අධ්‍යයනය, සමාජ සංඛ්‍යානය, ආර්ථික ක්‍රම සම්පාදනය, මූල්‍ය ආර්ථිකය, සංඛ්‍යානය සහ සංචාරක ආර්ථිකය විෂය සඳහා ඉහළම ලකුණු ලබා ගත් විද්‍යාර්ථයින්ට සම්මාන පිරි නැමිණි.

කැලණිය විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම, කදිරගාමර් පදනමේ සභාපතිනි සුගන්ති කදිරගාමර්, ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය සමන් කලේගම මහත්ම මහත්මීහු මෙහිදී දෙසුම් පැවැත්වූහ.



අදහස් (0)

සමත්හු සම්මාන ලබති

වරුණ Wednesday, 19 June 2013 08:01 AM

උඩම පොටෝ එකේ ඉන්න චතුරිකාට මාගේ සුභපැතුම්!! (නි)

:       0       0

සජිත් Wednesday, 19 June 2013 04:58 PM

දෙවෙනි පොටෝ එකේ ඉන්න කුමාරි ට සුබ පෙතුම් (අ)

:       0       0

නිලූ Wednesday, 26 June 2013 03:31 PM

පිටරටවලට ඇවිත් ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න තරම් මානසික මට්ටමකට අපේ ළමයි තාම ඇවිත් නැහැ. තාම හිතන්නේ රජයෙන්ම රස්සා දෙන්න ඕන කියල ඉන්දියාව වගේ රටවල මිනිස්සු වැඩි හරියක් ඉන්නේ පිට රටවල ඒ මිනිස්සු ඉගෙන ගෙන වෙන රටකට යනවා. ඒක එයාලටත් හොදයි රටටත් හොදයි. අපේ වගේ විභාග අමාරු කරලා ළමයි අපහසුතාවයට පත් කරන්නේ නැහැ. අපේ රටේ අධ්‍යාපනය ගොඩක් හොදයි. ඒත් කව්රුත් එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.(නදී)

:       0       0

උපාලි Tuesday, 25 June 2013 05:07 AM

ඔක්කොම පොටෝවල ඉන්න ඔක්කොමටම මගේ සුබපැතුම්. විශේෂයෙන්ම කාගෙන්වත් සුබපැතුමක් නොලැබුන අයට. ඒ ගමන්ම මාත් කියන්නේ අපොන්සු කියන දේමයි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 25 June 2013 06:15 AM

නිදහස් අධ්‍යාපනය........(නදී)

:       0       0

මහී Tuesday, 25 June 2013 10:00 PM

මේ අයත් අර අලුත් නීතියට ගත්තද මන්දා මම කියන්නේ අර සරසවි සිසුන්ගේ මනස පරීක්ෂා කරන එකට.(නදී)

:       0       0

අසංක Friday, 21 June 2013 09:02 AM

උපාලි සර් මොකද පිටි පස්සට දාල. දැන් තැනක් නෑ නේද. දමිත් චතුරංගටත් සම්මනයක් තියෙනවාද ? (ත)

:       0       0

ධම්ම Tuesday, 25 June 2013 04:19 PM

පිට රටකට පැන වලෙන් ගොඩයයි සිතන්න තරම් මේ විද්‍යාර්ථයින්ගේ මනස බන්කොලොත්ද?(නදී)

:       0       0

හසිත Thursday, 20 June 2013 11:01 AM

තුන්වෙනි ෆොටෝ එකේ ඉස්සරහින්ම ඉන්න මධුශානි ට මගේ උණුසුම් සුබ පැතුම් සමග මිත්‍රශීලී හාදුවක්... (නි)

:       0       0

අපොන්සු Wednesday, 19 June 2013 04:09 AM

උගත් ඔබසැමට සුබ පැතුම්. දැන් ඉතින් හැකි ඉක්මනට පිට රටකට පැනගන්න. ඊටපස්සේ ඔබට හැකි වේවි ලංකාවේ ඉන්න හිතවතුනට උදව් කරන්න. ඔබ වලෙන් ගොඩ ඇවිත් අනිත් අයවත් ගොඩ ගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 87 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 61 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site