IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සංචාරකයෝ උඩින් ගෙන යති

මෙරට සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට විවිධ ස්ථාන වෙත ඉතා පහසුවෙන් ගමන් කිරීම සඳහා අභ්‍යන්තර ගුවන් තොටුපළවල් යොදා ගනිමින් ගුවන් සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය පවසයි.

යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට  පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව විශාල ලෙස වර්ධනය වී තිබෙන අතර ලබන වසරේ එම සංඛ්‍යාව ලක්ෂ 25 ක් සඳහා වර්ධනය කර ගැනීමේ ප‍්‍රවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන හෙයින් එලෙස පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් මෙම අභ්‍යන්තර ගුවන් තොටුපළවල් යොදා ගනිමින් ගුවන් සේවාව ඇරඹීමට රජයේ අවධානය යොමු වී ඇත. මේ සඳහා ඉදිරියේදි ගුවන්යානා කිහිපයක් ලබා ගැනීමටද සිදුවනු ඇතැයි රජය පවසයි.

 

 

 



අදහස් (0)

සංචාරකයෝ උඩින් ගෙන යති

ද සිල්වා බර්ලින් Saturday, 25 July 2015 07:13 AM

ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් කුඩාපරිමාණ සංචාරක ව්‍යාපාරිකයට පහසුකම් සලසල , සේවක යන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙන්න ඕනේ ? මොන ආණ්ඩුව අවත එම දෙය සිදුවන බව නොපෙනේ සංචාරක මණ්ඩලය වැනි ආයතන හරහා අපට අලුතෙන් නීති දමමින් අපේ තිබෙන සොච්චමත් සුර කන්න තමඊ නිතරම බලන්නේ, බැංකු ණයක් ගන්නත්, මධ්‍යසාර බලපත්‍ර ලබාගන්නත් සැම දෙයකටම මේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඕනේ, නිලධාරීන්ට කෑමෙන් බීමෙන් සහ මුදලින් දොළ පිදේනි දී නිමක් නැත , මේක තමා සංචාරක ව්‍යාපාරයේ නියම තත්වය , සංචාරක ව්‍යාපාරය දියුණුකරන්න ඕනේ නම් සංචාරක මණ්ඩලය නමැති මාෆියාව අහෝසි කර දමන්න (ස)

:       0       0

මහේෂිකා Friday, 17 July 2015 06:40 PM

මේවා මහින්ද චින්තනයේ තිබුන දේවල්. මහින්ද මුල් තැන දුන්නේ රටේ මිනිස්සුන්ට. එ්ක නිසා තමයි මුලින්ම පාරවල් හැදුවේ. එජාපය කොහොමත් මුල් තැන දෙන්නේ විදේශිකයෝ සතුටු කරන එකටනේ. (නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 15 July 2015 03:23 PM

පහු ගිය කාලේ තිබුන හෙලිකොප්ටර් වලින් ජලයට බස්සවන ගුවන් යානා වලින් , මහජන මුදල් වැය කරමින් ගියේ , සංචාරකයන් නොවේ , මහින්දගේ පවුලේ සහ හිතවතුන් පමණයි (ස)

:       0       0

යසිරු Thursday, 16 July 2015 11:04 AM

මේ වගේ හොද ව්‍යාපෘති කරන්න පුළුවන් මහින්දට විතරයි.(හේ)

:       0       0

දිමුත් Friday, 17 July 2015 03:44 AM

රවින්: මහින්ද චින්තනයේ ගොඩක් ඒවා තිබුණා. හැබැයි කලේ නැහැ. (ම)

:       0       0

දිමුත් Friday, 17 July 2015 03:52 AM

රවින්: මහින්ද චින්තනයේ ගොඩක් ඒවා තිබුණා. හැබැයි කළේ නැහැ. (අ)

:       0       0

පහන් Thursday, 16 July 2015 08:45 AM

සමහර සංචාරකයෝ මෙහෙ තියන එක එක ජාති බිලා පාවෙවී උඩින් යනවා (ම)

:       0       0

පහන් Thursday, 16 July 2015 08:46 AM

සමහර සංචාරකයෝ මෙහෙ තියන එක එක ජාති බිල පාවෙවී උඩින් යනවා (නදී)

:       0       0

බන්දුල Friday, 24 July 2015 02:13 PM

ලංකාව හෝටල් සහ පහසුකම් සදහා අධික මිලක් අය කරන නමුත් මුදලට සරිලන සේවයක් කරන්නේ නැහැ සමහර 5 ස්ටාර් හෝටලවල තියන ඇඳන් වෙන රටවල කුණු දන තැන වලින් හොයා ගන්න පුළුවන් .ආගමන නිලදාරීන් හරිම අහන්කාරී .හෝටල් සේවකයන් හිනාවෙන්න දන්නේ නැහැ .තායිලන්තය වගේ රටකින් උදාහරණ ගන්න ඕන (අ)

:       0       0

ජයන්ත Wednesday, 15 July 2015 01:06 PM

මෙරට සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට උපරිම පහසුකම් සපයන්න ඕනෑ. ඒ වගේම ලංකාවට හොඳට වියදම්කරන සංචාරකයන් ගෙන්වාගන්න වැඩපිළිවෙලක් යොදන්න. ලෝකයේ ගොඩක් රටවල ඒ සඳහා ඉහළ උපක්‍රම යොදනවා. සිංගප්පුරුව, ඩුබායි මැලේසියා හොඳ උදාහරණ. ලංකාවේ හෝටල් පහසුකම් තවම තිබෙන්නේ පරණ ක්‍රමයට. අලුතින් යමක් සිද්ධවෙන්නේ නැහැ. (නි)

:       0       0

ගෞරී Sunday, 19 July 2015 06:55 AM

​මේ අදහස වැරදියි. ලංකාව ඉතා කුඩා රටක්. ගුවන් ගමනට වඩා වෙලාවක් යයි ගුවන් පොලට යාමට. ඒටත් වඩා සංචාරකයෝ කැමතියි රට වටා ඇවිද ජනතාව සහ ඔවුන්ගේ ජීවන රටාව , රටේ ලස්සන බලන්න. මම හිතන්නේ මේකට වැඩි ඉල්ලුමක් තියෙන එකක් නැහැ. ඒ වෙනුවට පාරවල් ඉදි කිරීම වඩා වැදගත්. හැබැයි චීන වරායට කුඩා ගුවන් තොටුපොළක් ඉදිකිරීම ප්‍රයෝජනවත් විය හැකියි. (බ) ​

:       0       0

රවින් Wednesday, 15 July 2015 07:31 AM

මහින්ද චින්තනයේ ශ්‍රීලංකාව ගුවන් කෙන්දයක් කරනවා කියල තිබුණේ මේක නේද? (ම)

:       0       0

ගාමිණී Wednesday, 15 July 2015 10:42 AM

බොහොම වටිනා අදහසක්. (නි)

:       0       0

ගාමිණී Wednesday, 15 July 2015 10:43 AM

බොහොම වටිනා අදහසක්.(ම)

:       0       0

කිත්සිරි Thursday, 16 July 2015 11:56 AM

ඉතා හොඳ යෝජනාවක් (නි)

:       0       0

ගීතා Thursday, 23 July 2015 05:11 PM

බොහොම හොඳ වැඩපිළිවෙළක් (නි)

:       0       0

ඉමේෂ් Thursday, 16 July 2015 09:47 AM

අපේ රටේ සංචාරක කර්මාන්තය හරිම නොදියුණු මට්ටමක තියෙන්නේ. මැලේසියාව වගේ රටවල හැම පොඩි නගරයක්ම එයාල සංචාරක අන්තයක් කරනවා. අවශ්‍ය පහසුකම් තියෙනවා. (ස)

:       0       0

ඉමේෂ් Thursday, 16 July 2015 09:52 AM

අපේ රටේ සංචාරක කර්මාන්තය හරිම නොදියුණු මට්ටමක තියෙන්නේ. මැලේසියාව වගේ රටවල හැම පොඩි නගරයක්ම එයාල සංචාරක අන්තයක් කරනවා. අවශ්‍ය පහසුකම් තියෙනවා. (අ)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 25 July 2015 07:14 AM

ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ට පහසුකම් සලසලා සේවකයන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙන්න ඕනේ. මොන ආණ්ඩුව අාවත් එම දෙය සිදුවන බව නොපෙනේ. සංචාරක මණ්ඩලය වැනි ආයතන හරහා අපට අලුතෙන් නීති දමමින් අපේ තිබෙන සොච්චමත් සුරා කන්න තමයි නිතරම බලන්නේ, බැංකු නයකර ගන්නත්, මද්‍යසාර බලපත්‍ර ලබාගන්නත් හැම දෙයකටම මේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඕනේ. නිලධාරීන්ට කෑමෙන් බීමෙන් සහ මුදලින් දොළ පිදේනි දී නිමක් නැත. මේක තමා සංචාරක ව්‍යාපාරයේ නියම තත්වය. සංචාරක ව්‍යාපාරය දියුණුකරන්න ඕනේ නම් සංචාරක මණ්ඩලය නමැති මාෆියාව අහෝසි කර දමන්න (නදී)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 30 July 2015 05:58 AM

රටට එන සංචාරකයෝ ගුවනින් අරන් ගියාම එයින් ආදායම් ලැබෙන්නේ ටික දෙනෙකුටයි. ඇරත් ඉක්මනින් තැනින් තැනට යන්න ගුවන් පහසුකම් සැලසුවාම සංචාරකයෝ රටේ නවතින කාලය අඩු වෙනවා. අපේ වගේ පුංචි රටකට එන සංචාරකයෝ පුළුවන් තරම් බිමින් ගෙනියන්න පහසුකම් දියුණු කරන්න ඕනේ. එතකොට සාමාන්‍ය වෙළෙන්දෙකුට තැඹිලි ගෙඩියක් හරි විකුණගන්න අවස්තාව ලැබෙනවා. නරඹන්න තියෙන ටික ගුවනින් අරන් ගියාම දවස් 10කට ආපු සංචාරකයා දවස් 3න් ආපහු යනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 55 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 53 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2050 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 660 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site