IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලක් ව්‍යාපාරිකයෝ සෞදි සංසදයක් පිහිටුවති

සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ  ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව  ශ්‍රී ලාංකික ව්‍යාපාරික සංසදය නමින්  ව්‍යාපාරික එකතුවක් පසුගිය 13 වැනි සිකුරාදා දමාම් නගරයේදී පිහිටුවා ගත්තේය.

සෞදි අරාබියේ  එරට ව්‍යාපාර කරන ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෝ  රැසක් ඊට  සහාය දැක්වුහ.

දමාම් ජුබෙල් අල් දිවාන් ශ්‍රී ලංකා  රෙස්ටුරන්ට් යන ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රාග්ධන හිමිකරුවකු ද වන මොහොමඩ් කලීල් දමාම් සහ පළමු වැනි කර්මාන්තපුරයේ  ශ්‍රී ලංකා  රෙස්ටුරන්ට් හිමිකරු රොෂාන් තවුපික් ,මොහොමඩ් ජබුරුල්ලා, බංගලාදේශ් විදුහලේ උප විදුහල්පති  මොහොමඩ් නවුෆර් ,මකින් මවුලවි,නිසාර් එම් ඉස්මයිල්,දයා කහඳවල,කුමාර් සුරේස්,ඉමිටියාර් උවෙස් යුසුප් ලෙබ්බේ මොහොමඩ් ඉක්රාම් මහත්වරුද එහි ක්‍රියාකාරීහුය.

 

DSC03792 DSC03793 DSC03794 DSC03799

 

 



අදහස් (0)

ලක් ව්‍යාපාරිකයෝ සෞදි සංසදයක් පිහිටුවති

ජගත් Tuesday, 17 February 2015 12:50 PM

අලුත් ව්‍යාපාරික සංසදයට අපගේ සුබ පැතුම්! (නි)

:       0       0

ලංකේෂ්වර Friday, 27 February 2015 06:36 PM

ඉතාම වැදගත් ආරම්භයක් . ශ්‍රී ලංකික අපිට මහත් ආඩම්බරයක් .භේද වලින් තොර සබැදියවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉටමට් හොදයි.. මගෙන් උණුසුම් සුභ පැතුම්.(දිල්)

:       0       0

ලංකේෂවර් Friday, 27 February 2015 06:39 PM

ඉතාම වැදගත් ආරම්භයක්. ශ්‍රී ලාංකික අපිට මහත් ආඩම්බරයක්. භේද වලින් තොර සබැදියාවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉතාමත් හොදයි. මගෙන් උණුසුම් ශුබ පැතුම්. (නදී)

:       0       0

ලංකේශ්වර Friday, 27 February 2015 06:39 PM

ඉතාම වැදගත් ආරම්භයක්. ශ්‍රී ලංකික අපිට මහත් ආඩම්බරයක්. භේද වලින් තොර සබැදියාවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉතාමත් හොදයි. මගෙන් උණුසුම් සුබ පැතුම්. (ර)

:       0       0

සෆ්රාස් Friday, 20 February 2015 12:50 PM

අනේ කරන දෙයක් මුලින්ම නීත්‍යාඅනුකූලද කියලා හොයලා බලලා කරන්න. (ර)

:       0       0

සෆ්රාස් Friday, 20 February 2015 12:51 PM

අනේ කරන දෙයක් මුලින්ම නීත්‍යානුකූලද කියලා හොයලා බලලා කරන්න නැතිනම් ඉතින් වෙන වෙන සිද්ධිවලට මුහුණ දෙන්න වෙයි (දිල්) 

:       0       0

ප්‍රසන්න Monday, 09 March 2015 03:38 PM

ඔය රටේ පටන් ගන්න ඕනේ යකඩ ඇන හදන වයාපාරයක් (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 09 March 2015 03:39 PM

ඔය රටේ පටන්ගන්න ඕන යකඩ ඇන හදන ව්‍යාපාරයක්. (නදී)

:       0       0

මැටිපහන Thursday, 19 February 2015 05:02 AM

අනේ ඔය සංසද! (නදී)

:       0       0

කපිල Thursday, 19 February 2015 05:02 AM

අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)

:       0       0

සම්පත් Thursday, 19 February 2015 05:02 AM

ජයවේවා.(හේ)

:       0       0

මාධවී Thursday, 19 February 2015 05:02 AM

හොද වැඩක්. සුභ පැතුම්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 26 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1966 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 644 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site