ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ කේම්බ්‍රීජ් ඉන්ටර්නැෂනල් ඇකඩමියේ ශ්‍රී ලංකීක සිසුහූ පිරිසක් ‘කේම්බ්‍රිජ් යං ලර්නර්ස් ඉන්ග්ලිශ්‘ විභාගයෙන් ඉහළ සාමර්ථ ලබා සහතික ලදහ.
විදුහල්පතිනි සිජීරා වීරසේකර මහත්මිය සහ තුසිත නානායක්කාර මහතාගේ ගුරුහරුකම් සහ මගපෙන්වීම යටතේ ඔවුහු මේ විභාගයට පෙනී සිටියහ. මෙම සිසුන් ලබා ඇති ඉහළම සාමාර්ථයන් සඳහා සහතික පත් සහ ත්‍යාග පිරිනැමීම එම පාසල් පරිශ්‍රයේදී පසුගිය දා සිදුකෙරින.
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ
දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව
ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක්දරුවෝ ඉතාලියේදී ‘‘කඩුවෙන්‘‘ ජය ගනිති
අනුර Friday, 11 July 2014 08:52 PM
සුභ පැතුම් අපෙන්! (නි)
කරු බෙන්තොට Monday, 07 July 2014 03:58 PM
ලෝකයේ කොහේ හිටියත් ලක් දරුවන් වැඩ පෙන්වනවා. ඔවුන්ගේ අනාගතය සාර්ථක වේවා! (නි)
ප්‍රියදර්ශනී තෙන්නකෝන් Friday, 11 July 2014 12:41 PM
දරුවනි ,, ඔබ සැමට මගේ සුබ පැතුම්, (දී)
අප්පුහාමි Monday, 07 July 2014 04:45 PM
සුභ පැතුම්! (නි)