IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රජරට පුංචි හෝටලේට සංචාරක හිත

පොලොන්නරුවේ  නගරයෙන්  බැහැරව ගම්බද ප්‍රදේශවල පිහිටි ලැගුම්හල්,සංචාරක නිකේතන ආදියට මේ දින වල  විදේශිය සංචාරකයෝ  විශාල වශයෙන් පැමිණෙති.

පොළොන්නරුව බැඳි වැව ගම්මානයේ  පිහිටි කුඩා හොටෙල්  හිමියකු  වන  කේ පී  ආරියදාස (43) මහතා පැවසුයේ තම හෝටලයට දිනකට විදේශිය සංචාරකයින් 40-50 ක් පමණ  පිරිසක් ආහාර පාන ලබා ගැනීම සඳහා  පැමිණෙන බවයි. ඔවුන්ට තමා සපයන සේවා සම්බන්ධයෙන්  තෘප්තිමත් වන බවද  හෙතෙම කීවේය.

ඔහුගේ එකම දියණිය වන  කේ පී  නෙත්මිණි ලක්ෂාණි (20) මෙනවිය අප සමඟ පැවසුයේ  පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු  හෝටලයේ කටයුතුවලට සහය වන බවයි.  



අදහස් (0)

රජරට පුංචි හෝටලේට සංචාරක හිත

කුමාර Monday, 02 September 2013 07:28 PM

රටේ ලස්සන, සුන්දරත්වය දැකිය හැකිවන්නේ තරු 5 හොටල් වලින් නොව මෙවැනි ස්ථාන වලිනි. සුබ පැතුම් ! (නි)

:       0       0

වසන්ත.. Sunday, 01 September 2013 10:28 PM

මංගල හරියටම හරි.අඩු මානසිකත්වයක් තියෙන මහන්තත්ව මිනිස්සුන්ට හොඳ පාඩම්.මොකද සමහර අපේ අය අඩු තක්සේරු කරනවා ඔය වගේ තැන්. (නි)

:       0       0

නිමල් Friday, 06 September 2013 05:24 PM

ලංකාවට එන සංචාරකයින්ගෙන් බහුතරයක් ධනවතුන් නොවෙයි.හැම වෙලාවෙම පිරිමහගෙන වියදම් කරන්නෙ. ඒක නරකක් නොවෙයි.ඉතින් ඒ අයට හරියන්න අපේ අය අඩුමුදලට ආහාර පාන ලබා දීලා ඔවුන්ද සංචාරක ව්‍යාපාරයට දිරිදීම හොදයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 04 September 2013 02:12 PM

උදේ නැගිටපු වෙලේ ඉඳලා රෑ නින්දට යනකම් සල්ලි පස්සෙම, සල්ලි හොයන්න යන අයගෙන් පරිස්සන් වෙන්න.සල්ලි දැකපු නැති අයගෙන් පරිස්සන් වෙන්න.එච්චරයි මට කියන්න තියෙන්නේ. (ස)

:       0       0

මිනිපෙ Monday, 02 September 2013 02:16 AM

මගේ සුබ පැතුම්! (නි)

:       0       0

අමිත Saturday, 31 August 2013 01:29 PM

හොර බොරු නොකර, හරියට කටයුතු කළොත් ඔවුන් නැවත නැවත ලංකාවට ඒවි. (නි)

:       0       0

ටෙරන්ස් චාරුක Wednesday, 04 September 2013 03:41 PM

ඇත්තටම ගමේ කම කෑවොත් බඩුම තමා (ස)

:       0       0

සරත් Thursday, 05 September 2013 12:02 AM

අනිවාර්යයෙන්ම ඔතනට අපේ කට්ටිය ගිහින් 'කොක්ක' දානවා. අනවසර ඉදිකිරීමක් කියයි. අහිංසක මිනිසුන්ට පාඩුවේ කරන වැඩේ කරගෙන යන්න දුන්නා නම් තමයි හොඳ (නි)

:       0       0

නාමල් Thursday, 05 September 2013 12:04 AM

"පොඩි කඩේ ඉන්න නගේ - නුඹට සිත බැදුනා මගේ" (නි)

:       0       0

මංගල Saturday, 31 August 2013 01:51 PM

'තරු 5' මානසිකත්වයේ ඉන්න අපේ රටේ කළු සුද්දන්ට මේක හොද පණිවිඩයක් (නි)

:       0       0

තිලක් - ඩුබායි Tuesday, 03 September 2013 01:21 PM

කුමාර්, කියන දේ තමා දැන් ඉතින් සිද්ධ වෙන්නේ.ඔතනට දේසපාලුවෙක් හෝ ඔවුන්ගේ දරුවෙක් ඊට එහායින් හොටෙල් එකක් දාලා මේ පවුලම අනාතම කරලා දානවා.බැරි නම් වාෂ්ප කරලා දානවා. (ස)

:       0       0

නවරත්න Saturday, 31 August 2013 02:39 PM

කොහේද මේක තියෙන්නේ කියලා දන්වන්න කරුණාකරලා (නි)

:       0       0

නවරත්න Saturday, 31 August 2013 02:40 PM

පොළොන්නරුවේ බැදි වැව් කොහෙද තියෙන්නේ? (නි)

:       0       0

මහේෂිකා Friday, 06 September 2013 01:00 AM

කරුණාකරලා ටෙලිපෝන් දාන්නා පුලුවන්ද?(නදී)

:       0       0

නවරටනේ එංගලන්තයේ සිට Tuesday, 03 September 2013 12:12 AM

බොහොම ස්තුතියි රෝහණ, මේක තිබෙන තැන ගැන දැන්වුවාට.අපි ළගදීම එංගලන්තයේ සිට කණ්ඩායමක් සමග එනවා. කරුණාකරලා දුරකතන අංකය දන්වන්න පුළුවන්ද? (නි)

:       0       0

රෙමා Friday, 30 August 2013 07:40 PM

හොඳ සේවාවක් දෙනවා නම් විදේශිකයොත් ආසයි ගමේ කෑම වලට. (නි)

:       0       0

සුගත් Sunday, 01 September 2013 04:36 PM

අපිත් පොලොනරුවේ එන්න ඉන්නේ. මේ කියන තැන දුරකථනය හෝ ලිපිනය දන්වන්න.අපි තවම ලංකාවේ ශ්‍රී විභූතිය බලලා නැහැ නේද. (ස)

:       0       0

කුමාර්. Sunday, 01 September 2013 04:42 PM

දැන් ඔතනට දේස පලුවෙක්ගේ ගෝලයෙක් රිංගල, ඔතන වෙන හෝටලයක් දාල, ඔය අහිංසක මිනිහවයි පවුලේ අය වාෂ්ප කරලා දායි (දී)

:       0       0

සුනිල් අමරතුංග Wednesday, 04 September 2013 10:51 AM

ඔය සුන්දරත්වය සහ පරිසරය ආරක්ෂා කරගන්න පහූවන විට අතට මුදල් ලැබෙන කොට ගොඩනැගිලි හදලා, ඔය පොඩි කඩ තට්ටු ගොඩනැගිලි කරලා, පරිසරය විනාශ කරලා පූජනීය ප්‍රදේශය අපිරිසිදු කරන්න එපා.එවිට සංචාරකයෝ අපිට ශාප කරවී. ඒ නිසා පරිසරය රැක ගනිමින් සුන්දරත්වය රැක ගන්න. (ස)

:       0       0

ටිරෝන් Friday, 30 August 2013 02:12 PM

අයුතු දේවල් සිදුවීම අපේ රටේ නමට කැළලක් (නි)

:       0       0

සමන් Friday, 06 September 2013 04:16 AM

ගොඩක් සතුටුයි. ඔයාගේ හොටෙල් එකට මම ඉක්මණින්ම එනවා (නි)

:       0       0

ලක්මාල් Friday, 30 August 2013 08:05 PM

ගොඩක් සුදු ජාතිකයෝ කැමති පරිසරයට සමීප ස්ථාන වලටයි (නි)

:       0       0

කුමාර Friday, 30 August 2013 08:22 PM

සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න අය මෙන්ම සංචාරක කලාප වල ඉන්න පවුල් ද ඉතා හොඳින් පුහුණුව හා දැනුමෙන් සන්නද්ධ කළ යුතුමයි.පිරිසිදුකම සහ මිත්‍රශීලිභාවය විශ්වාසවන්ත බව ඉතා අවශ්‍යයි.එසේම රටේ ඉතිහාසය, සංස්කෘතිය ගැන සුළු අවබෝදයක් හෝ තිබීම හොඳයි. (නි)

:       0       0

ද.නවරටනේ ෆ්‍රොම් එංගලන්තය Monday, 02 September 2013 11:27 AM

කරුණාකරලා මේ පොළොන්නරුවේ කොහෙද තියෙන්නේ කියල දන්වන්න පුලුවන්ද (දී)

:       0       0

නවින් Monday, 02 September 2013 11:30 AM

ඉතාමත් අගය කල යුතු වැඩක් (දී)

:       0       0

සජිත Sunday, 01 September 2013 08:06 AM

අපේ දේ අපි හැමදාමත් අගය කරන්න ඕනෑ. සංචාරකයන් විතරක් නෙමෙයි ලංකාවේ අපිත් එතනට යන්න ඕනෑ. (නි)

:       0       0

මල්ලිකා ගුරුගමගේ Monday, 02 September 2013 11:35 AM

කරුණාකරලා මෙම හෝටලයට යන්නේ කොහොමද කියලා අපිට දන්වන්න පුලුවන්ද? (ස)

:       0       0

හර්ෂ Saturday, 07 September 2013 03:52 PM

මොනවා වුනත් නංගියේ උඹත් ටිකක් පරිස්සම් වෙයන්. මම කියන්නේ උඹේ අයියා කෙනෙක් විදියට. මටත් උඹේ වයසේ නංගියෙක් ඉන්නවා. තේරුම් ගනින්.(නදී)

:       0       0

රෝහණ Monday, 02 September 2013 12:11 PM

මේක තියෙන්නේ මින්නේරිය පහු කරලා එන කොට ඊළගට 22 කනුව, එහෙම නැත්නම් ජයන්තිපුර පහු කරලා කිලෝ මීටර් 2 පොලොන්නරුව පැත්තට එන කොට. 24 කනුව කියන්නෙත් එහෙට තමයි. බන්දිවැව ඉඳලා පොලොන්නරුව නගරෙට කිලෝ මීටර් 2. (ස)

:       0       0

අශෝක Sunday, 01 September 2013 07:40 PM

දැන් ලංකාවට යන සුද්දෝ යන්න කලින් සිංහල සහ දෙමල ටිකකුත් පාඩම් කරගන්නවා.අත්‍යවශ්‍ය දේවල්වල සාමාන්‍ය මිල ගණන් හය ගන්නවා. සමහර විට අපිටත් වඩා හොඳට ඔවුන් කේවල් කරලා බදු ගන්නවා.(අ)

:       0       0

අනුර Tuesday, 03 September 2013 08:52 AM

වැඩ කරන අය සබන් දල අත සෝදන්න අමතක කරන්න එපා. ආහාර අතින් අල්ලන්නත් එපා. උයන පිහන අය පිරිසිදුව ඔලුවට හිස්වුමක් අත් වැසුම් අත්‍යවශ්‍ය දේවල් මෙහෙම කලොත් අපි ගොඩ. පිරිසිදු වතුර මීළඟ ප්‍රශ්නය (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 01 September 2013 08:00 PM

සුභ පතනවා. (අ)

:       0       0

සුරේෂ් Friday, 30 August 2013 09:10 PM

අද කාලේ එන සමහර සුද්දෝ නිදාගන්න විතරක් හෝටලේට ගිහිල්ල චූන් පාන් එනකන් බලන් ඉන්නවා කන්න, විදේශ විනිමය හම්බවෙන්නේ ගොඩක් අඩුවෙන්. ගමේ අයටත් කීයක් හරි හම්බවෙවන එක ගැන නම් සතුටුයි (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 31 August 2013 11:09 AM

සුළු පරිමාණයේ හෝටල් හිමියා දියුණු වීම ගැන සතුටුයි. නමුත් සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධාන ආදායම් මාර්ගය කරගන්න හදන රටක් හැටියට කනගාටු වෙන්න ඕනෑ, (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 04 September 2013 12:50 PM

මම හිතන්නෙ හිරිතලේ හන්දිය පසුකර ටික දුරකින් මෙතනට හැරෙන පාර තියෙන්නෙ. ඩුබායි තිලක්, කීවා වගේම දේශපාලුවෙක් හෝ ඔවුන්ගේ පුතෙක් හෝටලයක් ගහන්න බැරි නෑ. පිරිසිදුකම, පිරිසිදු ජලය, මැසි මදුරු කරදරය අවට පරිසරය හොඳින් රැක ගන්න.ඔබට ජය. (ස)

:       0       0

අසේල Tuesday, 03 September 2013 11:59 PM

කවුරුහරි දේශපාලුවෙක් ඇවිල්ලා ඕකටත් විනකරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දර්ශන් Friday, 30 August 2013 09:33 PM

ලස්සන ස්ථානයක්. ඔබට ජයවේවා! මෙවැනි අයව දිරි ගන්වන ව්‍යාපෘති ඇතිකළ හැකියි. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 30 August 2013 04:29 PM

සූභ පතනවා...!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 93 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 64 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site