IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මූදු රැල්ලෙන් විදුලිය ලංකාවටත්?

මුහුදු රළ පහරේ බලය යොදාගෙන විදුලිය උත්පාදනය කිරීමේ තාක්ෂණය ශී‍්‍ර ලංකාවට හඳුන්වාදීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

මේ සඳහා අමාත්‍යංශය හා අත්වැල් බැදගෙන සිටින්නේ වර්පෝ නම් සමාගමකි.මුහුදු රළ පහරේ බලය යොදාගෙන විදුලිය උත්පාදනය කිරීම සම්බන්ධයෙන් ලොව පිළිගත් විශේෂඥයෙකු වන ඊශ‍්‍රායෙලයේ බ්ලැක්බර්ඩ් ඉන්ටර්නැෂනල් සමාගම, වර්පෝ සමාගමේ මව් සමාගම වේ.

බලාගාරය පිහිටුවීමේ කටයුතු වර්පෝ සමාගමේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇති අතර මූලික ඉදිකිරීම් වලින් පසු මෙගාවොට් 10 ක විදුලි බල ධාරිතාවක් ශක්තියක්් ඉන් උත්පාදනය කරගැනීමට හැකිවනු ඇතැයි සඳහන්ය.

මුහුදු රළ පහරේ වේගය, විශාලත්වය ආදී කරුණු සැළකිල්ලට ගනිමින් රළ පහරේ ශක්තියෙන් ටර්බයින කි‍්‍රයාත්මක කරවා විදුලි බල ජනනය කිරීම මෙම ක‍්‍රමයේදී සිදුවේ.

මුහුසු රැල්ලෙන් විදුලිය නිපදවීම මිල අධික කාර්යකියි බලශක්ති අංශ කියයි.



අදහස් (0)

මූදු රැල්ලෙන් විදුලිය ලංකාවටත්?

ජයාත් Friday, 17 July 2015 02:22 AM

පහන්, ෂුවර් එකටම ඔයා ගෙදරට ලයිට් අරගෙන තියෙන්නේ පාරේ වයර් වලට දමපු කම්බි කොකු දෙකකින් නේද? (නි)

:       0       0

අබේරත්න Thursday, 16 July 2015 04:33 AM

මුහුදු රැල්ලෙන් විදුලිය නිපදවන එක ගොඩක් හොඳයි ඒවගේම ජීව වායුව පිලිබදව ජනතාව දැනුවත් කරන්න, ජනතාවට උදව් කරන්න.කිසිම වියදමක් නැතිව නිවසේ සියලුම බල ශක්ති ඉටු කරගන්න පුළුවන්. මමත් එය දැනට කරගෙන යනවා.මට ලොකු සහනයක්.(බ)

:       0       0

ජයත් Friday, 17 July 2015 02:22 AM

පහන් ෂුවර් එකටම ඔයා ගෙදරට ලයිට් අරගෙන තියෙන්නේ පාරේ වයර් වලට දමපු කම්බි කොකු දෙකකින් නේද ? මම සී ඊ බී එකට කියනවා කරුණාකරලා මට ලිපිනය දෙන්න පුලුවන්ද ? (නදී)

:       0       0

පහන් Thursday, 16 July 2015 02:02 PM

ඉහල යන රල දෙක කට කම්බි කොකු දෙකක් ගැහුවා ලයිට් ගත්ත .(ස)

:       0       0

විල්සන් Thursday, 16 July 2015 02:02 PM

බොහොම හොඳ අදහසක් (නි)

:       0       0

අසේල Thursday, 16 July 2015 11:04 AM

මෙය හොද ව්‍යාපෘතියක්.(හේ)

:       0       0

නලීන් Thursday, 16 July 2015 11:03 AM

වැඩේ හොදයි කරලා බලමුකෝ.(හේ)

:       0       0

රන්දික Thursday, 16 July 2015 11:04 AM

ඔය දෙයිනුත් ප්‍රතිලාබ අපට ලැබෙයිද?(හේ)

:       0       0

විදුර Thursday, 16 July 2015 11:04 AM

අප රට වටේ ඇති මුහුදු ජලයෙන් ප්‍රයෝජනයක් ගන්න.(හේ)

:       0       0

විකුම් Thursday, 16 July 2015 11:04 AM

ජයවේවා.මේ වැඩේ සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කරමි.(හේ)

:       0       0

රොෂ්න Thursday, 16 July 2015 11:03 AM

අපේ රටට මේ නිසා ලොකු වාසියක් ලැබෙයි.(හේ)

:       0       0

ධර්මරත්න Thursday, 16 July 2015 11:04 AM

මේ වැඩේ හොදයි.(හේ)

:       0       0

කසුන් Thursday, 16 July 2015 02:20 AM

ලුම්බිණි වැරදියි. (ස)

:       0       0

මධු මින්දික Thursday, 16 July 2015 08:19 AM

ආයෝජනයක් විදියට මුලික වියදම අදික උවත් අප රටට දිගුකාලීනව ගැලපේ යැයි මට සිතේ. මෙමගින් ඉන්දන සදහා යන වියදම රට තුල ඉතිරි වන අතරම පරිසරයටත් හිතකර වේ. අැයි අප නිව්ස් සදහා හිතකර මිලකට සුර්ය කෝෂ ලබාදී ශක්තිය ගබඩා කර ලබා ගැනීමට උත්සුක නොගන්නේ. තවද ගෘහස්ත සුලන් බලශක්ති ප්‍රබවයන්ද ඇති අතර මේවාද බවිතාකළ හැකි වේ. ඉදිරියේදී ප්‍රවාහනය සදහාද විදුලි බලයට අදික ඉල්ලුමක් ඇතිවන බව විදුලි මොටෝර් රථ වලට ඇති ඉල්ලුමෙන් දැනටමත් පෙනෙන්නට ඇත (නදී)

:       0       0

අමාරිස් Saturday, 25 July 2015 07:10 PM

මේකට දැන් ඉතින් කමිටුවක් පත්කරාවි. ඔවුන්ට පඩි නඩි ගෙවන්න සල්ලිත් වෙන්කරාවි (නි)

:       0       0

අජිත් Thursday, 16 July 2015 11:17 AM

ඔය පෙන්නන්නේ වැඩ! කොහොමත් ලාබෙට කරන්න පුළුන් දේවල් කොපමණ තිබුනත් ඒවාට අතගහන්නේ නැහැනේ (නි)

:       0       0

දයා Thursday, 23 July 2015 03:55 PM

මෙවන් නිර්මාණයක් නාව්ක ඉංජිනේරුවකු හලාවත ඉදිකළා පාටලී චමිපික කීවෙි මිට වඩා ලාභයට තෙල් ලබාගත හැකි බවයි (ම)

:       0       0

රසිකා Friday, 17 July 2015 09:03 AM

මේක චම්පික ඇමති තුමාගේ යෝජනාවක්ද (අ)

:       0       0

දයා Thursday, 23 July 2015 03:55 PM

මෙවන් නිර්මාණයක් නාවික ඉංජිනේරුවක හලාවත ඉදිකළා පාටලී චමිපික කීවෙි මිට වඩා ලභයට තෙල් ලබාගත හැකි බවයි (බ)

:       0       0

සරත් Tuesday, 28 July 2015 06:34 AM

මෙහි දමා ඇති මෝඩ ප්‍රතිචාර ගැන කනගාටු වෙමි (නදී)

:       0       0

ජයත් Thursday, 16 July 2015 02:21 AM

ලුම්බිණි ඔය හිතාගෙන ඉන්න විදියට මේකේ " යුනිට් මිල"( විදුලි ඒකකයක් නිපදවීමට යන මිල ) සාපේක්ෂව අදික නැහැ. නමුත් ප්‍රස්නේ තියෙන්නේ මේ රටේ ඔය වගේ දේවල් කවදා කෙරේවිද කියන එකයි. මීට වැඩිය අඩු පිරිවැයක් යන සුලන් බලය උනත් අපි තවම ප්‍රයෝජනයට ගන්නවා මදි (නදී)

:       0       0

සමන්ත Thursday, 16 July 2015 02:23 AM

හොඳ වැඩක් (ස)

:       0       0

අසෝකා Thursday, 23 July 2015 08:18 AM

අනේ පහන් අපිටත් කියල දෙන්නකෝ රැල්ලේ මොන පැත්තෙන්ද කොකු ගහන්නේ කියල? ඔයා නම් හරිම ලේසි ක්‍රම තමයි හොයාගන්නේ. (ර)

:       0       0

අසෝකා Thursday, 23 July 2015 08:19 AM

අනේ, පහන් අපිටත් කියල දෙන්නකෝ රැල්ලේ මොන පැත්තෙන්ද කොකු ගහන්නේ කියල? ඔයා නම් හරිම ලේසි ක්‍රම තමයි හොයාගන්නේ! (බ)

:       0       0

ජයත් Thursday, 16 July 2015 02:23 AM

ලුම්බිණි ඔය හිතාගෙන ඉන්න විදියට මේකේ " යුනිට් මිල"( විදුලි ඒකකයක් නිපදවීමට යන මිල ) සාපේක්ෂව අධික නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ඔයවගේ දේවල් කවදා කෙරේවිද කියන එකයි මීට වැඩි අඩු පිරිවැයක් යන සුළං බලය උනත් අපි තවම ප්‍රයෝජනයට ගන්නවා මදි (ස)

:       0       0

හීන් මැණිකා Monday, 27 July 2015 02:17 PM

කොමිස් වැඩි නම් ඕක කෙරේවි. අන්තිමට නටපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. උදා: නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය. (නදී)

:       0       0

දුමින්ද Thursday, 16 July 2015 02:31 AM

ජීව වායුව වැනි වඩා පලදායක ක්‍රම වල කොමිස් එක මදිද (ස)

:       0       0

සංජීව Wednesday, 22 July 2015 05:14 PM

අපේ රටට අලුත් තාක්ෂණය හඳුන්වා දෙන්න ඕනෑ (නි)

:       0       0

හීන් මැණිකා Monday, 27 July 2015 02:20 PM

කොමිස් වැඩි නම් ඕක කෙරේවි. අන්තිමට නටපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. උදා: නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය. (නදී)

:       0       0

දුමින්ද Thursday, 16 July 2015 02:33 AM

ජීව වායුව වැනි වඩා පලදායක ක්‍රම වල කොමිස් එක මදිද ? (නදී)

:       0       0

රවිඳු Tuesday, 21 July 2015 05:04 AM

සෝලර් පැනල් ජනතාවට සපයලා මාසිකව ගෙවීමේ ක්‍රමයක් හදුන්වලා දුන්නොත් ගොඩක් හොඳයි නේද ? (නදී)

:       0       0

මැණිකා Monday, 27 July 2015 02:21 PM

කොමිස් වැඩි නම් ඕක කෙරේවි. අන්තිමට නටපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. උදා: නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය. (බ)

:       0       0

මැණිකා Monday, 27 July 2015 02:22 PM

කොමිස් වැඩි නම් ඕක කෙරේවි. අන්තිමට නටපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. උදා: නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය. (බ)

:       0       0

කේ.අයි.සෙනෙවිරත්න Sunday, 26 July 2015 10:40 AM

මගේ යාළුවනේ මම දැක්කා ප්‍රධාන මාතෘකාවට අදාළ නොවන කොමෙන්ට්ස්. පුළුවන්ද ඒකට ගැලපෙන ඒවා ලියන්න. බොහොම ස්තූතියි ! (බ)

:       0       0

වසන්ත Sunday, 26 July 2015 10:55 AM

සෝලාර් සී පවර් යනුවෙන් හදුන්වන ක්‍රමයක් තිබෙනවා .ඒ ක්‍රමය මුහුදේ තිබෙන ප්‍රබල දියරැලි වල ශක්තිය උපයෝගී කරගෙන ටර්බයින් එකක් කර කැවීමෙන් ලැබෙනා බලයෙන් විදුලි ජනකයක් ක්‍රියාත්මක කිරීම. එම විදුලිය ගොඩබිමට මැරීන් කේබල්ස් වලින් ගෙන ඒමට පුළුවනි.නමුත් වියදම අධිකයි (මුලික).නමුත් තෙල් හෝ වෙනත් ඉන්ධන ආනයනය නොකරන නිසා පලදායකි. නමුත් සුනාමි ඇතිවිය හැකි ප්‍රදේශවල වල සුනාමි වලින් උපකරණවලට විශාල හානියක් වෙන්න පුළුවනි. (බ)

:       0       0

ජයසිරි විජේරත්න Saturday, 18 July 2015 03:58 AM

කවුරු මොනව කිව්වත් මේක ලාභදායී ව්‍යාපෘතියක් (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 15 July 2015 05:51 AM

මුහුදු රළ පහරේ බලය යොදාගෙන උත්පාදනය කරන විදුලිය යුනිට් මිල අධික බව දැන දැන මෙයට වියදම් කරන මුදල බොහෝ රටවල් කරන පරිදි සුර්ය බල හෝ සුළං බල විදුලි උත්පාදන වලට යොදන්නේ නැත්තේ මොකද? (ම)

:       0       0

දිමුත් Thursday, 16 July 2015 10:17 AM

මිල අධීක නම් අපිට එපා. (අ)

:       0       0

දිමුත් Thursday, 16 July 2015 10:17 AM

මිල අධීක නම් අපිට එපා. (අ)

:       0       0

කසුන් Wednesday, 22 July 2015 04:36 AM

අයි මෙතුමා කිව්වේ රෑට අඩු ගාස්තු විදුලිය දෙනවා කියල ...මෙතුමා කොච්චර ප්‍රයෝගික ඉන්ජිනේරුවෙක්ද ...(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 31 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1989 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 650 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site