IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මංගලගේ සාකච්ඡා පලදායකයි

 විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් සතියේදී බෙල්ජියමේ බ්‍රසල් නුවරදී යුරෝපා සංගමය සමග පැවැත්වු සාකාච්ඡා පලදායක බව යුරෝපා සංගමය කියයි.

නීතිවිරෝධි හා වාර්තා නොවූ හා නියාමනය නොවන ධීවර කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවත්, මෙරට ධීවර ක්ෂේත්‍රය පාලනය කිරීමටත් එය නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමටත් ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකාව එකඟ වූ බව එම යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව ගන්නා එම ක්‍රියාමාර්ග බලා සෑහිමකට පත් වූ පසු යුරෝපා සංගම් සාමාජිකයන් හා සාකච්ඡා කර ශ්‍රි ලංකාවේ මාළු මිලට ගැනීමට එරෙහිව පනවා ඇති තහනම ළිහිල් කිරීමට කටයුතු කරන බවත් යුරෝපා සංගමය දන්වා සිටියි.

යුරෝපා සංගම වෙළෙඳපොළේ මාළු වෙළඳාමේ වාර්ෂික අගය ඇස්තමේන්තුගත ලෙස යුරෝ කෝටි 1000(රුපියල් ) වන අතර නීතිවිරෝධි ලෙස මාළු ටොන් 11ත් 26ත් අතර ප්‍රමාණයක් අල්ලා ගනිතියිද එම නිවේදනයේ සඳහන් කර ඇත.

 

           

           



අදහස් (0)

මංගලගේ සාකච්ඡා පලදායකයි

මාපලගම පත්මා Monday, 09 February 2015 06:52 PM

මංගල සමරවීර අති දක්ෂයෙක් දේශපාලන කටයුතු වලදී සහ ජාතික සහ අන්තර්ජාතික කටයුතු වලදී. ඔහුගේ කතාකිරීමේ සහජ හැකියාවත් උගත්කමත් අනුව අපේ රටට ලොකු සේවයක් ලබාදෙනවා (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 07 February 2015 05:39 PM

මේකේ අදහස් දමන සමහරු ලෝකෙට ලොක්කෝ වගේ. නමුත් කරන දෙයක් නැහැ. පුදුම අදහස් තියෙන්නේ. (නි)

:       0       0

නුවන් Friday, 13 February 2015 05:27 AM

සොපියා කියන්නේ මේකත් විශේෂ කුමන්ත්‍රණයක් කියලද? (නි)

:       0       0

ප්‍රියකුමාර Friday, 13 February 2015 09:03 PM

සොපියා ඔයානම් දෙයියෙක් (ස)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 10 February 2015 01:31 AM

මාළු කෙසේ වෙතත් මංගල මහත්තය ඇරියස් කවර් කරනවා වගේ අපිටනම් පේන්නේ. දින 100 ක් තුල වැඩිම රටවල් ගණනක සංචාරය කල විදේශ ඇමති හැටියට ගිනස් පොතට නම් නම යාවි. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 10 February 2015 01:32 AM

මාළු කෙසේ වෙතත් මංගල මහත්තය ඇරියස් කවර් කරනවා වගේ අපිටනම් පේන්නේ. දින 100 ක් තුල වැඩිම රටවල් ගණනක සංචාරය කල විදේශ ඇමති හැටියට ගිනස් පොතට නම් නම යාවි. (නදී)

:       0       0

චමිලා Monday, 09 February 2015 01:25 AM

රකිත කියන්නේ සීෂෙල්ස්, ස්වාසිලන්තය, බෙලරුස් වගේ රටවලට මාළු විකුණන්නද ? නැත්නම් මාලදිවයින වගේ රටවලට විකුණන්නද ? ජපානය වගේ ආසියාවේ දියුණු රටවල් තැලුණු මාළු ගන්නේ නැහැ. මාළුවා ඇල්ලූ ගමන් වතුර බඳුනකට දාලා වතුර මිදෙන්න හරිනවා. එතකොට මාළුවා ඉන්නේ අයිස් කුට්ටියක් ඇතුළේ. තැලෙන්නේ, නරක්වෙන්නේ නැහැ. නැවත අයිස් දියකරලා මාළුවා එළියට ගන්නේ ආහාරය පිළියෙළ කරන වෙලාවේදී. ඔවුන් බොහෝවිට මාළු අමුවෙන් හෝ බාගෙට අමුවෙන් කන නිසා මෙලෙස කිරීම අවශ්‍යයි. (නි)

:       0       0

මාතර Thursday, 05 March 2015 09:05 AM

මම දකින විදියට මේ යහපාලන ආණ්ඩුවේ ඉන්න දක්ෂම සහ කර්යක්ෂමම ඇමතිවරයා මංගල මහත්තයායි. මේ කෙටි කාලසීමාව තුළදී එතුමා අපේ මිතුරු රටවල් අපේ මිතුරන් ලෙස තබාගන්න ගමන් අපිට විරුද්ධව සිටි රටවලුත් අපේ මිතුරන් බවට පත්කරගෙන තිබෙනවා (නි)

:       0       0

මාතරගේ Thursday, 05 March 2015 09:07 AM

මම දකින විදියට මේ යහපාලන ආණ්ඩුවේ ඉන්න දක්ෂම සහ කාර්යක්ෂම ඇමතිවරයා මංගල මහත්තය කියලා. මේ කෙටි කාල සීමාව තුලදී එතුමා අපේ මිතුරු රටවල් අපේ මිතුරන් ලෙස තබා ගන්න ගමන් අපිට විරුද්දව හිටපු රටවලුත් අපේ මිතුරන් බවට පත්කරගෙන තිබෙනවා. අපි දන්නා විදියට නම් මංගල හැම දාම තමන්ගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරපු අවංක දක්ෂයෙක්, එදා 94 දී ටෙලිකොම් ඇමතිවරයා විදීයට දක්වපු දක්ෂතාවය මත තමයි අද අපේ රටේ තොරතුරු තාක්ෂනය මෙතරම් (ලෝකයේම ) දියුණු තත්වයට පත්වෙලා තියෙන්නේ, ඒවගේම නාගරික සංවර්ධන ඇමතිවරයා විදීයට අනවසර ඉදිකීරීම් ඉවත් කර නගර ලස්සන කරන වැඩේ නොයෙකුත් බාදා මැද්දේ සාර්ථකව කරගෙන ගියා. ඒවායේ ප්‍රතිපල විදීයට තමයි අද මේ කොළඹ උනත් ලස්සන වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

පිවිතුරු Tuesday, 10 February 2015 08:47 AM

මාළු කෙසේ වෙතත් දින 100 ක් තුල වැඩිම රටවල් ගණනක සංචාරය කල විදේශ ඇමති හැටියට ගිනස් පොතට නම් නම යාවි.(අ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 10 February 2015 08:47 AM

.දින 100 ක් තුල වැඩිම රටවල් ගණනක සංචාරය කළ විදේශ ඇමති හැටියට ගිනස් පොතටනම් නම යාවි.වගේ මෙයා (දිල්)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 10 February 2015 08:46 AM

දින 100 ක් තුල වැඩිම රටවල් ගණනක සංචාරය කළ විදේශ ඇමති හැටියට ගිනස් පොතටනම් නම යාවි.(හේ)

:       0       0

ගැමුණු Saturday, 07 March 2015 10:22 AM

මංගල කවදත් දක්ෂයි. (ර)

:       0       0

විජේදාස Tuesday, 10 February 2015 08:46 AM

එතුමා කොහොමත් දක්ෂයා කියලා අපි දන්නවා (නි)

:       0       0

ගැමුණු Saturday, 07 March 2015 10:22 AM

මංගල කවදත් දක්ෂය. (අ)

:       0       0

පිවිතුරු Tuesday, 10 February 2015 08:46 AM

දින 100 ක් තුළ වැඩිම රටවල් ගණනක සංචාරය කළ විදේශ ඇමතිතුමා මෙතුමා වෙයිද දන්නෙ නැහැ මෙහෙම ගියොත් නම් (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 10 February 2015 08:47 AM

මාළු කෙසේ වෙතත් මංගල මහත්තය ඇරියස් කවර් කරනවා වගේ අපිටනම් පෙන්නේ..දින 100 ක් තුළ වැඩිම රටවල් ගණනක සංචාරය කළ විදේශ ඇමැති හැටියට ගිනස් පොතටනම් නම යාවි..අපි නොදන්නා මංගල සමරවීර..(බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 10 February 2015 08:47 AM

මාළු කෙසේ වෙතත් මංගල මහත්තය ඇරියස් කවර් කරනවා වගේ අපිටනම් පේන්නේ..දින 100 ක් තුළ වැඩිම රටවල් ගණනක සංචාරය කළ විදේශ ඇමති හැටියට ගිනස් පොතටනම් නම යාවි..අපි නොදන්නා මංගල සමරවීර..(බ)

:       0       0

දිමුත් Friday, 06 February 2015 12:59 PM

ගොඩක් හොඳයි. (නදී)

:       0       0

ඩිලාන් Saturday, 21 February 2015 04:22 PM

අපි මොවුන්ගේ මතය ප්‍රතික්ෂේප නොකරමු (නි)

:       0       0

මාධව Wednesday, 11 February 2015 10:19 AM

මේ කරන දේට අපිත් සහයෝගය ලබා දිය යුතුයි.(හේ)

:       0       0

සොපියා Wednesday, 11 February 2015 10:20 AM

යුරෝපා සංගමයට වාසි අපිට අවාසි විදියට වැඩේ කිරි ගහට ඇන්න වගේ කරලා ඇති . (බ)

:       0       0

වසන්ත Wednesday, 11 February 2015 10:20 AM

අපිට වාසියක් වෙනවා නම් ඒ හොදටම ඇති.(හේ)

:       0       0

අසේල Wednesday, 11 February 2015 10:20 AM

මංගල මහත්තයා දක්ෂයි කියලා අපි දන්නවා.(හේ)

:       0       0

අකිල Wednesday, 11 February 2015 10:20 AM

හැමදේම හොද විදියට සිද්ධවෙයි.(හේ).

:       0       0

සඳුන් Wednesday, 11 February 2015 10:20 AM

ජයවේවා.(හේ)

:       0       0

සොපියා Wednesday, 11 February 2015 10:20 AM

යුරෝපා සංගමයට වාසි අපිට අවාසි විදියට වැඩේ කිරි ගහට ඇන්න වගේ කරලා ඇති (බ)

:       0       0

සුනෙත් Friday, 06 February 2015 03:04 PM

ඔය තහනම් කලින් අයට පමණයි (නදී)

:       0       0

චන්දන Saturday, 07 February 2015 11:03 AM

සුද්දෝ හරි කපටියි. උන්ට ඕන විදිහට වැඩ කරන කට්ටියට සලකනවා. අපේ රටවල් වලට දියුණු වෙන්න දෙන්නේ නැහැ. කොහෙන් හරි යුද්දයක් පටලවල රටවල් විනාශ කරනවා. (නදී)

:       0       0

සෙනරත් Friday, 06 February 2015 04:39 PM

දිලුක, ඔය තහනම දැම්මේ රාජිත ඇමති තුමා ධීවර ඇමති ලෙස ඉන්න කාලෙදියි. එහෙම නම් එතුමා දක්ෂයෙක් නොවෙයිද? (නදී)

:       0       0

සනත් Saturday, 07 February 2015 12:09 PM

සෙනරත්, පසුගිය ආණ්ඩුවේත් දක්ෂ ඇමතිවරු හිටියා. එ්ත් කොන්ද කඩලානේ තිබ්බේ. (නදී)

:       0       0

රකිත Saturday, 07 February 2015 12:53 PM

යුරෝපේ නැතිව අපට අපේ මාලු ටික විකුණගන්න වෙන රටවල් ඇත්තෙම නැත්ද. අපිට හිතවත් ආසියාවේ රටවලට මේ මාළු ටික විකුනන්න ක්‍රමයක් බලන්න. යුරෝපේ අපට අවශ්‍ය වෙලාවට නැති උන්ගේ වාසිය සදහා විතරක් වැඩකරන ආත්මාර්ථකමි ජාතියක් කියල තවමත් අප තේරුම් ගෙන නැති එක කණගාටුවක්. (නදී)

:       0       0

සරත් Monday, 09 February 2015 09:51 AM

චන්දන, ඔය හරියටම හරි. (ර)

:       0       0

දිලූක Friday, 06 February 2015 02:48 AM

මංගල මහතා හරිම දක්ෂයි (නි)

:       0       0

දුමින්ද Friday, 06 February 2015 02:49 AM

කොහොමද වැඩ? රටටම සුබ මංගලම්! (නි)

:       0       0

නිශාන්ත Monday, 09 February 2015 06:52 PM

ජයවේවා! (නි)

:       0       0

විජේදාස Monday, 09 February 2015 06:52 PM

ඔබගේ දක්ෂතාවයට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

යසංග Monday, 09 February 2015 06:52 PM

මම කිවුවේ මේක මෙහෙම වෙනවා කියලා (නි)

:       0       0

මාධව Monday, 09 February 2015 06:52 PM

අපි මේක මෙහෙම වෙයි කියලා හිතුවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 69 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 59 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 47 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2054 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 662 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site