IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නිස්කලංක නිවාඩුවකට ‘‘වයිල්ඩ්ස්කේප්’’

දක්ෂිණ අධිවේගී මාර්ගය මත්තල තෙක් විවෘත කිරීමත් සමඟ, නිදහසේ නිවාඩුවක් ගත කිරීමට කදිම අවස්ථාවක් උදාවී තිබේ. ඒ සඳහා යා යුත්තේ, බුත්තල ‘වයිල්ඩ්ස්කේප්’ නිවාඩු නිකේතනයටය.

බුත්තල කතරගම මාර්ගයේ, මැණික් ගඟ අසබඩ ගැමි පරිසරයක පිහිටි ‘වයිල්ඩ්ස්කේප්’ නිවාඩු නිකේතනය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනූවකි.

සොබා සුන්දරත්වය සහ ගැමි ජීවිතය මැද අක්කර පහක භූමියක පිහිටි ‘වයිල්ඩ්ස්කේප්’ නිවාඩු නිකේතනය වායු සමීකරණය කළ සුව පහසු බංගලා දෙකකින් සමන්විතය.

උදේ දවල් රෑ ප්‍රණීත ශ්‍රී ලංකන් කෑම රසවිදීමට ඉඩ ලැබෙයි. මේ සියලු පහසුකම් ලැබෙන්නේ සාධාරණ මිලකට වීම විශේෂත්වයකි. බංගලා ගෙවත්තේ සිසිලස විඳිමින් බාබකියු රස බැලීමේ අවස්ථාවද ලබාගත හැක්කේ ඉතාම සාධාරණ මිලකටය.

ආහාර සඳහා යොදා ගන්නේ නිවාඩු නිකේතනයට යාබද ගෙවත්තෙන් ලබා ගන්නා වස විෂ නැති එළවළුය. එහෙයින් ඒවා සැමවිටම නැවුම් බවකින් යුත්තය. මැණික් ගඟ දිගේ අසල ගමට පා පැදි සවාරි යෑමට ද පහසුකම් සැපයෙන අතර, ඝෝෂාකාරී, පීඩනෙයන් පිරි කාර්ය බහුල ජීවිතයෙන් මිදී නිවාඩුවක් ගත කිරීමට ‘වයිල්ඩ්ස්කේප්’ සුදුසු තැනකි. ‘වයිල්ඩ්ස්කේප්’ දෙදනකුට පහසුකම් පිරි ඩබල්රූම් කාමරයකින්, තිදෙනකුට පහසුකම් සහිත කාමරයකින්, සිවු දෙනකුට පහසුකම් පිරි එක් පවුලකට සියලු පහසුකම් සහිත කාමරයකින් යනාදී වශයෙන් සමන්විත ය. වායු සමීකරණ පහසුකම් සහ උණු වතුර පහසුකම් ඇත්තේ ප්‍රධාන බංගලාවේය.



අදහස් (0)

නිස්කලංක නිවාඩුවකට ‘‘වයිල්ඩ්ස්කේප්’’

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 906 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site