IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ලංකාව සහ ෆින්ලන්තය අතර ගිවිසුමක්

( තිළිණි ද සිල්වා )
 
ඩිජිටල්කරණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර නව ගිවිසුමක් ලබන සතියේදී අත්සන් කෙරෙන බව විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 
අනින්දා (10) දිවයිනට පැමිණෙන ෆින්ලන්ත ආර්ථික කටයුතු හා රැකියා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතර තුරදී මෙම නව ගිවිසුමට එළැඹෙන බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
 
මෙම නව ගිවිසුමට එළැඹීම සඳහා වන කැබිනට් අනුමැතිය මේ වන විට හිමි වී ඇත.
 
ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අත්සන් තැබෙන මෙම ගිවිසුම මඟින් මෙරට සයිබර් ආරක්ෂණය , ඉ-රාජ්‍ය ක්‍රමවේද ඩිජිටල් සේවා සහ අත්‍යවශ්‍ය සන්නිවේදන ක්‍රම ඇතුළත් අන්තර්ජාල සම්බන්ධතා යන අංශ විශේෂයෙන් ආවරණය වන පරිදි ඩිජිටල්කරණය ක්ෂේත්‍රයන්හි සහ යෝගිතාව වර්ධනය වනු ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය කියයි.



අදහස් (3)

ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ලංකාව සහ ෆින්ලන්තය අතර ගිවිසුමක්

Palitha Thursday, 07 June 2018 01:20 PM

මෙය පින්ලන්තයේ ශ්‍රිලංකා අගමැතිතුමා කරන ලද සංචාරයේ ප්‍රතිඵලයකි.

:       15       79

rasika Friday, 08 June 2018 06:18 PM

මේකෙන් කියන්නේ ලංකාවේ රාජ්‍ය අමාත්‍යංශ ඩිජිටල් කරණය කරන්නේ පින්ලන්තේ කොම්පැනි වලින්. ලංකාවෙන් පින්ලන්තෙට සල්ලි දෙනවා ඒවා කරන්න අපි කලයුතුවෙන්නේ පින්ලන්තේ මෘදුකාංග සමාගම් එක්ක හවුල් වෙලා මෙහෙ නිෂ්පාදන කරන්න යුරේපෙට විකුනන්න. එත් අපිට කරගන්න පුළුවන් දේවල් අපි විකුනනවා. මොනවා වුණත් පින්ලන්තේ මෘදුකාංග නිෂ්පාදනය අතින් ඉහල තැනක ඉන්න රටක්.

:       0       17

විකුම් රංගන Wednesday, 20 June 2018 09:23 AM

රටේ ජාතියට ගැලපෙන ස්වාසිලන්තය වැනි රටවල් ලෝකේ තියෙද්දී, ෆින්ලන්තය වැනි රටක් සමඟ මොකටද ගිවිසුම් ගහන්නේ? සමාජ සිරිත් විරිත් හා ගෝත්‍රික ආකල්ප වලින් එක හා සමාන අපට, ඔවුන් සමඟ බෙදා හදා ගන්න කොතරම් දේවල් තියනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 88 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 63 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 51 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site