IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජලකර වායුවෙන් තී‍්‍ර රෝද දුවවයි

ජලකර වායුව (හයිඩ‍්‍රජන්) ශී‍්‍ර ලංකාවේ ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳ වූ වැඩ සටහනක් පසුගියදා පැවැත්විණි. ඒ සදහා මූලිකත්වය ගෙන කි‍්‍රයා කෙළේ ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය හා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධනය සදහා වන සංවිධානයයි. මූලික පියවරක් ලෙස හයිඩ‍්‍රජන් බලශක්තියෙන් පණ ගැන්වෙන තී‍්‍ර රෝද රථ ශී‍්‍ර ලංකාවේ සංචාරක ආකර්ෂණයන් ඇති ස්ථානයන්හි ධාවනයට යෙදවීමට ඇති හැකියාව මෙහිදී සළකා බැලිණ.මෙවන් ව්‍යාපෟතියක් දැනට ඉන්දියාවේද කි‍්‍රයාත්මක වේ. කාර්යක්ෂමතාව හා පිරිමැසුම් දායක බව අතින් හයිඩ‍්‍රජන් අන් බලශක්තිවලට වඩා ඉදිරියෙන් සිටින අකාරය ද සාකච්ඡවට බඳුන් විය.



අදහස් (0)

ජලකර වායුවෙන් තී‍්‍ර රෝද දුවවයි

අනුර Wednesday, 10 October 2012 05:20 PM

තේරුම්ක නැති වැඩක්. (නි)

:       0       0

ද සිල්වා Friday, 19 October 2012 01:02 AM

හයිඩ්‍රජන් වලින් වාහන දුවවනවා නම් ඒවා සෙල්සියස් 50ට තබාගත යුතුයි (නි)

:       0       0

උපුල් Sunday, 14 October 2012 01:37 PM

කොච්චර හොදද? (නි)

:       0       0

දයා-සවුදි Monday, 12 November 2012 04:39 PM

ඔයකියන විදියට කසිප්පු එහෙම නියමෙටම ප්‍රවාහනය කරන්න පුලුවන් නේද? (නි)

:       0       0

ජයසුන්දර Friday, 09 November 2012 10:27 AM

ජලකර වායුව කිලෝ ග්රෑම් 1 ක් හදන්න පෙට්‍රල් කිලෝ ග්රෑම් 100 ක් වත් යාවි (ස)

:       0       0

ඩොන් Thursday, 08 November 2012 12:57 AM

හයිඩ්‍රජන් ආශ්‍රිත නිෂ්පාදන ඉතා මිළ අධිකයි. (නි)

:       0       0

අනුර Thursday, 25 October 2012 11:51 AM

අපි අනෙක් වාහන වලටත් මෙය යෙදවීම සම්පන්ධයෙන් උනන්දු වියයුතුයි. (නි)

:       0       0

පියල් Saturday, 27 October 2012 07:44 PM

මේව බලන මෝඩ හරක් කරපු වැඩේ ගැන අගේ කරන්නේ නැතුව මොනවද මේ ලියන බහුබූත අපේ දේ අපි අගය කරමු ඒ අයට ආශිර්වාද කරමු.

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 11:41 PM

යූ.එන්.ඕ. සම්බන්ධ නම් බලාගෙනයි හොදේ. (නි)

:       0       0

බෝගහගේ Sunday, 04 November 2012 10:36 PM

බන්ඩාර , හැම මිනිහම ඔයාගේ මිම්මෙන් මනින්න එපා (ස)

:       0       0

පවන් Thursday, 01 November 2012 06:46 AM

හයිඩ්‍රිජන් නිෂ්පාදනය කරන එකක් හදන්න ඒතරම් දෙයක් නෙමෙයි.. ඒත් ඒකෙන් ලැබෙන හයිඩ්‍රිජන් වලින් ත්‍රීරෝද රියක් ක්‍රියාත්මක කරන්න කොහොමත් මදි.. ඉන්දන සදහා යන විදයමෙන් 20% ඉතිරි කරගන්න නම් පුළුවං..!(ස)

:       0       0

ඉන්දික Wednesday, 17 October 2012 09:02 PM

ගොඩක් හොද වැඩක්. දිගටම පවත්වාගෙන යන්න බලන්න. (නි)

:       0       0

අජිත් Tuesday, 13 November 2012 03:09 PM

බලාගෙන ඕකටත් ජාතයන්තර ක්‍රමන්ත්‍රණ එන්න පුළුවන් (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 10 October 2012 03:00 PM

හවසට දෙකක් දාගෙන මේ කරකවන කැරකිල්ලට එදාට ජලකර බෝම්බ ගහනවා වගේ හිටීවි. වැඩේ හොඳයි. තෝරාගත් වාහනේ තමා හරි නැත්තේ. මේවා අතිබහුතරය කරකවන්නේ සමාජයේ නොහික්මුනම කොටස් වල එකතුවක් විසින් (ස)

:       0       0

සුනිල් Tuesday, 23 October 2012 09:51 PM

ත්‍රිවිල් ලොරි බස් රියදුරන්ට විශේෂ රිය බලපත්‍රයක් සහ ඔවුන්ගේ විනය පිළිබදව පරීක්ෂකවරු දමා පරීක්ෂා කරන ක්‍රමයක් සහ පැමිණිලිවලට දුරකථන අංකයක් ඇතිකළොත් හොදයි.!(නු)

:       0       0

ගාල්ලගේ Friday, 12 October 2012 07:36 AM

මම හිතනවා මේක සාර්ථක වුණොත් අපිට වාසි ගොඩක් තියෙනවා.එකක් ගාස්තුව අනිවාර්යෙන් අඩුවෙනවා.අනික මම හිතන්නේ ජලකර වායුව (හයිඩ‍්‍රජන්) වලින් වේගෙන් යන්නත් බැහැ මේ අයට. හොද වැඩක් . (නි)

:       0       0

චමින්ද Saturday, 27 October 2012 01:27 PM

කොණ්ඩය බැදපු චීන්නු දැන් අඩුයි. (නි)

:       0       0

තරිදු Monday, 22 October 2012 09:56 PM

කිත්සිරිලා ඇයි මේ අහිංසක තුන්රෝද රථ රියදුරන්ට බණින්නේ? එයාලා මිනිස්සු නෙමෙයිද? (නි)

:       0       0

කිත්සිරි Wednesday, 10 October 2012 08:39 AM

ජලකර නෙමෙයි, ජලයෙන් වැඩ කළත්, තී වීලර් භාවිතය වැඩිකිරීම නම් හොඳ නැහැ... ත්‍රී රෝද රියදුරන්ට අනිවාර්ය මාර්ග නීති පුහුණුවක් දුන්නනම් හොඳයි..(ස)

:       0       0

දිලීප Tuesday, 06 November 2012 08:40 AM

ජයවේවා

:       0       0

වසන්ත Friday, 02 November 2012 03:08 PM

සන්තෝසයි

:       0       0

අරුණ Tuesday, 06 November 2012 08:39 AM

ත්‍රී රෝද රථ කියන්නේ මේ රටේ තියෙන එපාමකරපු වාහන. (නි)

:       0       0

අමිල Wednesday, 31 October 2012 12:04 AM

කෙසේවෙතත් ත්‍රී රෝද රථ පදවන්නන්නට වැඩමුලු තියලා පුහුණු කරන්න වෙනවා. (නි)

:       0       0

දම්මි Friday, 19 October 2012 10:32 AM

බලාගෙන ඉන්න ගාස්තු අඩු වෙයිද? බද්ද වැඩිවෙයිද කියලා..!(නු)

:       0       0

සැම්සන් Sunday, 14 October 2012 05:45 PM

අපේ රටේ තියෙන කසිප්පු වලින් වාහන දුවවන්න ක්‍රමයක් හොයාගත්තොත් මොකද ?? රටේ මත් උවදුර නැති කරන්න පුලුවන් වේවි (ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 01 November 2012 09:40 AM

මාර්ග නීති වැඩිපුරම උල්ලංඝනය කරන්නේ ත්‍රී විල් නොව සුඛෝපභෝගී ෆෝ වීල් රියදුරොයි. (නි)

:       0       0

එරංග Friday, 12 October 2012 01:37 PM

කාලෝචිත වැඩක් ... අනේ ප්‍රෙට්ට්‍රල් වලටත් ආදේශකයක් සොයාගන්න (ස)

:       0       0

බ්ලාස්ටර් Sunday, 28 October 2012 06:39 PM

ත්‍රී රෝද රථ යනු ලංකාවෙන් ඉවත් කළයුතු වාහනයකි. (නි)

:       0       0

චරිත් Monday, 12 November 2012 03:01 PM

හොද වැඩක් (ස)

:       0       0

ලලිත් Sunday, 28 October 2012 06:57 PM

ඉතාමත් හොද වැඩක්. (නි)

:       0       0

තිවංක Monday, 12 November 2012 02:58 PM

හොඳ වැඩක් (ස)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:51 AM

යහපතක් වේවිද ? (ස)

:       0       0

ජයන්ත Monday, 21 January 2013 11:55 AM

කතා කර කර ඉන්නෙ නැතුව වැඩේ කරනවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

අනුර Wednesday, 24 October 2012 04:13 AM

කොහෙන්ද මේ වායුව ගන්න යන්නේ? (නි)

:       0       0

ලමාක් Friday, 12 October 2012 02:41 PM

මීට සැහෙන කාලයකට පෙර අපේ ඇමති කෙනෙක් හයිඩ්‍රෝ කැකර් කියල යෝජනා ක්‍රමයක් පටන් ගත්ත මේකත් ඒ වගේ එකක්ද ??? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 25 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2013 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 654 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site