ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කරනු ලබන සම්පත ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ත්‍යාගයට අමතරව ලබාදෙන මෝටර් රථ, ජයග්‍රාහකයන් වෙත ලබාදීම සඳහා අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත පසුගිය දා බාරදෙනු ලැබීය.
ඒ අනුව සම්පත ලග්න වාසනා ලොතරැයියේ මුල් අදියරේ ජයග්‍රාහකයන් වෙත ලබාදීමට නියමිත රුපියල් ලක්‍ෂ 35ක් පමණ වටිනා Mahindra KUV100NXT මෝටර් රථ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී එහි සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල මහතා විසින් නිල වශයෙන් බාරදෙන ලදී.
ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ පූර්ණ දායකත්වයෙන් අයිඩියල් ව්‍යාපාර සමූහය එක්ව ආරම්භ කරන ලද මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම 2019 වර්ෂයේ දී කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් Mahindra KUV100NXT මෝටර් රථය දේශීය කොටස්ද එකතු කරමින් මෙරට මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කරන ලදී
මේ වන විට Mahindra KUV100NXT මෝටර් රථය මෙරට පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින අතර ඉදිරියේදී මෙම කර්මාන්තශාලව මගින් දේශීය කොටස් එකතු කරමින් මහින්ද්‍රා ට්‍රක් රථ ද මෙරටදී එකලස් කිරීමටද කටයුතු යොදා ඇත.
ජාතික වකුගඩු අරමුදල මූලික කර ගිනිමින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ආරම්භ කර ඇති සම්පත ලග්න වාසනා ලොතරැයිය මාසිකව දිනුම් අදිනු ලබයි. රුපියල් කෝටියක සුපිරි ත්‍යාගයක්, සුපිරි මෝටර් රථයක්, රුපියල් විසිලක්‍ෂයේ තෑගි, රුපියල් පන් ලක්‍ෂයේ තෑගි හා රුපියල් ලක්‍ෂයේ තෑගි මෙම ලොතරැයිපත මගින් ජයග්‍රාහකයන් වෙත පිරිනමනු ලබයි.
ඡායාරූපය
අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල මහතා විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත Mahindra KUV100 NXT මෝටර් රථ බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජයග්‍රාහකයන්ට ලබාදෙන මෝටර් රථ අයිඩීඑල් මෝටර්ස් වෙතින් ලොතරැයි මණ්ඩලයට