සොඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබ ඇති රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම සඳහා ඩයලොග් ආසිආටා සමාගම රුපියල් ලක්ෂ 2,000 ක මූල්‍ය ප්‍රදානයක් කර ඇත.
කඩිනම් අවශ්‍යතා ඇති දැඩි සත්කාර ඒකක සංවර්ධනය, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම, දැඩි සත්කාර ඒකකවල ධාරිතාව වැඩි කරමින් මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙම මුදල යෙදවීමට නියමිතය.
වර්තමානයේ වර්ධනය වෙමින් තත්ත්වය හමුවේ මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් එබැවින් රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමට, අති නවීන වෛද්‍ය උපකරණ ලබාගැනීමට සහ රෝහල්ගත වන ආසාදිතයන්ට පමණක් නොව සියලුම පුද්ගලයන්ගේ අවශ්‍ය වන අය වෙනුවෙන් දැඩි සත්කාර පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම මූල්‍ය ප්රදානය කළ බව ඩයලොග් ආසිආටා සමාගම සඳහන් කරයි.
055
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජාතික රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනයට ඩයලොග් වෙතින් කෝටි 20 ක්
G.a.lokugamage Sunday, 26 April 2020 12:06 PM
ඩයලොග් සමාගම කරණ ලද පරිත්‍යාගය ඉතාමත් උදාරයි. ඔබ ආයතනයට මගේ උපහාරය පිළිගන්න..