IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කබ්රාල් ටිවිටර් සංවාදයකට එයි

ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නෙවාඩ් කබ්රාල් මහතා හෙට දිනයේ (24) විවෘත ට්විටර් සංවාදයක් පැවැත්වීමට නියමිතය.

# askcbslහෑෂ්ටැගය ආධාරයෙන් ඔහු වෙත තම ප‍්‍රශ්න යොමුකිරීමට ට්විටර් පරිශීලකයින්ට අවස්ථාව ඇත.



අදහස් (0)

කබ්රාල් ටිවිටර් සංවාදයකට එයි

දමයන්ත Thursday, 25 September 2014 05:44 PM

පෙරේරා 119 එකට කියන්න (දී)

:       0       0

පෙරේරා Thursday, 25 September 2014 05:44 PM

මිනිස්සුන්ගේ සල්ලි කොල්ලා කන විවිද ජාවාරම් ගැන පැමිණිලි කරන්න මොකාක් හෝ අංකයක් දෙන්නකෝ (දී)

:       0       0

වාසල ආරච්චි Thursday, 25 September 2014 05:44 PM

දැන් ඒ පිරමිඩ ජාවාරම ක්‍රියාත්මකයිද (දී)

:       0       0

ජීවන්ත Thursday, 25 September 2014 05:44 PM

අපේ පැත්තෙත් හිටියා ගෝල්ඩ්ක්වෙස්ට් කරන්න ගිහින් හිරේ ගිය කට්ටියක් (දී)

:       0       0

වින්ද්‍යා Thursday, 25 September 2014 05:44 PM

සංජිව හොද ප්‍රශ්නයක් මතුකලේ (දී)

:       0       0

සංජීව Thursday, 25 September 2014 05:41 PM

මොකද හිතන්නේ ගෝල්ඩ්ක්වෙස්ට් මගඩිය ? (දී)

:       0       0

සේනාරත්න Monday, 29 September 2014 05:25 AM

බැංකු පොලිය 10%ක් වත් කරන්න. වයසක අය තම තැන්පතු වලින් ලැබෙන පොලියෙන් ජීවත් වෙන්නේ. මේ ගැන කවුරුහරි ආණ්ඩුවට කියනවා නම් ලොකුදෙයක් . (ස)

:       0       0

පුෂ්පකුමාර Thursday, 25 September 2014 07:59 AM

කාලින සාකච්චාවක් වෙයි (දී)

:       0       0

අශාන්ති Thursday, 25 September 2014 08:02 AM

ටුවිටර් නැතිනම් (දී)

:       0       0

ලසන්ත Thursday, 25 September 2014 08:02 AM

මේ වැඩේ නම් හොදයි මටත් තියෙනවා ප්‍රශ්න පත්‍රයක්ම (දී)

:       0       0

ලලීන්ද Thursday, 25 September 2014 08:02 AM

නලී කියන්න වගේ අපිව කබලෙන් ලිපට දැම්මා (දී)

:       0       0

නිහාල් Thursday, 25 September 2014 08:00 AM

නලී ඔබේ කතාව මල් මසුරන් (දී)

:       0       0

නලී Thursday, 25 September 2014 08:00 AM

සියයට දොළහක් ,දාහතරක් විතර තිබිච්ච බැංකු තැන්පත් පොලී ප්‍රමාණය සියයට පහක් .හයක් තරම් පහත දාල තැන්පතුවකින් සල්ලි ටිකක සොයාගෙන ජීවිතේ ගැටගහ ගත්ත විශ්‍රාමිකයොයි විදේස ගත වෙලා අරාබිකරේ දුක්විඳලා තැන්පතුවක් හදා ගත්ත නිර්ධනයෝයි කබලෙන් ලිපට දාල ධනපතියාව තර කරන්න ව්‍යාපාරික පොලිය අඩු කරපු උත්තමයන්ගෙන් දුප්පත් අපි මොනවා අහන්නද දැන් ඉතින් ? තව සල්ලි කොළ අච්චුගහල ඉතිහාසේ ඔය කීර්තිමත් නං ගං ඉස්තාපිත කොර ගන්න ඔබ තුමන්ලාට අපි කොරපු පින් ටිකත් අනුමෝදන් කරන්නම් අපේ මේ අන්තිම කාලේ. පුරස්න අහන්ඩ ආරාදනා කලාට බොහොම ස්තුතියි (දී)

:       0       0

තිලකරත්න Thursday, 25 September 2014 08:04 AM

අපේ පඩි වැඩිකරන සැලසුමක් නැද්ද ඔබතුමන්ලා ළඟ (දී)

:       0       0

මලින්ද Thursday, 25 September 2014 08:04 AM

මම මේකට අදහස් දීමෙන් වැලකි සිටිමි මොකද මගේ කටින් මොනවා පිටවෙයිද කියලා මමවත් නොදන්නා නිසා (දී)

:       0       0

දිමාල් Thursday, 25 September 2014 08:04 AM

ගෝල්ඩන් කි එකට මොකද වෙන්නේ දන්නේ නැහැ නේද (දී)

:       0       0

ගමගේ Thursday, 25 September 2014 08:01 AM

ඒක පුද්ගල ආදායම හා දළජාතික නිෂ්පාදනය කියද දැන් (දී)

:       0       0

කුරුප්පු Thursday, 25 September 2014 08:04 AM

මම දන්නවා මිනිස්සු මේ ඉල්ලන දේ ඔබට දෙන්න බැහැ නමුත් අපේ ප්‍රශ්න අහන්න ආපු එකත් පින් සිද්ද වෙනවා (දී)

:       0       0

ඉමේෂා Thursday, 25 September 2014 08:04 AM

උපරිමය ලක්ෂ දෙකක් දෙනවා එච්චරයි දීපාල් (දී)

:       0       0

දීපාල් Thursday, 25 September 2014 08:04 AM

මහා බැංකුවේ අනුමත බැංකුවක් කඩා වැටුනොත් මොකද්ද ගන්න පියවර (දී)

:       0       0

ආත්මා Thursday, 25 September 2014 08:04 AM

මිනිස්සුන්ට ස්විස් බැංකුවේ සල්ලි දාන්න තරම් මුදල් නැති නිසා මෙහෙ මොකාක් හෝ බැංකුවකට දානවා (දී)

:       0       0

නයෝමි Thursday, 25 September 2014 08:04 AM

මිනිස්සු මෙවන් වැඩ වලින් තව තවත් කලකිරෙනවා (දී)

:       0       0

නයා Thursday, 25 September 2014 08:01 AM

අම්මෝ මට නම් බැහැ මම නම් එන්නේ නැහැ (දී)

:       0       0

ගරාගොඩ Thursday, 25 September 2014 08:04 AM

මට මේ සභාවේ කියන්න බැහැ කියන්න තියෙන දේවල් (දී)

:       0       0

සොයිසා Thursday, 25 September 2014 08:01 AM

අපිට තියෙන ප්‍රශ්න මේ සංවාද වලින් විසදන්න බැහැ අනෙක ටුවිට කියන්නේ මොකද්ද කියලාත් මම දන්නේ නැහැ ඉතින් කොහොමද සාකච්චා කරන්නේ (දී)

:       0       0

නලින්ද Thursday, 25 September 2014 08:01 AM

මෙතන පලවී ඇති අදහස් මගින් ලාංකික මධ්‍යම පන්තිකයින්ගේ ජිවන මට්ටම හොදින් වටහා ගත හැක (දී)

:       0       0

කුසල් පෙරේරා Thursday, 25 September 2014 08:01 AM

මාරු අදහස් තමයි ඔබතුමන්ට එන්නේ නේද (දී)

:       0       0

ආරච්චිල Thursday, 25 September 2014 08:04 AM

ලංකාවේ අපේ ජිවිත ගැනනම් විශ්වාසයක් තියා ගන්න එපා අපේ ජිවිත ගැන අපිටවත් තීරණයක් ගන්න බැහැ (දී)

:       0       0

ලයනල් පද්මකුමාර Thursday, 25 September 2014 08:04 AM

වීවෘත සංවාදයක්ද ගොඩාක් හොද කාලෝචිත දෙයක් (දී)

:       0       0

ඇසල Thursday, 25 September 2014 08:01 AM

කවුරුවත් නොකළ දෙයක් මින් පෙර නමුත් සමස්ථ ජනතාවම අහුවෙන විදිහට මේක තිබ්බානම් තමයි හොඳ (දී)

:       0       0

ලිලි Thursday, 25 September 2014 08:04 AM

අපි ලිපට වැටිලා ගොඩාක් කල් (දී)

:       0       0

නලිනි දනාජි Thursday, 25 September 2014 08:04 AM

මිනිස්සු හරිම අමාරුවෙන් මහත්තයෝ ජීවත්වෙන්නේ මිනිස් ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)

:       0       0

ඉවාන් Thursday, 25 September 2014 08:04 AM

මිනිස්සුන්ට සහන සලසන්න එච්චරයි මිනිස්සු ඔබතුමාගෙන් ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලන්නේ (දී)

:       0       0

ලීලා Thursday, 25 September 2014 08:01 AM

බැංකු පොලිය අඩු කරන්න හේතුවක් තියෙනවද මහත්තයෝ (දී)

:       0       0

අතුල Thursday, 25 September 2014 08:04 AM

අදහස් දැක්කාම මට හිනා යනවා (දී)

:       0       0

ලයනල් Thursday, 25 September 2014 08:01 AM

මගේ ණය ටික ගෙවා ගන්න ක්‍රමයක් කියන්න මහත්තයෝ (දී)

:       0       0

ලිලි Thursday, 25 September 2014 08:04 AM

මමනම් එන්නේ නැහැ (දී)

:       0       0

නලිනි Thursday, 25 September 2014 08:01 AM

මොකාක් හරි දෙයක් තියෙනවා ඉස්සරහට කරන්න සැලසුම් කරලා (දී)

:       0       0

ලීලසේන Thursday, 25 September 2014 08:03 AM

තවත් කබලෙන් ලිපට නම් දාන්න එපා (දී)

:       0       0

චදුෂි Thursday, 25 September 2014 08:03 AM

වත්මන් බැංකු ක්‍රම පිලිබඳ දැනුවත් වෙන්න පුළුවන් (දී)

:       0       0

නයනා Thursday, 25 September 2014 08:03 AM

දුක් සැප කිමන්දා අසන නිරිදෝ වෙන කොයින්දෝ (දී)

:       0       0

අජිත් Thursday, 25 September 2014 02:19 PM

අපිත් යන්තමට හරි තුන් වේල කාලා හිටියනම් අපිට තිබුන සංවාද කරන්න. අපි සංවාද කර කර හිටියොත් කන්නේ මොනවද, ගෙදර හැමෝම බඩ ගින්නේ නේද? (අ)

:       0       0

ඉශාන් Thursday, 25 September 2014 02:17 PM

බඩගින්නේ ඉන්න මිනිස්සුන්ව මේ අගාදයෙන් බේරා ගන්න මහත්තයෝ (දී)

:       0       0

නන්දලාල් Thursday, 25 September 2014 08:03 AM

පොලිය සොච්චමයි හම්බෙන්නේ මට නම් (දී)

:       0       0

විවේකා Thursday, 25 September 2014 02:20 PM

එදා වේල කාලා ඉන්නෙත් හරි අමාරුවෙන් (දී)

:       0       0

ලීලාරත්න Thursday, 25 September 2014 08:06 AM

නලින් හරි මම මේ ඕක කියන්න හැදුවා විතරයි (දී)

:       0       0

මධුභාෂිනී Thursday, 25 September 2014 02:17 PM

මට නම් මේවාට කියන්න තියෙන්නේ විහිලු කියලයි (දී)

:       0       0

නලින් Thursday, 25 September 2014 08:06 AM

මේක රුපවාහිනි සංවාදයක් වගේ තිබ්බානම් ලෝකෙම මිනිස්සු බලනවා (දී)

:       0       0

හසිත Thursday, 25 September 2014 02:17 PM

හාමිනේ කබ්රාල් මහත්තයා මාව ඇහුවොත් මම නැහැ කියන සංවාදෙකට එනවලු අපි ගත්තු ණය ඉල්ලන්නද දැනේ නැහැ (දී)

:       0       0

මේනකා Thursday, 25 September 2014 08:03 AM

මේක පොඩි මිනිහා අරමුණු කරගෙන කල වැඩක් නොවේ (දී)

:       0       0

අජිත් Thursday, 25 September 2014 02:17 PM

කාත් එක්කද (දී)

:       0       0

විදුෂ Thursday, 25 September 2014 08:06 AM

මේ ක්‍රියාදාමයේ නවතම තතු ගෙන්න අමතක කරන්න එපා (දී)

:       0       0

මාලි Thursday, 25 September 2014 08:03 AM

පිට රට වගේ ශා..... නියමයි (දී)

:       0       0

ඉම්රාන් Thursday, 25 September 2014 02:20 PM

මේ අදහස් දැක්කාම දුක හිතෙනවා (දී)

:       0       0

ජයනාත් Thursday, 25 September 2014 08:03 AM

බැංකු පොලිය වැඩි කරන්න නම් එපා මට වහ බොන්න වෙන්නේ (දී)

:       0       0

චින්තක Thursday, 25 September 2014 02:18 PM

මහත්තයාටනම් ප්‍රශ්නයක් නැතුව ඇති මටනම් මාර ජිවන ප්‍රශ්නයක් තියෙනවා (දී)

:       0       0

ලියනගේ Thursday, 25 September 2014 08:03 AM

කවදත් තැලෙන්නේ නිර්දන පන්තිය තමයි (දී)

:       0       0

ලාල් Thursday, 25 September 2014 02:18 PM

සන්තෝසයි ලොකු ලොක්කන්ගේ සංවාද දිහා බැලුවහම (දී)

:       0       0

එරංග Thursday, 25 September 2014 08:03 AM

නලී කියුව හරි අපි නම් මොකාක් හරි කරගෙන ජිවත් වෙයි රට ගිහිල්ලා සල්ලි එවන කට්ටියට තමයි පොලිය අඩු උනාම බලපාන්නේ (දී)

:       0       0

ඉමිතියාස් Thursday, 25 September 2014 02:18 PM

අපිට මොන සංවාදද (දී)

:       0       0

අනෝමා Thursday, 25 September 2014 08:06 AM

හරි අපි ලැහැස්තියි (දී)

:       0       0

අප්පුහාමි Thursday, 25 September 2014 02:21 PM

කන්න මොනවා හරි ගෙනත් දෙන්නකෝ මහත්තයෝ (දී)

:       0       0

බුද්ධික Thursday, 25 September 2014 08:06 AM

නව තාක්ෂනය මිනිස්සුන්ට හදුන්නලා දෙන්න එතකොට මේ ප්‍රශ්නය විසදෙනවා (දී)

:       0       0

චිත්‍රා Thursday, 25 September 2014 02:21 PM

මහත්තයාගේ ඔය සංවාද වලින් මගේ ණය ටික ගෙවෙනවානම් මම හැමදාම සංවාද තියනවා (දී)

:       0       0

නලිනි Thursday, 25 September 2014 08:06 AM

බැංකු පොලි බස්සපු එකේ වාසි හා අවාසි තියෙනවා (දී)

:       0       0

මදුසංක Thursday, 25 September 2014 08:03 AM

හොඳ වැඩක් අපි අගේ කරනවා වැඩේ (දී)

:       0       0

නාලක Thursday, 25 September 2014 02:20 PM

මොන සංවාදද මහත්තයෝ (දී)

:       0       0

මුදිත Thursday, 25 September 2014 08:03 AM

ජීවිතය ගැටගහ ගන්නෙත් පුදුම අමාරුවකින් (දී)

:       0       0

අජිත් Thursday, 25 September 2014 02:20 PM

අපිත් යන්තමට හරි තුන් වේල කලා හිටියනම් අපිට තිබුන සංවාද කරන්න. අපි සංවාද කර කර හිටියොත් කන්නේ මොනවද, ගෙදර හැමෝම බඩ ගින්නේ නේද (දී)

:       0       0

ඉම්රාන් Thursday, 25 September 2014 08:06 AM

සංවාදයට ස්තුතියි (දී)

:       0       0

විතානගේ Thursday, 25 September 2014 08:03 AM

නලී කියපු කතාවනම් හරියටම හරි (දී)

:       0       0

ජීවන් Thursday, 25 September 2014 08:03 AM

මොන සංවාදද මහත්තයෝ එදා වේල කන්නෙත් හරිම අමාරුවෙන් (දී)

:       0       0

මිනිෂා Thursday, 25 September 2014 08:03 AM

ඇත්තටම මම දන්නේ නැහැ මගේ පොලි අනුපාතය කියද කියලා (දී)

:       0       0

ඕෂධී Thursday, 25 September 2014 08:03 AM

මිනිස්සුන්ට කියල දෙන්න ඉස්සෙල්ලා ටුවිටර් කියන්නේ මොකද්ද කියලා (දී)

:       0       0

දසුන් Thursday, 25 September 2014 08:03 AM

අපිට නෙමෙයි මේ සාකච්චාව තියෙන්නේ සල්ලි කාරයින්ට (දී)

:       0       0

ඉම්රාන් Thursday, 25 September 2014 08:06 AM

බලමු සාර්ථක වෙයිදකියලා (දී)

:       0       0

නයනජිත් Thursday, 25 September 2014 08:03 AM

අජිත් සම්පත් කුමාර කොහොමත් ලංකාවේ පොඩි මිනිහට තැනක් නැහැ ඒ මිනිහව අවශ්‍ය වෙන්නේ චන්ද කාලෙට විතරයි (දී)

:       0       0

සජිත් සම්පත් කුමාර Thursday, 25 September 2014 08:06 AM

ලොකු ලොකු මිනිස්සු කරන කතා බහ පොඩි මිනිස්සු අහන් ඉන්න කියලාද මේ නොකියා කියන්නේ (දී)

:       0       0

විජ්ත Thursday, 25 September 2014 08:03 AM

වර්තමානයේ සල්ලි බැංකුවේ දානවට වඩා හොදයි පිටු 40 පොතක් ඇතුලේ දාගෙන ඉන්නවා (දී)

:       0       0

ලසන්ත Thursday, 25 September 2014 08:03 AM

මටනම් අහන්න තියෙන්නේ බැංකු පොලිය වැඩි කරන්නේ නැද්ද කියලා (දී)

:       0       0

දනුෂ්ක Thursday, 25 September 2014 08:03 AM

ප්‍රයෝගික නැති උනත් මෙහෙම දෙයක් කරන්න හිතපු එකත් ලොකු දෙයක් (දී)

:       0       0

ලලිත් Thursday, 25 September 2014 08:06 AM

අපිට තියෙන ප්‍රශ්න ඔබතුමාට විසදන බැහැ (දී)

:       0       0

අයේෂා Thursday, 25 September 2014 08:03 AM

බැංකු පොලි අනුපාතය වැඩි කරලා දෙන්න පින් සිද්ද වෙයි (දී)

:       0       0

ඉශාන් Thursday, 25 September 2014 08:03 AM

මහත්තයෝ අපේ ගමට ලයිට්වත් නැහැ මොකද කරන්නේ (දී)

:       0       0

මිලින්ද Thursday, 25 September 2014 08:03 AM

සාකච්චා සාකච්චා සාකච්චා හැමදාම සාකච්චා (දී)

:       0       0

වරුණ Thursday, 25 September 2014 08:03 AM

විකාර වැඩ මහත්තයෝ මේවා (දී)

:       0       0

තුසිත Thursday, 25 September 2014 08:06 AM

මටනම් හිතෙන්නේ මේකත් දනපති පන්තියේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වලට හදපු වැඩක්ද කොහෙද (දී)

:       0       0

නලින් Thursday, 25 September 2014 08:03 AM

මිට වඩා ප්‍රයෝගික ක්‍රම වේදයක් හැදුවනම් නේද හොඳ (දී)

:       0       0

කසුන් Thursday, 25 September 2014 08:06 AM

ගමේ මිනිස්සුන්ට කොහෙද මහත්තයෝ කොම්පුටර් (දී)

:       0       0

ලයනල් Thursday, 25 September 2014 08:06 AM

කාලෝචිත මේ ක්‍රියාව මම අගයනවා (දී)

:       0       0

අයේෂා Thursday, 25 September 2014 08:03 AM

මිනිස්සු බහුතරයක් තවම දන්නේ නැහැ තමන්ගේ බැංකු පොලි අනුපාතය කියද කියලා (දී)

:       0       0

ලීලාරත්න Thursday, 25 September 2014 08:06 AM

බය නැතුව ම්නිස්සු ඉස්සරහට ඇවිල්ලා මේ විදිහට කතා කරන එකත් ලොකු දෙයක් (දී)

:       0       0

නලිනි Thursday, 25 September 2014 08:06 AM

දුප්පත් මිනිස්සු ජිවත් වෙන්නේ බැංකු පොලියෙන් තමයි. නමුත් ණය ගත්ත මිනිස්සුන්ට මේකත් වාසියක් (දී)

:       0       0

පියල් Thursday, 25 September 2014 08:06 AM

ඉස්සර 12-13% පොලිය දුන්නා (දී)

:       0       0

මිනිපේ Saturday, 27 September 2014 02:43 AM

මටත් තියෙනවා අහන්න ප්‍රශ්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 12 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 37 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1997 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 652 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site