උතුරුදිග දුම්රිය මාර්ගයේ කිළිනොච්චිය සිට පලෙයි දක්වා වන කිලෝමිටර 40 ක පමණ වන කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බවත් මාර්තු මස පළමුවැනිදා පටන් කොළඹ සිට පලෙයි දක්වා දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවත් ශී‍්‍රලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
කිලෝමිටර් 146 ක් දිගු වන උතුරු දිග දුම්රිය මාර්ගය ඕමන්තේ සිට කන්කසන්තුරය දක්වා දිවේ.යුද සමයේදී කොටී රේල් පීලී ගලවා බංකර සැදුහ.
දැනට කොළඹ සිට කිළිනොච්චිය දක්වා දුම්රිය ධාවනය වේ.
එළැඹෙන අප්‍රේල් මාසය වන විට යාපනය දක්වා ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම දුම්රිය දෙපාර්තමෙන්තුවේ අපේක්ෂාවයි.
කන්කසන්තුරය දක්වා සම්පූර්ණ උතුරුදිග දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේ ජූනි මස අවසාන භාගය වන විට නිම කිරීමට හැකිවනු ඇතැයිද ශී‍්‍ර ලංකා දෙපාර්තමෙන්තුව පවසයි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරු දුම්රිය මාර්තුවේදී පලෙයි යයි
සෙනරත් ආනන්ද මිලානෝ Thursday, 13 February 2014 01:48 AM
ගොඩක් හොද වැඩක්. මොකද ඒ පළාතේ මිනිසුන්ගේ අවශ්‍යතාවයක් අනිත් පළාත්වල ගුවන් තොටුපළවල් හදනවා වගේ ඒ පළාතේ ජිවත් වෙන මිනිසුන්ගේ ඕන එපාකම් සපුරා දීම රටේ පාලකයන්ගේ වගකීම. (දී)
අබ්දුල් සමාඩ් Sunday, 16 February 2014 03:39 AM
ඒවගේම යාපනයේ සිට පොයින්ට් පේදුරුවට සහ වෙල්වැට්තුරේට දුම්ර්ය යන මාර්ගය සකස් කරන්න.(නදී)
සිරිමෙවන් Wednesday, 26 February 2014 12:44 AM
හරිම සතුටුයි (දිල්)
රංජිත් ජයරත්න Tuesday, 11 February 2014 09:33 PM
අපි යාලුවෝ වගේ ඉමු.(නදී)
සීමාරන් Monday, 10 February 2014 02:27 AM
ලගදීම යාපනේට කෝච්චියෙන්.බස් එකේ ගියා ඇති (අ)
අරුණ Monday, 17 February 2014 10:48 AM
බස් තියන් කෝච්චියෙන් යන්නද (දිල්)
හේමන්ත Saturday, 15 February 2014 03:53 PM
අන්න නියම වැඩ. මේවා තමයි කරන්ඩ ඕනේ. කොහොමද කැනේඩියන් එන්ජින් දාල කෝචිචිය ගුඩු ගුඩු ගුඩු ගුඩු ගාල යනකොට අවුරුදු ගානකට පස්සේ. යාල් දෙවි උත්තර දෙවි නියමයි මල්ලි. මට නම් ආසයි බලන්ඩ යන්ඩ දෙපෙත්ත. අපි හොඳට ඉම්මු. මෙටික කාලෙට.(නදී)
චමී Monday, 10 February 2014 08:46 AM
ආසියාවේ ආශ්චර්ය ඇත්තටම සන්තෝසයි.සුභ පතනවා ඉදිරි ගමනට (දිල්)
ක්‍රිෂාන්ත ඉතාලිය Thursday, 27 February 2014 02:16 PM
අහන්නත් සතුටුයි, අනාගතේට හොද වැඩ මේවා .(නදී)
නො ප්‍රොබ් Monday, 10 February 2014 12:06 PM
බස් තියන් කෝච්චියෙන් යන්නද ? (දී)
සුගත් ගුණවර්ධන Monday, 10 February 2014 12:48 PM
හරිම හොද දෙයක් (දිල්)
අජිත් අමරවීර Wednesday, 12 February 2014 10:45 PM
බලන් ඉන්න බැරුව ආණ්ඩුවට බනිනවා....වැඩක් කරනවා නේද කොහොම හරි ..එක ගරු කරන්න ... (දී)