
නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍ය නායිකා නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගියදා විද්‍යාලයීය 6-9 අංශ ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා එක්වූ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයීය විදුහල්පතිනි විනෝද්‍යා විජේසූරිය, 6-9 අංශභාර සහකාර විදුහල්පතිනි කුමාරි රංගොඩගේ, කනිෂ්ඨ ශිෂ්‍ය නායිකා ඒකකයභාර එම්.ජී.සී.කේ. ප්‍රියංගිකා, ඩී.ආර්. රන්ගී රණසිංහ, ටී.ඒ. මුදිතා එන්. පෙරේරා, ගංගානි අබේවර්ධන, චතුරිකා සුබසිංහ, ඒ.වී. රැවිනි ප්‍රියංකා සහ එච්.එම්.අයි. සඳමාලි යන ගුරැමෑණිවරැ සහ කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවෝ ඡායාරූපයේ දැක්වෙති.
නිරෝෂාන් ප්‍රේමරත්න (IJ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd