සෞඛ්‍ය පීඩා
දේපළ සම්බන්ධ ගැටලු තත්ත්වයක් මතුවේ. වරින් වර මතුවන අසනීප තත්ත්වයක් මත විවේක ගැනීමට සිදුවේ. පෞද්ගලික අලුත් වැඩියා කටයුතුවල නිරතවූවන්ට වියදම් ඉහළ යයි. සන්ධ්‍යා කාලයේ විනෝදජනක කටයුතු සඳහා යොමුවේ.
ගමන් බිමන් ආදිය වැඩිපුර යෙදෙන දිනයකි. පොදු සේවා සමාජ සේවා කටයුතු ආදියේ ප්‍රමුඛත්වය ලැබේ. අමතර ලාබ ප්‍රයෝජන හිමිවේ. ඌෂ්ණාධික රෝග පීඩා මතු කරයි.
සුපුරුදු වැඩ කටයුතුවලින් නිදහස්වීමට අවස්ථාව හිමිවේ. ඇසුරු කරන්නන්ගේ සුහදතාව වර්ධනය වේ. හදිසි ධනලාබ ආදියට හේතුයි. සෙම් කෝප වැනි රෝග පීඩා මතුකරයි.
තරගකාරි කටයුතුවල අපේක්ෂිත ජයග්‍රහණ හිමිවේ. ආදායම් මාර්ගවල දියුණුවක් ඇතිවේ. ඉගෙනීමේ කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. ඉක්මන්කාරී ගති හේතුවෙන් ගැටලු
අනාගතය දියුණුව සඳහා සැලසුම් හා තීරණවලට එළැඹීමට හැකියාව ලැබේ. ලාබ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් නිසිඵල ලැබේ. රැකියා අපේක්ෂා ඉටුවෙයි. ව්‍යාපාර ස්ථ
අතපසුවෙමින් පවතින වැඩ කටයුත්තක් නිමකර ගැනීමට හැකියාව ලැබේ. රැකියා විරහිත පිරිසට තාවකාලික ආදායම් මාර්ග යෙදේ. වංචනික කටයුතු සඳහා සිත් යොමුවේ. ඇසුරු කරන
සුබ අසුබ සුබ මිශ්රඵල සහිතව දවස ගෙවේ. අලුතෙන් පටන් ගත් කටයුත්තක් අතර මග නතර කිරීමට සිදුවේ. අස්ථාන චෝදනා ආදියෙන් සිත් තැවුල් ඇතිවේ. තම හිතවතකුගේ පරිත්‍ය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෘෂභ
Samitha Nuwan fernando Saturday, 17 July 2021 10:30 PM
ඇත්තටම හොදටම හොදයි ඔයාල මේ කරන වැඩේ