දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා සාන්තුවරයෙකු ලෙස නම් කිරීමට අවශ්‍ය කරන දෙවැනි ප්රාතිහාර්යයට අනුමැතිය ලැබී ඇත.
වතිකාන ආරංචි මාර්ග පවසන අකාරයට කාදිනල්වරුන්ගේ සහ අවසාන වශයෙන් පළමුවැනි ප්‍රැන්සිස් පාප්තුමාගේ අනුමැතිය හා අත්සන ලබා ගැනීමෙන් අනතුරුව සියලු තතු ප්‍රසිද්ධ කිරීම කැරෙයි.
ලබන ඔක්තෝබර් මාසයේ 20 දා හෝ ඊට සමීප දිනයක එතුමා සාන්තුවරයෙකු ලෙස නම් කරනු ඇත.
පෝලන්ත ජාතිකයෙකු වූ දෙවන ජුවාම් පාවුළු පාප්තුමා 1946 වසරේ පුජකවරයකු වී 1958 දී රදගුරුවරයකු වී 1967 දී කාදිනල්වරයෙක් විය.
එතුමා 1978 දී පාප්දූරයට පත්වූ අතර 2005 දී මෙලොවින් සමුගත්තේය.
දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා භාග්යවරයෙකු ලෙස නම් කැරුණේ 2011 වර්ෂයේදීය.
රටවල් 130 ක හා නගර 615 දී තුන්කෝටියකට වැඩි පිරිසක් පෞද්ගලිකව හමුවීම සුළු පටු නොවේ.
එතුමා අතින් භාග්‍යවරයට පත්කළ සංඛ්‍යාව 2000ට වැඩිය. ජුසේ වාස් මුනිතුමා භාග්‍යවරයට එසැවීමට ශ්‍රී ලංකාවට ද පැමිණියේය.
මුස්ලිම් පල්ලියකට ඇතුළු වු පළමු පාප්තුමා මෙතුමා වන අතර විශ්ව ලේඛන 14 ක් මෙතුමා අතින් රචනා වී ඇත.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
II ජුවාම් පාවුළු පාප්තුමා සන්තුවරයට
ඇන්ජෙලෝ Thursday, 04 July 2013 01:53 AM
හරි තීරණය ඔබ දෙවියෙක් අපි පිළිගනිමු. දෙවි පිහිටයි.(නදී)
ක්‍රිස් Thursday, 04 July 2013 02:46 AM
ආමෙන්...ජේසු පිහිටයි! (නි)
මන්ජු Wednesday, 03 July 2013 09:36 PM
ජේසු පිහිටයි (අ)
කොස්වත්ත Wednesday, 03 July 2013 11:21 PM
අනේ ශාන්ත මුනිතුමනේ ,මටත් මගේ රට වෙනුවෙනුත් යාඤා කල මැනවි.(නදී)
රංග Wednesday, 03 July 2013 11:59 PM
දුප්පත් මිනිස්සුන්ගේ දුක දන්නා ඔබ කොහොමත් සාන්තු වරයෙක්.(නදී)