IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


2040 වන විට ඩීසල් හා පෙට්‍රල් විකිණිම තහනම්


වර්ෂ 2040 වනවිට ප්‍රංශයේ ඩීසල් හා පෙට්‍රල් වලින් ධාවනය වන සියලුම වාහන විකිණීම තහනම් කිරීමට නියමිත බව ප්‍රංශ රජය පවසයි. පැරිස් කාළගුණික සම්මුතියට අනුකූලව මෙම පියවර ගෙන ඇත.
 
ප්‍රංශයේ පරිසර අමාත්‍යවරයා පවසන්නේ 2050 වර්ෂය වනවිට කාබන් මුක්ත කළාපයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වුවද මේ වනවිට ප්‍රංශ වෙළඳපොලේ ඇත්තේ දෙමුහුන් (හයිබ්‍රිඩ්) මෝටර් රථ සියයට 3.5ක් ද සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාකරන වාහන සියයට 1.2ක් ද පමණි. 
 
සාම්ප්‍රධායික ඉන්ධන වලින් ධාවනය කරන වාහන සියයට 95ක් පමණ තවමත් ප්‍රංශ වෙළඳපොලේ පවතී. වොල්වෝ සමාගම පවසා ඇත්තේ ඉදිරියේදී ඔවුන් නිෂ්පාදනය කිරිමට බලාපොරොත්තු වන  සියලුම මෝටර් රථ අඩ වශයෙන් හෝ විදුලියෙන් ක්‍රියාකරන ආකාරයට සැලසුම් කර ඇති බවයි. 
 
ගල් අඟුරු බලයෙන් ක්‍රියා කරන කර්මාන්ත 2022 වනවිට නැවැත්වීමට ද න්‍යෂ්ටික බලය යොදාගැනීම සියයට පනහකින් අඩු කිරීමට ද තෙල් හා ගෑස් ගවේෂණ බලපත්‍ර අලුතින් ලබාදීම නතර කිරීමට ද ප්‍රංශය සැලසුම් කර ඇත. 


 
( බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (5)

2040 වන විට ඩීසල් හා පෙට්‍රල් විකිණිම තහනම්

sam Friday, 07 July 2017 10:46 AM

තහනම් කරන්න අවශ්‍යතාවයක් නැහැ . 2050 වෙනකොට ලෝකයේ තෙල් නිධි අවසන් වෙලා බොහෝ කාලයක් වෙලා. ලංකාවේ අපිට නම් කවුරු හරි දේශපාලකයෙක් " හඳෙන්" තෙල් ගෙනත් දෙන්න පොරොන්දු වුණොත් (1970 දීත් එහෙම වුණා) එයාට ඡන්දේ දෙවි..!!!

:       2       128

de silva berlin Friday, 07 July 2017 11:59 AM

ලංකාවේ අපි අපේ තෙල් නිධි වලින් තෙල් ලබාගන්න කොට, ලෝකයේ පෙට්‍රල් සහ ඩීසල් වලින් ධාවනය වන වාහන නිපදවීම නවත්වලා තිබේවි..!!!

:       0       65

rishard sadikeen Saturday, 08 July 2017 08:08 AM

ඒ වෙනකොට ලෝකෙට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා තියේවි.

:       0       8

SAMAN Sunday, 09 July 2017 08:57 AM

ඔබතුමන්ලා කොහොමද ආවේ? කොහොමද මෙච්චර කාලයක් ජීවත් වුණේ? මොන මොන ප්‍රශ්න ආවත් කොහොමද කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වුණේ?

:       0       0

silva Sunday, 09 July 2017 05:47 PM

2035 වෙනකොට ලෝකේ 80 % බාවිතා කරන්නේ සුර්ය බලශක්තිය. ඒ හින්දා තෙල්වලට ලෝකේ ඉල්ලුමක් නැහැ තෙල් තිබුනත් වැඩක් නැහැ මොකද ලබා ගැනීමට යොදන මුදල් ප්‍රමාණය අදිකයි. අදටත් තෙල් මිල ඉතා පහල මට්ටමක තියෙන්නේ !

:       0       84

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 2124 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 168 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1899 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 54 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3671 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 42 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site