මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ්‍රයන් කොබිල්කා යන ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනාට පිරිනැමෙන බව නොබෙල් කමිටුව පවසයි. මිනිස් සිරුරේ සෛල පිටස්තර සංඥාවලට ප්‍රතිචාර දැක්වීමට ආධාර වන ප්‍රෝටීන ග්රාහකයන් පිළිබඳව මෙම විද්‍යාඥයන් දෙදෙනා විසින් සිදු කරන ලද අධ්‍යනයන් වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ඔවුන් දෙදෙනාට පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් කමිටුව කියා සිටී. රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ්‍රයන් කොබිල්කා කළ නව සොයා ගැනීම් හේතුවෙන් දියවැඩියාව, පිළිකා සහ ආතතිය වැනි රෝගවලට ප්‍රතිකාර සෙවීමට වෛද්‍යවරුන්ට මහත් පිටුවහලක් වී ඇතැයි ද නොබෙල් කමිටුව වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
2012 රසායන විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකා විද්‍යාඥයන්ට
විමල් Friday, 12 October 2012 03:10 PM
අපගේ සුබ පැතුම් (ස)
සුගත් Saturday, 13 October 2012 08:22 PM
ලංකාවෙ ගොඩක් අයට දැං හැදෙන ආතතියට මේක වටිනා සොයාගැනීමක්.. ඡන්ද කොමසාරිස්ට හමුදා මේජර්ලට බය වෙන්න දෙයක් නැහැ දැං..!(නු)
නාපාවල Saturday, 13 October 2012 02:11 PM
අනිවාර්යයෙන්ම වෙන කාගෙහරි දැනුම සොරකම් කරලා .නැතිනම් දැනුම මුදලට අරන් .(ස)
සිල්වා Friday, 12 October 2012 12:50 PM
වෙනත් රටවලින් පැමිණි අයද දන්නේ නැහැ? (නි)
අරුණ මාණිපුර Sunday, 14 October 2012 12:57 AM
නාපාවල: ඇයි මෙවැනි ප්‍රතිචාර දක්වන්නේ? තව අයකුගේ ජයග්‍රහණය අගය කිරීමේ පුරුද්දක් ඇත්තේම නැද්ද? ඉතාම කණගාටුයි.(නු)
සමන් Saturday, 13 October 2012 04:21 PM
ගොඩක් සතුටුයි (ස)