මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ජ්යෙෂ්ඨ ශිෂ්ය හිමිනමක් වූ ඉන්දියාවේ ‘බුද්ධගයාන් ආශ්රම්‘ මහමෙව්නා අසපුවේ වැඩ සිටි හොරොව්පතානේ කුසලචිත්ත හිමියෝ (32) දිල්ලි රෝහලක දී අපවත්වූහ.
ඒ හිමියෝ වසර අටක් තිස්සේ ඉන්දියාවේ ධර්ම ප්රචාරක කටයුතුවල නිරත වූහ.
හින්දි භාෂාව ඉතා හොඳින් කතා කළ කුසලචිත්ත හිමියෝ බුද්ධගයාන් අසපුවේ ඉන්දියා දරු දැරියන්ට දහම්පාසලක් පවත්වාගෙන ගියේය. එහි ළමයින් 1400ක් පමණ අධ්යාපන ලබති.
ඉරිදා (19) බුද්ධගයාවේ නේරංජනා නදිය අසබඩ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/217.jpg)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1011.jpg)
![1925134_1053442788031289_6922260750694151271_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1925134_1053442788031289_6922260750694151271_n1.jpg)
![11250141_1167018833340350_8911869871007910505_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11250141_1167018833340350_8911869871007910505_n1.jpg)
![11270057_1166109683431265_7080414351779743282_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11270057_1166109683431265_7080414351779743282_n1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන්ගේ උතුම් දහම අන් ජාතින්ටත් ඔවූන්ගේ බසින් දේශනා කිරීමට අපේ ස්වාමින්වහන්සේලා අධිටන්කරගත යුතුය . ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා.! (ර)
ඔබ වහන්සේට අමා මහා නිර්වාණ සුවය ලැබේවා ! (නදී)
ගෙවී ගිය අදුරු දිනෙක කිරී ගැහුණු සිත අද්දර ගල් ගැසී ගිය සිතිවිල්ලක මිලානව සැගව ගිය... නහවා සකල දන මන අම දම් කිරණින් බුද්ධගයාව ම එකළු කළ සොදුරු ප්රඥා ප්රදීපය... නොවේවා සොදුරු බුදු පුතණුවනි ඒ අමා නිවන් සුව බොහෝ දුර පින් මහිමයෙන් රැස් කළ දන මන සුවපත් කොට අප විසින් රැස් කළ සියලු පින් පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදු සසුනේදී ම වහ වහා උතුම් චතුරාර්ය සත්යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතුවාසනා වේවා! (ම)
ඔබ වහන්සේලා වගේ සංඝයා වහන්සේලා තවත් මේ ලොව පහල වේවි. මේ බුදු දහම සදහටම රැක දෙනු ඇත. (නදී)
ඔබ වහන්සේට නිවන් සැප ලේබේවා! උතුම් චතුරාර්ය සත්යය අවබෝද වේවා (නදී)
ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබේවා! (නි)
ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබේවා! (නි)
ඔබ වහන්සේ උතුම් නිවනින්ම නිවී සැනසේවා (ම)
ඔබගේ මෙහෙය අතිවිශාලයි ඔබට නිවන් සුව පතමි (ම)
ඔබ වහන්සේ උතුම් නිවනින්ම නිවී සැනසේවා (ම)
ඔබ වහන්සේ නිවනෙම සැනසේවා. (ර)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා.! (ර)
ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබේවා! (ම)
ඔබ වහන්සේ උතුම් නිවනින්ම නිවී සැනසේවා (ම)
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (නදී)
අපගේ ලොකු හාමුදුරුවන් වහන්සේ සමස්ත ලෝකවාසී ජනතාව වෙනුවෙන් කැපකළ උතුම් දර්ම දානයට දායකත්වය ලබා දුන් ඔබ වහන්සේට උතුම් නිවන් සැප ලැබේවායි පතමි (නදී)
කොහොමද අපවත් වෙලා තියෙන්නේ? (නදී)
ඔබ වහන්සේට නිවන්සුව පාර්ථනා කරමි. (ප්රසන්න ඔබ වහන්සේ තරුණ වයසෙදීම අපවත් වෙන්න හේතුව රෝගයක් නිසා වත් ද - වැඩි විස්තර සදහන් කරලා නෑනේ මේ ලිපියේ ) (නදී)
ඔබ වහන්සේට නිවන් සුව! ජීවිතය අස්ථිර බව පසක් කරගැනීම වඩා වැදගත් වේ. වර්ෂ 2011 නොවැම්බර්හිදී ඉන්දියාවේදී මෙම ස්වාමින් වහන්සේගේ හමු වී ධර්මය ඇසුවා මට අද වගේ මතකයි. ඉතා ව්යක්ත දක්ෂ උත්තමයෙකි. ජාතියට ආගමට ලෝකයටම මහා පාඩුවකි (නි)
ලෙඩ වීම දුකකි..... කහ උණ නම් රෝගයෙන් අපෙන් සමුගත් ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවි. (ම)
පතමි නිර්වාණය ඔබට හාමුදුරුවනේ ඔබගේ හෙහෙය ඉතාම අගනෙයි අපිට (ම)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (ම)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (බ)
ඔබ වහන්සේ වෙත පැමිණ, ඔබ වහන්සේ සමග කල පින්කම් සිහිකර ඔබවහන්සේ පාමුල නමදිමින්, පින් දෙමි. ඔබවහන්සේට අපේ පින් අවසි නැත! සිතේ ගලන කදුළු ඔබවහන්සේ පාමුල පියුමක් වේවා! "සියලු දේ අනිච්චි, දුකකි, අනත්මි ලකුණුවලින් යුතු බව මතක් කරගනිමි. (අ)
ඔබ වහන්සේට නිවන් සුව ප්රාර්ථනා කරමි! (නි)
ඔබවහන්සේට නිවන් සුව ලැබෙිවා.! (ර)
ඔබ වහන්සේ විසින් සිදු කරන ලද ශාසනික සමාජීය සේවාව වෙනුවෙන් මෙම ගෞතම බුදු සසුනේදීම නිවන් සුව ලැබීමට හේතු වේවි පතමි (අ)
ඔබවහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා! (නි)
ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා ......... ශාසනික සේවය ඉතා අගය කොට සලකමි (ම)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (බ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (නදී)
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා!! (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..!!! (නි)
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (නදී)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නදී)
ඔබ වහන්සේට නිවන්සුව පාර්ථනා කරමි. (ර)
ශ්රී ලංකික අපගේ රටට මහත් අභිමනයක් ඔබවහන්සේ
ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා (ම)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (ම)
මෙච්චර තරුණ හාමුදුරුකෙනෙක් කොහොමද අපවත් වෙන්නේ ? (නදී)
ශ්රී ලංකික අභිමානය ජාත්යයන්තරව රඳවන්න හැකිවන්නේ සත්යය බුදුදහම ගිනිගත් ලොව නිවන්නට යොමු කිරීමෙන් පමණයි. එවැනි යහපත් වන්දනාවක යෙදුන ඔබවහන්සේට නිවන්සුව. (නදී)
ඔබ වහන්සේට අඡරාමර නිවන් සුව ලැබේවා..!!! (නදී)
හිමියනි, ඔබ වහන්සේ වැනි හාමුදුරුවන් අප සමාජයේ ඉතා ස්වාල්පයි ඉන්නේ. ඔබවහන්සේ කරන ලද සේවය ඉතා අගය කරමි. ඔබවහන්සේගේ වෙන්වීම ලංකා මාතාවට සහ සියලු සකල ලෝකවසීන්ටම ඉතාම පාඩුවක්. ඔබවහන්සේ මින් මතු ඉපදෙන හැම බවයකම මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා. ඔබවහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා කියා ප්රාර්තනා කරමි. (නදී)
බුදුන් උපන් දේශයේ දහසක් දෙනාට, සත්යයේ හඩින් සිංහ නාද කල බුද්ධ පුත්රයානන් වහන්ස. සරනක් නොලද අසරන දනන් හට සත්යයේ මාවත විවර කල ඔබ වහන්සේ අද කාලයේ කළාතුරකින් දකින්නට ලැබෙන උතුම් සඝරුවනකි. ඔබවහන්සේ කල ඒ උතුම් සේවය ඒකාන්තයේන්ම අමාමහ නිවන අවබෝධ කරගැනීමට උපකාර වනබව ඒකාන්ත සත්යයක්. මහමේවූනාවේ සදහම් සිසිලන් නිවී සැනසෙන ලක්ෂ ගනන් වන බුද්ධ ශ්රාවකයන් සියලු දෙනාත් සමග ඕමානයේ සිටින අප සියලු දෙනාත්, අප විසින් සිදුකල සියලු පින් අනුමොදන් කරමින් ඔබවහන්සේට අමාමහ නිවන් සුවයෙන් සදාසැනසීම ලැබේවායී ප්රර්ථනා කරමු. (නදී)
නිවන් සැප ලැබේවා. අනේ දෙවියනේ අපවත් වෙන්නත් වයසකද ? උන් වහන්සේට සුව කල නොහැකි අසනිපයක්වත් තිබුනාද ? (නදී)
උපන් රට අතහැර ගොස් ඔබ වහන්සේ කල අමිල සේවය අගනේය. ඔබ වහන්සේට අඡරාමර නිවන් සුව පතමු.! (ර)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා (අ)
පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට නිවන් සැප ලැබේවා! (අ)
ඔබ වහන්සේගේ ශාසනික සේවාව අගයකරමු. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..!!! (අ)
අප රැස් කල සියළු පුණ්ය ධර්මයන් උන්වහන්සේට පරලොව සුගති සම්පත් ලැබීම පිණිසත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්ය අවබෝධ වීම පිණිසත් හේතු වේවා..! (අ)
ඔබ වහන්සේ රැස්කළ පින් බලෙන් උතුම් නිවන අවබෝධ වේවා (නදී)
කෙනෙකු අවුරුදු 1000 කින් කල නොහැකි දේ ඔබ වහන්සේ මේ බුද්ධ සාසනය වෙනුවෙන් කළා. අප බුද්ධ ගයාවට පැමිණි වෙලේ අපට මහත් කරුනාවෙන් ගුරුපදය වන්දනා කරගන්න ඉන්දියන් දරුවන් ලබාදී අපමණ පින් රැස් කරගන්නට කරුණාවෙන් උපකාර කළා. ඔබ වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ සාසනයටත් මහත් පාඩුවකි. මගේ ජිවිතයේ මෙතෙක් රැස් කල සියලු පුණ්ය දර්මයන් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා. මේ ගෟව්තම බුදු සසුනේදීම උතුම් චීවරය සත්ය අවබෝධ වේවා. සාදු සාදු සාදු (නදී)
'සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ' - ඒ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා බුදුරජාණන් වහන්සේගේ ශ්රි සද්ධර්මය ම දේශනා කරන සේක. ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා. (නදී)
අපගේ පින්වත් ස්වාමින්වහන්සේට මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්ය අවබෝධ වේවා නමෝ බුද්ධාය(නදී)
මෙන්න උතුම් සංඝයා වහන්සේලා, ඔබ වහන්සේ මිනිසුනට කල සේවය අගනේය. මේ ආත්ම භාවයේ කොතෙක් පින් රැස් කලද කර්මය මෙය මැයි අපට පසක් වන්නේය. මතු සසරේ ඔබ වහන්සේ පැතූ පරිදිම ඒ උතුම් වූ චතුරාර්ය සත්ය අවබෝධ වී උතුම් නිවනම අවබෝධ වෙත්වා! (නදී)
ඔබ වහන්සේ උතුම් නිවනින්ම නිවී සැනසේවා (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..!!! (නදී)
සාදු සාදු සාදු. ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා. (නදී)
ඔබ වහන්සේ කල සේවය සදා අමරණීයයි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. (නදී)
" විශාකා, ඔබ මියගිය හැම දරුවෙක මතක් කොට අඩනවාද? දුක් වෙනවාද? අඩන්න හෝ දුක් වනන සිය ගණනක් සිටියත්, බැදීම් නොමැත්තා ශෝකය සහ දුකින් නිදහස්ය" - බුදුන් වහන්සේ - ඔබ වහන්සේව මම නොදනිමි. එහෙත් කල සේවය දනිමි. දඹදිව තලයේදී සේවය කල ඔබ එහිම අපවත් වීමට තරම් පින් කර තිබුනේය. ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නදී)