IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


හිට්ලර්ගේ රහස් වද කඳවුරක් උත්තර ධ්‍රැවයෙන් සොයාගනී

ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ රහස් නාසි කඳවුරක් සොයාගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.

ආක්ටික් කලාපයේ උත්තර ධ්‍රැවයට කිලෝමීටර් 1000ක දුරින් මෙය පිහිටා ඇතැයි කියති.

ආක්ටික් කේන්ද්‍රයේ ඇති අභිරහස් පෙදෙසක් වන ඇලෙක්සැන්ඩ්‍රා භූමියේ පිහිටි ‘ස්කැට්ස්ග්‍රාබර්‘ හි පිහිටි මෙම කඳවුරෙහි නමක් තවමත් සොයාගෙන නැත.

පර්යේෂකයෝ වර්තමානයේ රුසියාවට අයත් එම තනි දූපතේ තිබී ඇටකටු 500කට අධික ප්‍රමාණයක් ද නටඹුන් වූ බංකර, විනාශ වූ පෙට්‍රල් බඳුන් සහ ලිපි ලේඛන ද එහි තිබී සොයා ගෙන ඇතැයි කියති.

රුසියාව ආක්‍රමණය කර වසරකට පසු 1942 දී හිට්ලර්ගේ නියෝග අනුව මෙය ඉදිකරන්නට ඇතැයි පර්යේෂකයෝ කියති. 



අදහස් (0)

හිට්ලර්ගේ රහස් වද කඳවුරක් උත්තර ධ්‍රැවයෙන් සොයාගනී

බණ්ඩාර Sunday, 23 October 2016 03:18 PM

ල‍ෝකයක් දිනපු නායකයෝ තමයි. හැබැයි හොඳින් නෙමෙයි. කවදාවත් රටක් හොඳින් පාලනය කරන්න බැහැ (නි)

:       0       0

යසස් Monday, 24 October 2016 08:24 AM

හිට්ලර් අපේ රටට ආවානම් අපි අද කථා කරන්නේ ජර්මන් නේද (බ)

:       0       0

රොකී Monday, 24 October 2016 03:19 AM

එය වෙනත් අයෙකුගේ වධ කඳවුරක් නොවිය හැකිද? තත්කාලීන ඉතිහාසය අනුව එසේත් අනුමාන කළහැකියි.

:       0       0

බමුණු ආරච්චි Monday, 24 October 2016 03:25 AM

බණ්ඩාර, එහෙනම් ෆින්ලන්තය, ස්වීඩනය, නොර්වේ වගේ රටවල් පාලනය වෙන්නේ හොඳින් නොවෙයිද? (නි)

:       0       0

රූපවතී Tuesday, 25 October 2016 06:35 AM

ඔය බණ කියන සහ දොඩවන මිනිසුනේ, හිට්ලර්ලා කීදෙනෙක් නම් මේ ලෝකේ මේ වනවිට ජීවත්වෙනවද? ඇයි ඔවුන්ට දඩුවම් නොකරන්නේ ..? (නි)

:       0       0

ධම්ම Monday, 24 October 2016 02:33 PM

හොඳ මිනිහෙක් හිට්ලර් කෙනෙක් කරන්නේත් අපිමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 265 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site