IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වැඩකට වැඩි සම්මාන නවතී

සුදුසුකම් ඇති රජයේ සේවකයන්ට මෙතෙක් කල් පිරිනැමූ සම්මාන වර්ග 76 ක් අත්හිටුවීමට චීන රජය තීරණය කරයි.

මෙවැනි තීරණයක් ගැනීම සදහා හේතු ලෙස රජය දක්වන්නේ එම සම්මානයන් ‘වැඩකට නැති වීමත්‘ හා සම්මාන ප්‍රදානය කිරීමට යාමේදී වැය වන විශාල මුදල් ප්‍රමාණයත්ය.

හෞතික මෙන්ම මානව සම්පතද නිකරුණේ වැයවී යන බැවින් මෙසේ තෝරාගත් සම්මාන 76 ක් පිරිනැමීම අත්හිටුවීමට ක්‍රියා කළ බව චීන රජය කියයි.

ඒ අනුව මින් ඉදිරියට චීන රජයේ සේවකයන්ට ‘හොදම බදු එකතු කරන්නාගේ සම්මානය‘ වැනි සම්මාන නොලැබෙනු ඇත.

2009 දී ක්‍රියාත්මක කළ මෙවන් ව්‍යාපෘතියකින් චීන රජයට ඉතිරි කර ගැනීමට හැකිව තිඛෙන මුදල ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 13400) වඩා අධිකය. මෙවර ඊට වඩා වැඩි මුදලක් ඉතිරි කර ගත හැකි වෙතියි බලධරයෝ කියති.



අදහස් (0)

වැඩකට වැඩි සම්මාන නවතී

අවන්ති Thursday, 12 September 2013 04:02 PM

ඔය තියෙන්නේ වැඩනේ (දී)

:       0       0

නන්ද Thursday, 12 September 2013 12:56 PM

ඩොලර් සිය කෝටියක්..... බුදු අම්මෝ ... (ස)

:       0       0

අමිල - කටුනායක Thursday, 12 September 2013 01:01 PM

එහෙ නම් සම්මාන මෙහේ නම් වැඩකට නැති වැඩ නැවැත්තුව නම් හරි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site