IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


රස්නෙම සැප්තැම්බරය මේ වසරේ

උෂ්ණත්වය වැඩිම සැප්තැම්බර් මාසය 2016 වසරේ සැප්තැම්බර් මාසය බව නාසා ආයතනයේ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.ලෝකයේ සමීක්ෂණ වාර්තා සැකසීම ආරම්භ කළ කාලයේ සිට මේ වනතෙක් දත්ත පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම නිගමනයට එළැඹිණි.

 2015 ඔක්තෝබර් මාසය සිට උෂ්ණත්වය ඉහළ අගයක් ගෙන ඇතැයි සඳහන් වෙයි.ලෝකයේ කාලගුණ ආයතන 6300ක් ආශ්‍රයෙන් මෙම සමීක්ෂණය සිදු කර ඇත.එමෙන්ම මේ වසර තුළ ස්වභාවික විපත් රැසක් සිදුවූ බවත් උෂ්ණත්වය ඉහළ යාම ඉන් එක විපතක් බවත් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

 



අදහස් (0)

රස්නෙම සැප්තැම්බරය මේ වසරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 291 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site