මෝසුල් නගරයේ සිටින සියලුම අයි එස් ත්‍රස්තවාදීන් ට යටත් වෙන ලෙස ඉරාක අගමැති හයිඩර් අල්-අබාධි අනතුරු අඟවයි.
“ඔවුන්ට වෙන විකල්පයක් නැහැ.තියෙන්නේ විකල්ප දෙකයි.යටත් වෙන්න නැත්නම් මැරෙන්න“යැයි මාධ්‍ය හමුවකදී ඔහු කීය. මේ අවස්ථාවට ඔහු හමුදා ඇඳුමින් පැමිණ සිටියේය. ඔහු එරට හමුදාවේ අණ දෙන නිලධාරියා ලෙසද කටයුතු කරයි.
ඉරාක රජයේ හමුදා මොසුල් හී ත්‍රස්ත කඳවුරට කිලෝමීටරයක් පමණ දුරින් ප්‍රහාර එල්ල කිරීමට සුදානමින් සිටින බවත් නගරයට නැගෙනහිර දෙසින් සහ දකුණු දෙසින් හමුදා ඇතුළු වීමට නියමිත බවත් හමුදාව කියයි.
2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
414
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“යටත් වෙන්න බැරිනම් මැරෙන්න“
සිරිල් Wednesday, 02 November 2016 03:10 AM
අපේ ජනාදිපති තුමා වගේ කෙලින් වැඩ කරන එඩිතර කෙනෙක්. (ම)
සල්ගාදු Wednesday, 02 November 2016 05:40 PM
මට අපේ රටේ යුද්ධය නිමාකළ ආකාරය මතක්වෙනවා (නි)
සොපි Thursday, 03 November 2016 06:22 AM
ජය වේවා .....!
ටෙෂාන් Tuesday, 01 November 2016 11:07 AM
අන්න නියම කෙළින් වැඩකරන මිනිස්සු (නි)
නදී Wednesday, 02 November 2016 06:28 AM
අපේ රටේ කෙළින්ද වැඩ කෙරෙන්නේ සිරිල්? මොකට කියනවද එ් ගැන නම් (නි)