හඳුනානොගත් ගුවන් යානයක් මුහුදට කඩා වැටී ඇතැයි මියන්මාරයේ සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරතියි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
යානය මියන්මාරයේ බටහිර දෙස මුහුදු තීරයට කඩා වැටී ඇති බවත් එය සොයා ගැනීමට බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එරට ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු සඳහන් කර ඇත.
එය තම රටට අයත් ගුවන් යානයක් නොවන බවට විශ්වාස බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂා කිරීම් සිදුකරන බවත් ඔහු රොයිටර් පුවත්සේවයට පවසා ඇත.
2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මියන්මාර් මුහුදට ගුවන්යානයක් කඩා වැටෙයි