බලුකිස්තානයේ සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ සිදුවීම් දෙකකින් පාකිස්තාන හමුදාවේ සාමාජිකයන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පාකිස්තාන හමුදාව සහ ත්‍රස්තවාදීන් අතර සිදු වූ ගැටුම්වලින් මෙලෙස පාකිස්තාන සොල්දාදුවන් මියගොස් ඇතැයි ද මෙම ගැටුම්වලින් ත්‍රස්තවාදීන් ට බරපතළ හානි සිදු වී ඇතැයි දැනගන්නට ලැබේ.
මේ අතරවාරයේදී පාකිස්තානයේ බජාවූර් දිස්ත්‍රික්කයේ සිදු වූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි.
පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ තුර්බාත් නගරය සහ ඒ ආසන්නයේ ත්‍රස්තවාදීන් ගැවසෙන බවට ලද බුද්ධි තොරතුරු මත පාකිස්තාන ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ත්‍රස්තවාදීන් සිටි බවට සැක කෙරෙන ස්ථානයක් ආරක්ෂක අංශ විසින් වටළනු ලැබ තිබෙන අතර එහිදි ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් ඇති වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ.එන්.අයි./ඩ්වෝන් ඇසුරිනි
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්තාන හමුදා සාමාජිකයෝ 3 ක් මරුට