පාකිස්තාන ජනාධිපති අරීෆ් අව්ලි ‘කොයිඩ් 19‘ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. තමන් ‘කොවිඩ් 19‘ ආසාදිතයකු වූයේ යැයි පාකිස්තාන ජනාධිපතිවරයා නිවේදනය කළේ සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමිණි.
තමන් කොවිඩ් 19 ආසාදිතයකු වූයේ චීනයෙන් ප්‍රදානය කළ ‘සිනොෆාම්‘ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව යැයි ද ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
මීට දින කීපයකට පෙර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ ද කොවිඩ් 19 ආසාදිතයන් බව තහවුරු විය.
ඉම්රාන් ද ‘කොවිඩ් 19‘ ආසාදිතයකු බව තහවුරු වූයේ චීන ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන දින කීපයක් ගත වෙද්දීය.
ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd