කරදරකාරී ලෙස මහා හඩින් සංගීතයකට ඇහුම්කන් දෙන තම අසල්වැසියා සමග දබර කර ඔහුගේ ජනනේන්ද්‍රිය සපා කෑ දත් නැති මිනිසෙක් එංගලන්තයෙන් සිටී. ඔහු ෙජ්සන් මාටින්ය.
ජේසන් මාටින් (41) සහ රිචඩ් හෙන්ඩසන් (39) අසල්වැසියෝය. ඝෝෂාකාරී සංගීතතයකට සවන් දුන් රිචඩ්ට සංගීතයේ ශබ්ධය අඩු කර ගන්නා ලෙස පවසමින් ජේසන් කෙද
වෙනසක් සිදු නොවූ නිසා ජේසන්, රිචඩ්ගේ නිවසට ගොස් කෑ ගසා තිබේ. පසුව දෙදෙනා අතර ඇතිවූ ගැටුමේදී ජේසන්, රිචඩ්ගේ රහස් අවයවය සපා කා ඇත. දරුණු ලෙස තුවාල ලැබූ රිචඩ් වහාම රෝහල කරා රැගෙන යන ලදි.
ජේසන් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වී ඇති බැවින් ඔහුට අවවාද කිරීමට යාමේදී මෙම සිද්ධීයට මුහුණ දුන් බව රිචඩ් පොලිසියට පැමි‚ලි කර තිබේ. එසේම මෙවැනි වේදනාවක් කවදාවත් දැනී නැති බවත් ජේසන් සැන්ඩ්විච් එකක් ලෙස තමා සපා කෑ බවත් රිචඩ් පවසා ඇත.
‘මට තියෙන්නේ දත් දෙකයි. අඩු තරමේ මට බිත්තරයක්වත් හරියට කන්න බෑ.‘ යනුවෙන් ඔහුගේ දත් දෙක විනිශ්චකරුට පෙන්වමින් ජේසන් නිදහසට කරුණු පවසූ බව සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
528
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2256
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දත් දෙකක් ලොකු වැඩක් කරයි
ධම්ම Friday, 27 September 2013 09:45 PM
එංගලන්තේ සුද්දෝ මෙහෙම දේවලුත් කරනවද? (අ)
ශාන්ත Friday, 27 September 2013 04:01 PM
අනේ මේ මනුස්සයව පෙන්නන්න බැරිද ? දත් නැතුව කොහොමද බලන්නේ.(නදී)
රනිල් Saturday, 28 September 2013 12:43 PM
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ උන්ට එහෙ යන්න කියමු ඒවත් ඉගෙන ගන්න කියමු. ඇවිදින් ඊළඟ ජන්දෙට වැඩ කරමු කියමු. ජන්දේ දුන්න උන්ට කන්න එකක් නැහැයි කියමු. මන්ත්‍රී එකත් කලාකියමු අපි. (අ)
රනිල් Saturday, 28 September 2013 12:44 PM
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ උන්ට එහෙ යන්න කියමු ඒවත් ඉගෙන ගන්න කියමු. ඇවිදින් ඊළඟ ජන්දෙට වැඩ කරමු කියමු. ජන්දේ දුන්න උන්ට කන්න එකක් නැහැයි කියමු. මන්ත්‍රී එකත් කලාකියමු අපි. (අ)
කින් බෙනට් Friday, 27 September 2013 11:02 PM
මේ ඔය ජේසන් දත් දෙක පෙන්නලා දාන හොඳ කැකුළු හිනාවක් එක්ක ෆොටෝ එකක් දාන්නකෝ අපිට බලන්න .. ලේන් පැටියෙක් වගේ ලස්සනට ඇති ... (දී)
ප්‍රියන්ත Saturday, 28 September 2013 03:25 PM
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..ලංකාවේ ඔය දේවල් හපා කන්නේ නෑ (අ)
සදුනි Saturday, 28 September 2013 05:01 PM
චිකේයි හිරිකිත නැද්ද මන්දා.(නදී)
ජෙය් Sunday, 29 September 2013 06:30 PM
කව්ද මේ දුම්මලසූරිය කියන නමින් ප්‍රතිචාර කරන්නේ? (නි)
හේරත් Monday, 30 September 2013 02:25 AM
ඉස්කින් ලෙස් - බෝන්ස් ලෙස් -කියලා කලිසමේ ගහල තිබිලලු. (නි)
ධනංජය Sunday, 29 September 2013 12:41 PM
මහගෙදර ඇඹිලිපිටියගේ අදහස නම් මල් පහයි අප්පා.(නදී)
රුවන් Saturday, 28 September 2013 06:19 PM
සඳුනි බබා..(නදී)
ඉන්දු මෙල්බර්න් Saturday, 28 September 2013 06:26 AM
හපනකම් බලාගෙන හිටියේ ඇයි? ගහන්න එපායැ පයින් එකක් ආත්මාරක්ෂාවට. (නි)
මොහාන් Saturday, 28 September 2013 06:57 PM
මේකෙට තමයි කියන්නේ - හපන් කම් කියලා. (හපලා කෑම ).(නදී)
සුනිල් අබේරත්න Friday, 27 September 2013 06:53 PM
අපේ ලංකාවේ හාදෙයෙකුට පහුගිය දවසක මේ වගේම වැඩක් වුණේ, අර හෝටලේට ගිහින් ගැහැණු කෙනාට අපස්මාරය හැදිලා. මගේ හිතේ මිනිහගේ නම් අවයවයක් නැත්තටම නැති වුණා (නි)
ගුණේ Saturday, 28 September 2013 07:43 AM
දත් නැති වුනාට හොදට හක්කේ තියාගෙන මස් හපලා ගිලින අය ඕනෑතරම් ඉන්නවා. (නි)
ඉදුනිල් Saturday, 28 September 2013 07:30 PM
දත් නැති නිසා මුකුත් වෙන එකක් නැ කියල හිතන්න ඇති.(නදී)
දර්ශන් Friday, 27 September 2013 06:55 PM
මේ දෙන්නා පිස්සු හැදුණු සමලිංගිකයෝ වගේ නේද ? (නි)
අමිල Saturday, 28 September 2013 08:57 PM
දත් නැති ලොබු කට පෙන්නලා බය කලාද?
මහගෙදර ඇඹිලිපිටිය Saturday, 28 September 2013 08:50 AM
රිචර්ඩ්ගෙන් නඩුකාරය ඇහුවලු හපන්කම් බලාගෙන හිටියේ මොකද කියලා. රිචර්ඩ් කිවුවලු කවුද හිතුවේ හපන්න ආවා කියලා. (නි)
පිටිගල Saturday, 28 September 2013 10:52 PM
සඳුනි, ඔය ඇත්තටමද? (නි)
චන්දි Saturday, 28 September 2013 09:28 AM
මහගෙදර අබිලිපිටිය ..!! අදහස නම් මරේ මාරු හොදේ (දී)
අහමඩ් Sunday, 29 September 2013 07:49 PM
අපේ ගැහැනුත් මේක බලලා මොනවා කරයිද දන්නෙ නැහැ (නි)
හේරත් Sunday, 29 September 2013 02:12 AM
ජේසන් මාටින්ට මේවා ඉගැන්නුවේ චන්දි ටීචර් හා රූපා ටීචර් කියල සරා කියන්නේ ඇත්තද? බයේ බැහැ (නි)
සදුනි Sunday, 29 September 2013 09:06 PM
අහමඩ් මොනා ගැනද මේ කියන්නේ (නදී)
දුම්මලසූරිය.... Friday, 27 September 2013 09:04 PM
අහෝ ඛේදයකි...(අ)
විජේ Sunday, 29 September 2013 09:38 PM
කවුද දන්නේ පොරොන්දු වුණු ගාස්තුව කලින් දවසේ ගෙව්වේ නැති නිසා මේ දවසේ හපා කැවද කියලා. (නදී)