ඇෆ්ගන්ස්ථානයේ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් තිදෙනෙක් ඇතුළු ළමයින් 10 දෙනෙක් මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවාව වාර්තා කරයි.
මෙම ගුවන් ප්‍රහාරය පසුගිය සෙනසුරාදා එල්ල කළ ගුවන් ප්‍රහාරයේම කොටසක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසුවේය.
ඇෆ්ගනිස්තානයේ උතුරුදිග කුන්දූස් පළාතේදී මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් තිදෙනෙක් තුවාල ලබා ඇත.
ප්‍රහාරයෙන් මියගිය දරුවන් යුද්ධයෙන් අවතැන් වී සිටි පවුල් තුනක දරුවෝ වෙති.
ගුවන් ප්‍රහාර වලින් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් පසුගිය වර්ෂයේ ඇෆ්ගන්ථාන වැසියන් විශාල ප්‍රමාණයක් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේය.
2014 වර්ෂයේ සිට සෑම වසරකම ගුවන් ප්‍රහාරවලින් මියගිය ළමයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
වසර 17ක් පුරා පැවති ඇෆ්ගනිස්ථාන් යුද්ධය නිමා කිරීමට එක්සත් ජනපදය සමඟ සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
(රොයිටර් පුවත් ඇසුරෙනි 63226)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ නිල සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ. ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වුණු සියලු චෝදනාවලින් නිදහස ලබා සිටී. අසැබි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනි
ධුරයෙන් සමු ගැනීමට නියමිත, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට, ඇමෙරිකාවේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් ප
ෆේස්බුක් අයත් ’මෙටා’ සමාගමේ විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.
ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ ළමයි 10 ක් මරුට