කාශ්මීරයේ බෙදුම්වාදී පිරිස් විසින් පාසල් 27ක් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වෙයි. එමෙන්ම ඉන්දු - පාකිස්තාන දේශ සීමා ගැටුම් හේතුවෙන් පාසල් 200ක් පමණ වසා දැමීමට සිදු විණි.ජාතීවාදි ගැටුම් මුල්කරගනිමින් පාසල් ශිෂ්‍යයින්ට ද පහර දී ඇති බවත් පාසල් රැසක ගොඩනැගිලි යුද ක්‍රියාකාරකම් සදහා යොදාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.පාසල් රැසක් දින 100ක සිට පමණ වසා දමා ඇත.
ප්‍රදේශයේ පාසල් රැසක් කාශ්මීරයේ ඇති වූ ජාතිවාදී ගැටුම් වල ප්‍රධාන ඉලක්කයක් බවට පත්වී ඇත.පාසල් ගිනි තබන පිරිස් මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඉන්දීය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.
යුද ගැටුම් සදහා පාසල් ගොඩනැගිලි යොද නොගන්නා ලෙසත් පාසල් ගිනි තැබීමෙන් වළකින ලෙසත් මානව හිමිකම් සංවිධාන ඉල්ලයි.එමෙන්ම මානව හිමිකම් උල්ලංගනය කරමින් පාසල් වලට ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින බවද කියයි.පාසල් සිසුන් ගැටුම් සදහා යොදාගන්නා බවද එම සංවිධානය චෝදනා කරයි.

(ඡායාරූප-ඊ.පී.ඒ)
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාශ්මීරයේ පාසල් 27කට ගිනි තියලා
මාලක Thursday, 03 November 2016 05:28 AM
අනේ දෙවියනේ! (නි)
සමීර Friday, 04 November 2016 03:22 PM
මේ වගේ වැඩ කරන මිනිස්සුන්ට බල්ලෝ කියල කියන්න බැහැ උන් මේවගේ තිරිසන් වැඩ කරන්නේ නැහැ (අ)
නුවන් Thursday, 03 November 2016 10:41 AM
අන්තගාමී ආගමක් විසින් කුඩා දරුවන්ගේ ජීවිත විනාශ කරන තරමක්! (ම)
සහන Saturday, 12 November 2016 07:20 AM
අපේ රටෙත් කාලයක් විශාල පුස්තකාල ගිනි තිබ්බා යාපනයේ. විශේෂයෙන් දේශපාලන වාසි ලබාගන්න සහ ජාතිවාදී රැල්ල තුළින් තමන්ගේ ගොඩ වැඩිකරගන්න. (නි)