පාකිස්තානයේ කරච්චි නුවර සිදුවූ දුම්රිය අනතුරකින් 17දෙනකු මියගොස් 40ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක් දුම්රියකට වැරදි සංඥා ලැබීම නිසා දුම්රිය දෙක එකිනෙක ගැටීමෙන් මැදිරි දෙකක් පෙරළී ඇතැයි දුම්රිය බලධාරීහු පවසති.
කරච්චියට පැමිණෙන සියළු දුම්රිය ගමන් තාවකාලිකව අවලංගු කළ බවත් සුන්බුන් වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කරච්චි දුම්රියෙන් 17ක් අවසන් ගමන් යති