චීන කාන්තාවක් සමග රහස් සම්බන්ධතා පැවැත් වූ බව කියමින් චීනයේ නෙදර්ලන්ත තානාපති රොන් කෙලර්ට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පරීක්ෂණ අවසන් වනතුරු ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවු බව නෙදර්ලන්ත විදේශ අමාත්‍යංශය පවසයි.
ඔහු චීන තානාපති කාර්යාලයයේ සේවය කළ කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා අතැයි බලධාරීහු සැක කරති.අනෙක් රටවල රහස් දැනගැනීමට චීන බලධාරීන් කාන්තාවන් භාවිත කරන නිසා චීන කාන්තාවන් ආශ්‍රය නොකරන ලෙස චීනයේ විදෙස් තානාපතිවරුන්ට උපදෙස් දී ඇත.
රොන් මීට පෙර තුර්කියේ සහ රුසියාවේ සේවය කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
414
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕලන්ද තානාපති තහනම් ගහේ ගෙඩි කාලා
අබරන් Wednesday, 19 October 2016 03:54 AM
ඕලන්දක්කාරයා කියල මොකද....කන බොන මිනිස්සුනේ. (අ)
රොකි Tuesday, 18 October 2016 01:35 PM
අපේ තානාපති උත්තමයෝ කොහොමද? සමහරු ගුටි කනවා. හොම්බට ඇන ගන්නවා. . තවත් සමහරුන්ට ආපහු ගම රටට එන්න බැරුව ඉන්නවා! (අ)
අබය Tuesday, 18 October 2016 08:46 PM
අපේ සමහරුන්ට නම් ඉතින් අමුතුවෙන් ගැහැණු දීලා හොයාගන්න රහස් තිබෙයි කියල හිතන්න අමාරුයි. (නි)