උසාගි නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (23) දකුණු දිග චීනයේ ගුවන්ඩොං පළාත හරහා හමා ගියේය.
හදිසියේ හටගත් ජල ගැලීම් සහ නාය යෑම් හේතුවෙන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උන්හිටිතැන් අහිමි වූවන්ගේ ගණන ලක්ෂයට වැඩිය.
විපතට පත්වූවන්ට කඩිනමින් අවශ්‍ය සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව චීන බලධාරීහු පවසා ඇත.
උසාගි සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ පිලිපීනය පසු කිරීමෙන් පසුවය. පිලිපීනයේ ද ප‍්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවී ඇත.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උසාගී සුළි කුණාටුව චීනය හරහා හමා යයි