ඉරානය සමඟ තෙල් ගනුදෙනු කරද්දී මුදල් ඒකක වෙනුවට රත්තරන් භාවිතා කිරීමට ඉන්දියාව සැරසෙයි. ඉන්දීය රජය එම තීරණය ගත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඇමෙරිකාවත් ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක හේතුකොට ගෙන ඉරානය සමඟ ගනුදෙනු කිරීමට වෙනත් විකල්පයක් සෙවීමේ අරමුණින්ය. මේ වනවිට රුසියාව සහ ඉරානය ද දෙරටේ වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකන් ඩොලරය භාවිත නොකිරීමට කැමැත්ත පළ කර ඇත.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd