IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇමෙරිකාවට ගැහුවාට සාදයක්

ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවී පසුගිය 11 වැනිදාට වසර 12 ක් සැපිරීම නිමිති කොට ගෙන ‘‘සාදයක්‘‘ පැවැත්වූ සමාජ ශාලාවක් ගැන වාර්තා වන්නේ චීනයේ ෆුටියාන් ප‍්‍රදේශයෙනි.

සමාජ ශාලාවට එදින පැමිණ සිටියවුන් ඉස්ලාමිීය අන්තවාදීන් හා එක්සත් ජනපද හමුදා භටයන් ලෙස සැරසී සිටිනු දැක ගත හැකි විය.ඔවුහු නටමින් ,ගයමින්  ප්‍රීත්‍රී ඝෝෂා පැවැත්වුහ.

සාමාජශාලාවේ මෙම කටයුත්ත බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇතත් වෙනත් අය පවසන්නේ මේ සියල්ල හුදෙක් වින්දනයක් ලැබීම උදෙසා කරන ලද්දක් සේ පෙනෙන බවයි.

 



අදහස් (0)

ඇමෙරිකාවට ගැහුවාට සාදයක්

ලුම්බිණි Monday, 16 September 2013 02:23 PM

මම හිතන්නේ මේක හුදු විනෝදය සඳහා කරපු එකක් කියල. (දී)

:       0       0

රුවන් Monday, 16 September 2013 02:40 PM

ඇමෙරිකාවේ ආර්ථිකයට, රජයට, බලපෑම් උනාට සතුටුයි. නමුත් මිනිස් ජීවිත දහස් ගණන් නැති වුනාට නම් දුකයි. (ස)

:       0       0

අර්ෂා Tuesday, 17 September 2013 10:17 AM

ඇමෙරිකාව ඉස්සර තමාගේ ඕනෑම දෙයකට එදිරිවාදියා කරගත්තේ රුසියාවයි. දැන් මෑතක සිට එය වෙනස් වී ඇත. (නි)

:       0       0

ජලීල් Tuesday, 17 September 2013 10:25 AM

ඇමෙරිකාව සහ නඩය බංග වේවා !!! (නි)

:       0       0

මහී Monday, 16 September 2013 08:52 PM

චීනයේ සතුන් වර්ගයක් මට මතක් වෙනවා (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 16 September 2013 03:20 PM

ආබෘ- අපි අනුන්ට හංවඩු ගහලා අනුන් අපිට මොන තරම් හංවඩු ගහනවා ඇද්ද නේ ? (ස)

:       0       0

මිනිපෙ Monday, 16 September 2013 09:36 PM

කෝ මෙතන චීන ජාතිකයෝ? මේ අය රුසියානු ගොඩේ කණ්ඩයක්. (අ)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 16 September 2013 03:28 PM

අම්මෝ මේ අර සමාජවාදී චීනයද? (ස)

:       0       0

රුවන් Monday, 16 September 2013 09:41 PM

ඔන්න තව සතුටුවෙන්න දැනුත් ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ලවෙලා (අ)

:       0       0

අශේන් Monday, 16 September 2013 03:39 PM

මිනිස් ජීවිත වලට ගරු කරමු ! අපේ මුවින් පිටවන වචන වලින් කිසිවෙකුගේ හිත රිදුනා නම්, එයින් පිළිබිබු වන්නේ අපගේ පව්කාර බවයි. (ස)

:       0       0

සේරම් Monday, 16 September 2013 03:41 PM

මෙය හුදු විනෝදයත් සමඟම ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමත් සිදු වෙලා ඇති කියා සිතමි. (ස)

:       0       0

සරෝජ් ජයසේකර Monday, 16 September 2013 10:52 PM

සැප්තෙම්බර් 11 වෙනිදා සිදුවූ දෙය වටහා ගන්නට ඇමරිකාවේම නිෂ්පාදනය කර මධ්‍යස්ත සිනමා කරුවකු කරපු ෆෙරන්හයිට් 9 -11 යන සිනමා පටය බලන්න . මම එක බලපු නිසා වෙටහෙනවා ඇමරිකාවේ සි අයි ඒ සංවිදානය මොන වගේ දේවල්ද කරන්නේ ? තමන්ගේ රටේ පැවැත්මට කියා (අ)

:       0       0

දිනේෂ් Monday, 16 September 2013 04:23 PM

දහස් ගණනක් ජිවීත විනාශ කරලා ඒ මතකය ජයපැන් බොමින් සමරන ජාතියක්... (නි)

:       0       0

වරුණ Monday, 16 September 2013 04:28 PM

ඇමරිකාවටත් පොඩි මෙගා බයිට් එකක් චීනෙන් (ස)

:       0       0

දිසානායක Monday, 16 September 2013 11:16 PM

වරදක් කලත් සිතකින් නෙමෙයි රිදවන්නේ පලි ගන්නේ ඇයි...මනුසතා ලෝකේ ඉපදී මන් මුළා උනා මගදී....ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යි මරුවා ලගාවෙනවා .(අ)

:       0       0

තරූ Friday, 20 September 2013 04:11 PM

මේක කවුරුත් සතුටින් සැමරිය යුතු දෙයක් නොවේ (නි)

:       0       0

සනත් Tuesday, 17 September 2013 07:05 AM

කාරනාවට අදාළ නැති අසරණයෝ තුන්දහසක් මරලා ඒක සතුටින් සමරන කවුරු වුණත් තිරිසනෙක්.ඒ වගේම ඇමරිකාවත් සිවිල් ජනතාවට බෝම්බ දාලා මියගිය අයට ත්‍රස්තවාදි ලේබල් එක අලවන එක නින්දිත ක්‍රියාවක්. (නි)

:       0       0

ආබෘ Monday, 16 September 2013 01:53 PM

“ඉස්ලාමීය අන්තවාදීන්“ හරියටම හරි නම. (දී)

:       0       0

ඉෂාක් Monday, 16 September 2013 06:57 PM

මේ රටේ ඉන්න අන්තර්ජාලයේ සැරිසරන සියලුම දෙනා දන්නවා ඒක කළේ කවුද කියලා. මනුස්සයෙක් මිනිස් සංහාරයකට ඔය වගේ පාටි දාන්නේ නැහැ (නි)

:       0       0

සමන් Monday, 16 September 2013 06:59 PM

දිනේෂ්, ඒ කිව්වේ චීන බෞද්ධයෝද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site