IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අම්මා ළමයින්ට හෙරොයින් දීලා

තම දරුවනට හෙරොයින් එන්නත් කළැයි කියන ඇමෙරිකාවේ වොෂින්ටන්හී තරුණ යුවලකට ළමා අපරාධ චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔවුන්ගේ දරුවන් තිදෙනා නිදි කරවීමට එලෙස කරන්නට ඇතැයි පොලිසිය සැක පලකරයි.

තම මව විසින් සුදු පැහැති කුඩු වර්ගයකට වතුර මිශ්‍ර කර එන්නත් කළ බව එක් දරුවෙකුගේ කටඋත්තරයේ සදහන් වෙයි.කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බව සැකකරුවෝ අධිකරණයේදී කීහ.

දරුවන් තිදෙනා මත්ද්‍රව්‍ය පරීක්ෂණය සදහා යොමු කළ බවත් ඉන් එම චෝදනා තහවුරු වූ බවත් බලධාරීහු පවසති.ඔවුන්ගේ ශරීරයේ තිබී එන්නත් කටු සළකුණු කිහිපයක් ද සොයා ගත් බව කියති.

ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය අපරාධ වැඩි වෙමින් පවතින බවත් මාර්ග අනතුරු සිදුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔවුහු පවසති.මෙවන් පහත් ක්‍රියා හෙළාදැකිය යුතු බවත් නිසි දඩුවම් ලබා දිය යුතු බවත් ළමා අයිතීන් පිළිබද ක්‍රියාකාරීහු පවසති.

 



අදහස් (0)

අම්මා ළමයින්ට හෙරොයින් දීලා

දමිත් Saturday, 05 November 2016 07:17 PM

සරත් සමඟ අපි එකඟයි

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 04 November 2016 03:41 AM

මිලානෝ ඇමරිකාව ගැන ඉගෙනගන්න හදන්නේ සිංහල පත්තර බලලද? ඇමරිකාවට ඔබ ජීවිත කාලයේ එක සැරයක් හෝ ගිහින් තිබෙනවාද? ඇමරිකාවේ සමෘද්ධිය, විද්‍යාත්මක ජයග්‍රහණ ගැන දැනගන්න ඉංග්‍රීසි මාධ්‍ය කියවන්න (අ)

:       0       0

ප්‍රසංග Thursday, 03 November 2016 05:29 AM

සරත්, නිකන් මෝඩ කතා කියන්න එපා. හැමදේටම මහා බැංකුව අැදලා ගන්න එපා. (නි)

:       0       0

සරත් Wednesday, 02 November 2016 04:49 PM

ඕවා මොනවද? අපේ රටම නිදිකරවන්න මහබැංකු හොරකමක් කරලා තියෙන්නේ (නි)

:       0       0

සුපුන් Wednesday, 02 November 2016 06:31 PM

ලංකාවෙත් ඔහොම තමා. අර හිඟන්නෝ ගාව ඉන්න දරුවන්ට දෙන්න ඕනෑ ඔක්කොම දීලා මැරිච්ච මළමිනි වගේ කරේ ගහගෙන හිඟා කනවා. (නි)

:       0       0

නුවන් ලොස් ඇන්ජලිස් Thursday, 03 November 2016 12:27 AM

ඇමරිකාව නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන රටක්. මේ වගේ අපරාධයක් කරලා යහතින් ඉන්න හම්බවෙන්නේ නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 03 November 2016 11:18 PM

ඇමරිකාවේ ජීවත්වීමම බිය ගෙනදෙන්නක්. ඇමරිකාව ගැන සමුහ ඝාතන සහ මෙවැනි පුවත් හැරෙන්න අපි දකින්නේ මොනවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site