IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ෆ්ලොරීඩාවේ පාලමක් කඩා වැටී 6 ක් මරුට

ඇමරිකාවේ මියාමි නගරයේ ෆ්ලොරීඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ආසන්නයේ පදික පාලමක් කඩා වැටීමෙන් 06 දෙනකු මියගොස් 09දෙනකු තුවාල ලබා ඇත. 
 
මීටර් 53ක් පමණ දිග මෙම පාලම ඊට පහතින් තිබූ මංතීරු අටකින් යුත් මාර්ගයට කඩා වැටී ඇති බවත් එහි වාහන අටකට පමණ හානි සිදුවී ඇති බවත් වාර්තා වේ. විදුලි සංඥා කුළුණු අසල වාහන නතර වූ අවස්ථාවේ පාලම කඩාවැටී ඇත.
 
පාලමට යටවූ පිරිස් සොයා මෙහෙයුම් සිදුකරන බව සහන සේවා කණ්ඩායම් පවසයි. 
 
නවීන තාක්ෂණයට අනුව සීඝ්‍ර ක්‍රමවේදයක් අනුගමනය කරමින් පැය හයක් වැනි කෙටි කාලයකින් ගොඩනගා ඇති මෙම පාලම කඩා වැටීමට දින කිහිපයකට පෙර සවි කරන ලද බව පැවසේ. 
 
විශ්ව විද්‍යාලයේ සිසුන්ට එහා මෙහා මාරුවීමට පහසු වීම සඳහා පාලම සවිකර ඇත. පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
 
(බීබීසි පුවත් ඇසුරිණි - 085)



අදහස් (2)

ෆ්ලොරීඩාවේ පාලමක් කඩා වැටී 6 ක් මරුට

Perakum Saturday, 17 March 2018 06:16 AM

ඇමෙරිකානු නවීන තාක්ෂණයට අනුව සීඝ්‍ර ක්‍රමවේදයක් අනුගමනය කරමින් පැය හයක් වැනි කෙටි කාලයකින් ගොඩනගා ඇති මෙම පාලම කඩා වැටීමට දින කිහිපයකට පෙර සවි කරන ලද බව කියයි. අපේ ලංකාවේ ගුවන් පාලම් තව හොඳයි.

:       0       31

රවින් Saturday, 17 March 2018 08:19 AM

හැබැයි මේ කියන රට මුළු ලෝකයටම කයිය ගහනවා.. ඒ ගොල්ලන්ට වඩා ලොකු තාක්ෂණික හැකියාවක් ලෝකෙටම නැහැයි කියලා ...

:       0       60

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 62 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 56 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 4200 7

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 55 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 389 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site