අති උතුම් ෆ්‍රැන්සිස් පාප්තුමා මැඩගස්කරයේ සංචාරයක නිරත ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උන් වහන්සේ විසින් ඇන්ටනනාරිවෝ අගනුවර පැවැත්වූ දේව මෙහෙයට මිලියනයකට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර එරට ඉතිහාසයේ දේව මෙහෙයක් සඳහා විශාල පිරිසක් සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙයවේ.
ඉතා සුළු පිරිසක් වරප්‍රසාද හිමි ධනවත් ජීවිතයක් ගත කරන බවත් රටේ බහුතර ජනතාව දරිද්‍රතාවයෙන් පීඩා විඳින බවත් උන්වහන්සේ පවසා සිටියහ.
සුළු පිරිසකට වරප්‍රසාද හිමි සංස්කෘතිය හෙළා දකින බවත් රට තුළ සිදුවන සියලු දූෂණ නැවැත්වීම නායකයන්ගේ වගකීම බව ද පාප්වහන්සෙ පැවසූහ.
“අප අවට බලන විට, පුරුෂයින්, ස්ත්‍රීන්, තරුණයින් සහ ළමයින් කොපමණ සංඛ්‍යාවක් දුක් විඳිනවාද?” පාප්තුමා අවධාරණය කළශ.
ෆ්‍රැන්සිස් පාප්තුමෝ රටවල් තුනක සංචාරයකට එක්වි සිටින අතර මැඩගස්කරයට පැමිණීමට ප්‍රථම මොසැම්බික් රාජ්‍යයේ සංචාරය එක්වූහ.
මැඩගස්කර සංචාරෙයන් පසු මුරුසි රාජ්‍යය සංචාරෙයන් පාප්වහන්සේගේ අප්‍රිකානු සංචාරය නිමාවනු ඇත.
226
(රොයිටර් ඇසුරෙනි)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ෆ්‍රැන්සිස් පාප්තුමා මැඩගස්කරයේ සංචාරයක