IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හොලිවුඩ් පුරයේ නම කෙළෙසති

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ  කඳු ගැටයක යකඩ අට්ටාලයක සවි කර ඇති ‘හොලිවුඞ්’ යන වදන් පෙළ, නව අවුරුදු උදාවත් සමඟ  කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ‘හොලිවීඩ්’ යනුවෙන් වෙනස් කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

‘වීඩ්’ යනු ගංජා ආදී මත්ද්‍රව්‍යයි. ඇමෙරිකාවේ ජනපද කිහිපයක් මේ වනවිට මෙවැනි මත්ද්‍රව්‍ය කිසියම් නීතිමය රාමුවක් යටතේ නීතිගත කර ඇත. එසේ මත්ද්‍රව්‍ය නීතිගත කළ ජනපද අතරට කැලිෆෝනියා ජනපදය ද මෙම නව වසරේ සිට එක් වෙයි.

හොලිවුඩ් පුරය ‘මත්ද්‍රව්‍ය තෝතැන්නක්’ යන අදහසින් ‘හොලිවුඩ්’ යන වදන් පෙළ ‘හොලිවීඩ්’ යනුවෙන් වෙනස් කිරීමට පිරිසක් කටයුතු කර ඇතැයි කියති.

ඔවුන් වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ලොස් ඇන්ජලීස් පොලිසිය කියයි.

web8528070_RC1FA9EF6700_21904066-(1)



අදහස් (0)

හොලිවුඩ් පුරයේ නම කෙළෙසති

ජනහිත Tuesday, 03 January 2017 05:48 PM

ගංජා මා අසා ඇති හැටියට ඖෂධයක්. එ්ත් එ්ක හැමෝටම හොඳ නැහැ. නිසි වෛද්‍යවරයෙකුගේ අවසරය ඇතුව එය නිකුත් කළයුතුයි. නීතිගත කළා කියල හැමෝටම මෙය ගන්නත්, විකුණන්නත් බැහැ. වවන්නත් බැහැ. (නි)

:       0       0

ජයාත් Tuesday, 03 January 2017 01:25 AM

මේ දේශපාලුවෝ ටිකයි මේ පාතාලයයි මේ විදියට සම්බන්ධවෙලා හිටියොත් ළඟදීම මේකටත් ශ්‍රී වීඩ් නැත්නම් වීඩ් ලංකා වගේ නමක් දමන්න වෙයි මගේ හිතේ (නි)

:       0       0

නිමන්ත පතිරණ Tuesday, 03 January 2017 03:29 AM

අනෙකුත් සියලුම මත්ද්‍රව්‍ය එක්ක සංසන්දනය කරලා බලනකොට ගංජා කියන්නේ ගොඩක් ආරක්ෂාකාරී මත්ද්‍රව්‍යයක්. (නි)

:       0       0

පේදුරු Wednesday, 04 January 2017 01:01 AM

ගංජා කියන්නේ බෙහෙතක්. මානසික ලෙඩුන්ට වගේම පිළිකා වලටත් ගොඩක් හොඳ ඔසුවක්. නමුත් ඕනෑම දෙයක් සීමාවක් ඇතුව ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අනෙක් මත් දේවල් එක්ක බැලුවම ගංජා කියන්නේ ඉතාම හොඳ දෙයක්. (නි)

:       0       0

නිසල් - නිව් යෝර්ක් Monday, 02 January 2017 02:35 PM

ඇමරිකාවෙ ගංජා නීතිගත කිරීම බුද්ධිමත් පියවරක් ලෙස බොහෝ අය දකිනවා... මොකද ගංජා ,හෙරොයින් හෝ කොකේන් තරම් විනාෂකාරී මත්ද්‍රව්‍යක් නොවේ... අනෙක ගංජා නීතිගත කිරීමෙන් එහි මිල අනෙක් මත්ද්‍රව්‍යන්ට සාපෙක්ෂව අඩුවෙන නිස මිනිස්සු වෙනත් මත්ද්‍රව්‍ය කරා ඇදෙන එක අඩුවෙනවා..(අ).

:       0       0

ද සිල්වා Monday, 02 January 2017 03:41 PM

ලංකාවෙත් ගංජා නීති ගත කරමුද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 747 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 117 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 288 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1512 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 471 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site