IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හැඳි මිටේ දිගත් දැන් හරි හරියට

ගැහැනුන්ගේ හා පිරිමින්ගේ අධ්‍යාපන හැකියාව එක හා සසමාන බවත් යමක් මතකයේ තබාගනිමින් එය මෙනෙහි කිරීමේ ශක්තියෙන් ගැහැනුන් පිරිමින් අභිබවා සිටින බවත් පර්යේෂණයකින් තහවුරු වී ඇත.

රටවල් 13ක වයස අවුරුදු 50 ඉක්මවූ ගැහැනු පිරිමි 31,000ට වැඩි පිරිසක් සහභාගී කැර ගිනිමින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල පදනම් කරගනිමින් ඔවුහු මේ බව දක්වා සිටිති. පර්යේෂණය සිදුකැර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ව්‍යවහාරික පද්ධති විශ්ලේෂකයන්ගේ ජාත්‍යන්තර ආයතනයයි.

ඔවුන් මොළයේ ශක්තිය මැනීම සඳහා පර්යේෂණ තුනක් සිදුකැර ඇත. ඒ සඳහා පැටලිලි සහිත ගණිතමය ගැටළු පහක් ලබාදෙන ලදී. දෙවැනුව බුද්ධි පරීක්ෂණය මැනීමට එකවර වචන 10ක් මතකයට නැගීමට සලස්වයි. වාග් හැකියාව මැනීම තෙවැනි පරීක්ෂණයයි. එය සිදුකැර ඇත්තේ මිනිත්තුවක කාලයක දී විවිධ වර්ගයේ සතුන්ගේ නම් මතකයට නගා කීමෙනි.

පර්යේෂකයන් පවසන්නේ තමන්ට ලැබී ඇති දත්ත අනුව අධ්‍යාපන හැකියාව ගැහැනු පිරිමි කියා වෙනසක් නොමැති බවත්, මතකය මෙනෙහි කිරීමේ හැකියාවෙන් ගැහැණු ඉදිරියෙන් සිටින බවත්ය. එසේ වුව ද  සෑම රටකම සෑම වයසකදී ම පුරුෂයන්ගේ ගණිතමය හැකියාව කාන්තාවන්ට වඩා ඉහළ මට්ටමක ඇති බවත් පර්යේෂකයයෝ කියති. 

1406592024617_wps_1_A_phrenological_map_of_th 1406592046076_wps_2_Visual_of_a_Man_s_Brain



අදහස් (0)

හැඳි මිටේ දිගත් දැන් හරි හරියට

පිටබැද්දර ජයා Saturday, 02 August 2014 09:02 AM

ලෝක විනාසේත් ලගයිනේ නේද ! (දී)

:       0       0

ස්වර්ණා මල්ලවආරචි Saturday, 02 August 2014 09:08 AM

මේ කියනා ආකාරයට මිනිස් මොලය හැඳි මිටේ දිගට සමාන වන කාලයක් . ගෙහෙනු අපිට ආඩම්බර විය හැකි පුවතක් ලංකාදීපයෙන් අපට ගෙන දුන්නේ , ඔබට ස්තුතියි ලංකාදීප පුවත් පත (දී)

:       0       0

නිමාලි Saturday, 02 August 2014 06:07 AM

දැන් සම තැන ලබා දෙනන කාලේ හරි වගේ නේද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 91 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 200 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 143 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1474 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 437 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 770 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site