මැතිවරණ වේදිකාවේ තමා පවත්වන කතා වාරණය කිරීමට මියන්මාර රජය කටයුතු කරන බවට එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී චෝදනා කරයි. ඇය මේ බව කියා සිටියේ ඊයේ (12) ‘රේඩියෝ ෆී ඒෂියා’ ගුවන් විදුලි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය. මියන්මාර අතුරු මැතිවරණය ලබන අපේ‍්‍රල් පළමු වැනිදා ආරම්භ වීමට නියමිත අතර, සූ කී සහ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ද ඊට ඉදිරිපත් වේ. මේ දිනවල ඇය මියන්මාරය පුරා සංචාරයේ යෙදෙමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නියැළෙයි. ”මැතිවරණ වේදිකාවේදී මා කරන කතාවේ පිටපතක් සකසා කල් ඇතිව එය රජයට ලබා දෙන්න මට සිදුවී තිබෙනවා.” යැයිද සූ කී පවසයි. රජය විසින් වාරණය කර ඇත්තේ මියන්මාරයේ කලින් පැවැති හමුදා රජය විවේචනය කරමින් සූ කී කළ ප‍්‍රකාශයන්ය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සූ කීගේ මැතිවරණ කතා මියන්මාර රජයේ වාරණයට