IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සුළි කුණාටුවෙන් විපතට පත් ඇමෙරිකානුවන්ට ඉරානයේ ශෝකය

ඇමෙරිකාවේ ඔක්ලහෝමා නගරය හරහා ඉකුත් 20 වැනිදා සවස හමා ගිය ප‍්‍රචණ්ඩ සුළි සුළඟින් විපතට පත්වූවන් ඉරානය තම ශෝකය පළ කර සිටී.
ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන් එහි ප‍්‍රකාශක අබ්බාස් අරාක්චී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ටෝනේඩෝවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඉරාන රජය තම කනගාටුව ප‍්‍රකාශ කරන බවය.
ඉකුත් 20 වැනිදා ඇමෙරිකාවේ ඔක්ලහෝමා ජනපදයේ ඔක්ලහෝමා නුවර හරහා හමා ගිය එම සුළි සුළඟට 91 දෙනෙක් බිලිවූහ. 150 දෙනෙක් තුවාල ලැබූහ. මියගිය අයගෙන් 24 දෙනෙක් කුඩා දරුවෝය.

 

ටෝනේඩෝ සුළි සුළඟ හමා ගිය අයුරු..


 



අදහස් (0)

සුළි කුණාටුවෙන් විපතට පත් ඇමෙරිකානුවන්ට ඉරානයේ ශෝකය

සිල්වා Thursday, 23 May 2013 11:20 AM

රූපා,ඔබ මෝඩ මැට්ටියෙකි.එය ප්‍රදර්ශණය කිරීමෙන්ම පෙනේ. (නි)

:       0       0

සාගර Thursday, 23 May 2013 04:05 PM

කනගාටුව පල කරනවා

:       0       0

සම්පත් Thursday, 23 May 2013 12:16 PM

ඔය රූපා කියලා ප්‍රතිචාර කරන එක්කෙනා තරම් මෝඩ කට්ටිය නැති තරම්. ඔබ කර්මවාදය ගැන කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්. මෝහයෙන් මිදෙන්න බුද්ධිමත් මිනිසුන් ඇසුරු කරන්න. (නි)

:       0       0

රූපා Thursday, 23 May 2013 04:51 PM

හරි මම ඔය ඔක්කොම කියන දේ පිලිගන්නවා. නමුත් බංගලාදේශයට ගංවතුර ගහද්දි ඉරාකෙට බෝම්බ වැටෙද්දී එහෙම දාලා තිබුන ප්‍රතිචාර වැරදීමකින් දාපුවද එතකොට? මාත් මෙතරම් අහන්නේ ඉගන ගන්ට ඕනෑ නිසා තමා.ඔයාලගේ ප්‍රතිචාර එක එක විදිහයිනේ. (නි)

:       0       0

රාජේෂ් Thursday, 23 May 2013 05:54 PM

අනේ මෙහෙම මෝඩ මිනිස්සු කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

හිරන්ත Thursday, 23 May 2013 08:23 AM

දැන් කියයි අල්ලා දෙවියන් ඇමරිකාවට දඩුවම් කළා කියලා.(නදී)

:       0       0

රූපා Thursday, 23 May 2013 08:31 AM

කෝ අර බෞද්ධ කට්ටිය? මේකත් කරුමවාදෙට අනුවද වුණේ? ඒක එහෙම නම් ලංකාවේ සුළි සුලනුත් එම වැඩේට අනුවද වුණේ? මං එහෙම කිවුවේ පිටරටක දෙයක් වුනොත් කරුමෙට වෙනවා කියන අයම ලංකාවේ දෙයක් වුනොත් ඇහුනේ නැහැ වගේ ඉන්න නිසා. (නි)

:       0       0

චන්දා Thursday, 23 May 2013 08:38 AM

හිරා , කවුරුත් එහෙම කියල නැහැනේ තාම. අනික ඉරානෙත් මුස්ලිම් රටක් වෙලත් ශෝකය පලකරලා. ඇයි මේ විදියේ අදහස් මෙතනටම දාන්නේ? (නි)

:       0       0

දම්මි Thursday, 23 May 2013 02:09 PM

රුප එළදෙන, තණකොළ ටිකක් කන්න (නි)

:       0       0

චන්දා Thursday, 23 May 2013 08:57 AM

මොන කරුමයක්ද මන්දා රූපාට වෙලා තියෙන්නේ? ' කාල විපත්ති - කාල සම්පත්ති' කියලා නම් බුදු දහමේ කියවෙනවා. එහෙත් රූපලා වගේ අය තේරුම් ගන්නේ වැරදි අරුතින්. (නි)

:       0       0

රූපා Thursday, 23 May 2013 02:12 PM

මම කිවුව දේ කවුරුත් තේරුන් අරන් නැහැ.මම කිවුවේ පිටරටට එකකුයි ලංකාවට තව එකකුයි වෙන්නේ කොහොමද කියලා. මම වැරදි ඇති. නමුත් මගේ ප්‍රස්නේ තමා කොහේ වුණත් එකම හේතුවක් නෙමෙයිද බලපාන්නේ කියන එකයි..... (නි)

:       0       0

දිසානායක Thursday, 23 May 2013 07:19 PM

රටට ජාතියට සහ ආගමට ගරහන නුගත් අදහස් දැක්වීම් කරනවුන් එසේ කරන්නේ නම් ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන් පළ කළ යුතුයි(නි)

:       0       0

දිලිප් Friday, 24 May 2013 03:30 PM

රූපා මුතුකුඩගේ නංගී.(නදී)

:       0       0

රුසිරු Thursday, 23 May 2013 02:34 PM

රූප, මට නම් ඔයා ගැන අනුකම්පාවක් තමයි හිතෙන්නේ. ලෝකයේ සියල්ල සිද්ධ වෙන්නේ කර්මය අනුව නෙමෙයි. ඍතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, කර්ම නියාම සහ ධර්ම නියාම කියල කරුණු පහක් යටතේ තමයි මේ ලෝකය පවතින්නේ. කර්මය කියන්නේ පහෙන් එකක් විතරයි. මෝඩකමට කෑගහන්න එපා. නොදන්නා දේවල් ඉගෙනගන්න. ඔයාට බුදු සරණයි! (නි)

:       0       0

මංගල Thursday, 23 May 2013 03:01 PM

බුදුදහමේ තියනවා කර්ම පල විපාක දෙන හේතු 3ක්. උතු නියාම, කම්ම නියාම, ධම්ම නියම කියලා. බුදු දහමේ කිසිම තැනක දේශනා කරලා නැහැ කර්මය නිසා හැම විපකයක්ම පල දෙනවා කියලා.ඔය රූපා නමින් අදහස් දක්වන්නේ අන්‍ය ආගමිකයෙක්. ඉස්සර වෙලා මෝඩ අදහස් දක්වන්නේ නැතුව බුදු දහම හරියට ඉගෙන ගෙන එන්න. (නි)

:       0       0

ගාමිනි Thursday, 23 May 2013 09:06 PM

දිසානායක, ඉස්සෙල්ලා ඔබගේ සැබෑ ලිපිනය පලකරන්න. කන්දෙක ඇහෙහන්නෙ නැහැ කිවුවා නේද? (නි)

:       0       0

අරුන Thursday, 23 May 2013 09:09 PM

රූපා,හැම දේටම ඉස්සර වෙලා හිතට ගන්න මේ වෙබ් එක ඔය වගේ මෝඩයන්ට දැන්වත් ඉගෙන ගන්න දෙයක් තියෙන එකක් කියල.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 151 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 98 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 109 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 36 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 871 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site