සෞදි අරාබියේ ඔටුන්න හිමි අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් අල් සෞදි කුමරු අභාවප‍්‍රාප්ත වූ බව ඒජන්සි පුවත් වාර්තා පෙරේදා (22) නිවේදනය කළේය.පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විඳි අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් අල් සෞදි කුමරු ඊට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් රෝහලකට ගොස් සිටින අතරතුරේදී හෙතෙම ජීවිතක්ෂයට පත්ව ඇත. මියයන විට කුමරු අසූහය හැවිරිදි වියේ පසුවිය. ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදියේ ඔටුන්න හිමි කුමරුවන හෙතෙම එරට ආරක්ෂක අමාත්‍යවරයා සහ එරට ප‍්‍රථම නියෝජ්‍ය අගමැතිවරයා ලෙසද කටයුතු කළේය.සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුන් අතරින් මුලින්ම සිටින අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් අල් සෞදි කුමරු සුන්නි ඉස්ලාම් බැතිමතකු වන හෙයින් පැය 24ක් ඇතුළත ඔහුගේ දේහය මිහිදන් කිරීමට සෞදි රජ පවුල පියවර ගත්තේය.
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සවුදි අරාබියේ ඔටුන්න හිමි අබ්දුල් අසීස් කුමරු අභාවප‍්‍රාප්ත වෙයි