සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා කැරැුලිකරුවන්ට එරෙහි සටන්වලදී රසායනික අවි සුළු පරිමාණයෙන් යොදා ගන්නා බවට ඇමෙරිකා ආරක්ෂක
ලේකම් චක් හේගල් චෝදනා කරයි.
ජනපති අසාද්ගේ රජය රසායනික අවි භාවිත කරන්නේ නම් ඊට එරෙහිව යුදමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය කාලයේ කැරැලිකරුවන් ඉලක්ක කර ගෙන සිරියා රජය රසායනික ප්‍රහාර එල්ල කළ බවට ඇමෙරිකාව චෝදනා කළ අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඇමෙරිකා බුද්ධි අංශ කටයුතු කරමින් සිටී.
මේ අතර ඊශ්‍රායල බුද්ධි අංශ ප්‍රධානියා චෝදනා කරන්නේ මේ වනවිට 70,000ක් පමණ ජීවිතක්ෂයට පත්වූ 2011 වසරේ ඇරඹි සිරියානු සිවිල් යුද්ධයේදී එරට රජය අවස්ථා කිහිපයකදී රසායනික අවි භාවිත කර ඇති බවයි.
කෙසේ වෙතත් සිරියා රජය රසායනික අවි භාවිත කරන බව කිසිදු පාර්ශවයක් විසින් තහවුරු කර ගෙන නැත. යම් ලෙසකින් එය තහවුරු වුවහොත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිරියානු සිවිල් යුද්ධයට මැදිහත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිරියා කැරැලිකරුවන්ට එරෙහිව රජය රසායනික අවි යොදා ගන්නවා
ඇසළ Saturday, 27 April 2013 07:17 PM
වැඩේට බහින්ඩ පොටක් පාදගන්න ඔය හදන්නේ. ඉරාකෙටත් වැඩේ දුන්නේ ඔහොම කියලා තමයි. (නි)
චූලා Sunday, 28 April 2013 10:06 AM
තමන්ගේ රටේ මිනිසුන් රවටා ඔවුන් පෙළමින් සිටිනා ඒකාධිපතියන් විනාශ කිරීමට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
සම්පත් කල්පගේ Sunday, 28 April 2013 10:46 AM
බොරුකාරයා.(නදී)
වේදප්රිය Sunday, 28 April 2013 01:07 PM
ඔහොම කියලා නේද ඉරාකයට හමුදාව බැස්සුවේ. කෝ ඒ හොයන්න ගිය රසායනික අවි හම්බ වුණාද? කාවද මේ ආයෙත් සැරයක් රටට්ටන්න හදන්නේ ? (නි)
උදය Sunday, 28 April 2013 02:17 PM
ලෝක විනාසය ලඟයි වගේ (දී)
ධම්මිත Sunday, 28 April 2013 04:26 PM
අනිවාර්යයෙන්ම සිරියාවට පහර දිය යුතුයි.(නදී)