සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින ලෙසටත් සිරියානු අර්බුදයට මැදිහත් නොවන ලෙසටත් බි්රතාන්ය රජයට බලකරමින් ලන්ඩනයේ විරෝධතා රැලියක් පැවැත්වීය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන්....
සරත් බුද්දනගල Saturday, 31 August 2013 12:18 AM
මම හිටියනම් මමත් ඔතන ජයවේවා නමුත් මම බසර්ගේ කෙනෙක් නොවෙයි (අ)
අමිත Saturday, 31 August 2013 01:44 PM
සැප්තැම්බර් 11 ප්‍රහාරය වැනි තවත් ප්‍රහාරයක් එංගලන්තයට නම් අවශ්‍ය නැති බව එරට බහුතරයගේ මතයයි. (නි)
අමාලි සිල්වා Saturday, 31 August 2013 09:41 PM
සිරියාවට ප්‍රහාර එල්ල කිරීමත් ඉරාක් වලට ප්‍රහාර එල්ල කිරීම සමානය . පදනමක් නැති චෝදනා එල්ල කර . තමන්ට අවනත නැති රටවල් වලට ප්‍රහාර එල්ල කිරීම ඇමෙරිකාව සහ බටහිර ලෝකය අතීතයේ සිට කරන්නකි .(අ)
නිමල් Sunday, 01 September 2013 12:23 AM
ඇමරිකාවෙ මානව හිමිකම් ගැන ස්නෝඩන් ලෝකෙටම කිව්වට තවම ඇමරිකාවට ලැජ්ජාවක් තියෙනවද කියලා ගානක්වත් නැහැ.අනුන්ගේ සම්පත් කොල්ලකන්න මොන ක්‍රමයෙන් හරි සිරියාවට රිංගන්න තමයි හදන්නෙ.මෙදා පාර චන්ඩියට අමාරු වෙයි වාගෙ. (නි)
දම්මික පෙරේරා Friday, 30 August 2013 01:45 PM
එංගලන්තයේ බහුතරය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කිරීම සමගම කුඩා වැස්සකට වුවත් ඇමෙරිකාවට කුඩ ඉහළන රජයට ඒවා අකුලා ගැනිමට සිදුව ඇත. (නි)
නීල් Sunday, 01 September 2013 08:16 AM
ඇමරිකාවට ලැජ්ජාවක් තියෙනවද කියලා ගානක්වත් නැහැ.අනුන්ගේ සම්පත් කොල්ලකන්න මොන ක්‍රමයෙන් හරි සිරියාවට රිංගන්න තමයි හදන්නෙ (නි)